Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපදිනකොට කිසිම දෙකට ඇල්මක් ගති බවක් දක්වන්නේ නැහැ . උපන්නට පසුව තමයි ඕනෑම කෙනෙක් යම් දෙයකට කැමති වෙන්නේ. උද හරණ තමන් කැමතිම අහර වර්ගය වගේ දේවල්. දේශපාලන මැති මතාන්තර. තමන් අදහන ආගම ධර්මය සහ අනෙකුත් ලැදි දේවල්. ඇමරිකාවට හෝ වෙනයම් රටකට ඇති විශේෂ ගැති බවක් නැහැ. ඇමරිකාවේ හෝ වෙනත් රටක වැරදි දේ නම් විවේචනය කරලා ඇති.

මම රුසියාවේ සහ ඇමරිකා යන රටවල් දෙකේම සංචාරය කරලා තියනවා . රුසියාවේ දෙපාරක්. පළමු සැරේ සතියක කාලයක්. දෙවන සැරේ මාසයකට අසන්න කාලයක් හිටියා. විශේෂ වැඩ මුළුවකට සහභාගී වෙලා. ඇමරිකාවේ නම් 13 සැරයක් ගිහින් තියනවා. වැඩිම කාලය වසර 5 ඉඳලා තියනවා . ඉතිරිය මාසය හෝ දෙක.

මෙහෙමයි පුතා ඇමරිකාවේ මිනිසුන්ට සලකන ආකාරය , අපේ දැනුමට වටිනා කමක් දෙන එක , මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන එක , මිනිසුන්ගේ නිදහස මානව හිමිකම් සුරකින වැනි දේවල් අති විශිෂ්ටයි. ඒ මිනිස්සු මට තැනක් දුන්නා. අන්න ඒ දේවල් වලට මම ඇලුම් කරනවා. ඒ මිනිස්සු මට දුන්න ජිවිත කාලය තුල ලබා දුන්න දේවල් මට අනෙකුත් අන්තවාදී රටවලින් ලැබිලා නැහැ. අඩුම තරමේ මම පාවිච්චි කරන පරිගණකය හරි මට ලැබුනේ ඇමරිකාවෙන්. නැතුව මේ ෆිල්ම්ස් බලල සින්දු අහල සිහින ලෝකවල ඉන්න තත්වයක් නොවෙයි. හැබැයි එහෙම උන කියල ඇමරිකාවේ සියල්ල මම අනුමත කරන්නේ නැහැ. නමුත් වැඩි ප්‍රතිශතයෙන් තමන්ට යහපතක් පමණක් සිදු විය.

රුසියාව ගැන කතා කරන එක තේරුමක් නැහැ. ඒක සමාජයේ සාමාන්‍ය මිනිසාගේ සිට රාජ්‍ය මට්ටම දක්වා පවතින්නේ නොහික්මුණු සිවිලයිස් නොවුණු ක්‍රම වේදයක්.

සමහර මිනිස්සු තද පාලනයට කැමතියි. තමන්ව තලා පෙලා දමනවාට සැහෙන කැමතියි. ඒ මිනිස්සුට නිදහස කියන දේ ඔරොත්තු දෙන්නේ නැහැ. හොඳම උදා හරණය තමයි ඉස්ලාම් භක්තිකයින්. ඔව්නට ඕනේ තද පාලනයක්.

තව සමහර මිනිසුන් කොට්ටාශයක් ඉන්නවා ලෝකයේ තද පාලකයින් දැකල අන්න එහෙම තමයි ඉන්න ඕනේ කියන ජාතියේ අය . ඒකනේ සමහරු අපේ රටට ගෙන්න ඕනේ හමුදා පාලනයක් කියලා කියන්නේ. තව උදාහරණයක් ගත්තෝ මිනිසුන්ගෙන් කොටසක් ගෝටාභය රාජපක්ෂ වගේ අයට කැමතියි. ඒවගේම සදාම් හුසේන් ,ගඩාෆි , රොබර් මුගාබේ වගේ අයට කැමතියි. ඒවගේ තද පාලකයින්ට තමා තුල ඇති ලැදියාව පෙන්වමින් අමුතුම ආතල් එකක් ගන්නවා. හැබැයි තමන්ට එක අත්විඳින්න ලැබුණු දවසට ඔවුන්ව පිළිකුල් කරනවා. අප්‍රිය කරනවා. වෛරයක් හට ගනන්වා.

ඔන්න ඔය කියන කොට්ටාශ දෙකෙන් එකකට තමයි උබ අයිති වෙන්නේ.

[QUOTE="50KG, post: 22628393, member: 558780"] [SIZE=4] උපදිනකොට කිසිම දෙකට ඇල්මක් ගති බවක් දක්වන්නේ නැහැ . උපන්නට පසුව තමයි ඕනෑම කෙනෙක් යම් දෙයකට කැමති වෙන්නේ. උද හරණ තමන් කැමතිම අහර වර්ගය වගේ දේවල්. දේශපාලන මැති මතාන්තර. තමන් අදහන ආගම ධර්මය සහ අනෙකුත් ලැදි දේවල්. ඇමරිකාවට හෝ වෙනයම් රටකට ඇති විශේෂ ගැති බවක් නැහැ. ඇමරිකාවේ හෝ වෙනත් රටක වැරදි දේ නම් විවේචනය කරලා ඇති. මම රුසියාවේ සහ ඇමරිකා යන රටවල් දෙකේම සංචාරය කරලා තියනවා . රුසියාවේ දෙපාරක්. පළමු සැරේ සතියක කාලයක්. දෙවන සැරේ මාසයකට අසන්න කාලයක් හිටියා. විශේෂ වැඩ මුළුවකට සහභාගී වෙලා. ඇමරිකාවේ නම් 13 සැරයක් ගිහින් තියනවා. වැඩිම කාලය වසර 5 ඉඳලා තියනවා . ඉතිරිය මාසය හෝ දෙක. මෙහෙමයි පුතා ඇමරිකාවේ මිනිසුන්ට සලකන ආකාරය , අපේ දැනුමට වටිනා කමක් දෙන එක , මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන එක , මිනිසුන්ගේ නිදහස මානව හිමිකම් සුරකින වැනි දේවල් අති විශිෂ්ටයි. ඒ මිනිස්සු මට තැනක් දුන්නා. අන්න ඒ දේවල් වලට මම ඇලුම් කරනවා. ඒ මිනිස්සු මට දුන්න ජිවිත කාලය තුල ලබා දුන්න දේවල් මට අනෙකුත් අන්තවාදී රටවලින් ලැබිලා නැහැ. අඩුම තරමේ මම පාවිච්චි කරන පරිගණකය හරි මට ලැබුනේ ඇමරිකාවෙන්. නැතුව මේ ෆිල්ම්ස් බලල සින්දු අහල සිහින ලෝකවල ඉන්න තත්වයක් නොවෙයි. හැබැයි එහෙම උන කියල ඇමරිකාවේ සියල්ල මම අනුමත කරන්නේ නැහැ. නමුත් වැඩි ප්‍රතිශතයෙන් තමන්ට යහපතක් පමණක් සිදු විය. රුසියාව ගැන කතා කරන එක තේරුමක් නැහැ. ඒක සමාජයේ සාමාන්‍ය මිනිසාගේ සිට රාජ්‍ය මට්ටම දක්වා පවතින්නේ නොහික්මුණු සිවිලයිස් නොවුණු ක්‍රම වේදයක්. සමහර මිනිස්සු තද පාලනයට කැමතියි. තමන්ව තලා පෙලා දමනවාට සැහෙන කැමතියි. ඒ මිනිස්සුට නිදහස කියන දේ ඔරොත්තු දෙන්නේ නැහැ. හොඳම උදා හරණය තමයි ඉස්ලාම් භක්තිකයින්. ඔව්නට ඕනේ තද පාලනයක්. තව සමහර මිනිසුන් කොට්ටාශයක් ඉන්නවා ලෝකයේ තද පාලකයින් දැකල අන්න එහෙම තමයි ඉන්න ඕනේ කියන ජාතියේ අය . ඒකනේ සමහරු අපේ රටට ගෙන්න ඕනේ හමුදා පාලනයක් කියලා කියන්නේ. තව උදාහරණයක් ගත්තෝ මිනිසුන්ගෙන් කොටසක් ගෝටාභය රාජපක්ෂ වගේ අයට කැමතියි. ඒවගේම සදාම් හුසේන් ,ගඩාෆි , රොබර් මුගාබේ වගේ අයට කැමතියි. ඒවගේ තද පාලකයින්ට තමා තුල ඇති ලැදියාව පෙන්වමින් අමුතුම ආතල් එකක් ගන්නවා. හැබැයි තමන්ට එක අත්විඳින්න ලැබුණු දවසට ඔවුන්ව පිළිකුල් කරනවා. අප්‍රිය කරනවා. වෛරයක් හට ගනන්වා. ඔන්න ඔය කියන කොට්ටාශ දෙකෙන් එකකට තමයි උබ අයිති වෙන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom