රුව, සුවඳ සහ ගුණ.

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    FLOWER.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    කිඬාරම් මලේ හැඩ රුව ගොරහැඬිය
    සුවඳට ඇදෙන්නෙත් නිලමැසි සේනාය
    රුව ඇත්තාට ගුණ නැති බව කීවාට
    රුවයත් ගුණය මනිනා එක මිම්මක්ය