රුසියන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඔන්න රුසියන් කාරයින්ව මහා ලොකුවට ඔළුව උඩ තියන් හිටියට එකසිය ගානට අරින්නයි යන්නේ. කිසි ප්‍රතිපත්තියක් නැති කෘර රටක් ලංකර ගැනීමේ විපාකය.
 
pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඔන්න රුසියන් කාරයින්ව මහා ලොකුවට ඔළුව උඩ තියන් හිටියට එකසිය ගානට අරින්නයි යන්නේ. කිසි ප්‍රතිපත්තියක් නැති කෘර රටක් ලංකර ගැනීමේ විපාකය.

    :lol::lol: pratipattiyak natte russian karayo gawa neme ban. ape un gaawa.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ ඇමරිකන් ගැති වෙලා. ඇත්ත කියපං උඹට කාලයක් තිබ්බ නේ ඇමරිකාවට ඔච්චර ගැති නොවුනු ? පස්සෙ උඹට ඇමරිකාවට ආස හිතුන නේද ? උඹට ලිබරල් අදහස් ආව. ඒවට බොහෝ දුරට සමාන අදහස් ඇමරිකන් news site වල දාල තියෙනව උඹ දැක්ක. ඒ නිසා දැන් ඇමරිකාව වෙනුවෙන් පෙනී ඉන්නව. ගොඩක් අයට වෙන්නෙ ඕක තමා බං. ඕක උඹ තනියම හිතල ගත්තු තීරණයක් කියල හිතං ඉන්නෙ. ඒත් ඇත්ත ඒක නෙමේ :no: ඉංග්‍රීසි film වලිං tv series වලිං සින්දු වලිං අපිව manipulate කරනව. අපිට දැනෙන්නෑ අපි හිතන්නෙ අපියි හිතල තීරණ ගන්නෙ කියල. පස්සෙ ඉතිං සුපුරුදු පරිදි තමන්ගෙ මතේ වෙනුවෙන් පෙනී ඉන්නව :(

    ලිබරල් අදහස් දරපං. මානව හිමිකම් ඕනෙ තමා. ඒත් ඕව දරන්න ඇමරිකන් ගැති වෙන්න ඕනෙ නෑ බං :no:
     
    උපදිනකොට කිසිම දෙකට ඇල්මක් ගති බවක් දක්වන්නේ නැහැ . උපන්නට පසුව තමයි ඕනෑම කෙනෙක් යම් දෙයකට කැමති වෙන්නේ. උද හරණ තමන් කැමතිම අහර වර්ගය වගේ දේවල්. දේශපාලන මැති මතාන්තර. තමන් අදහන ආගම ධර්මය සහ අනෙකුත් ලැදි දේවල්. ඇමරිකාවට හෝ වෙනයම් රටකට ඇති විශේෂ ගැති බවක් නැහැ. ඇමරිකාවේ හෝ වෙනත් රටක වැරදි දේ නම් විවේචනය කරලා ඇති.

    මම රුසියාවේ සහ ඇමරිකා යන රටවල් දෙකේම සංචාරය කරලා තියනවා . රුසියාවේ දෙපාරක්. පළමු සැරේ සතියක කාලයක්. දෙවන සැරේ මාසයකට අසන්න කාලයක් හිටියා. විශේෂ වැඩ මුළුවකට සහභාගී වෙලා. ඇමරිකාවේ නම් 13 සැරයක් ගිහින් තියනවා. වැඩිම කාලය වසර 5 ඉඳලා තියනවා . ඉතිරිය මාසය හෝ දෙක.

    මෙහෙමයි පුතා ඇමරිකාවේ මිනිසුන්ට සලකන ආකාරය , අපේ දැනුමට වටිනා කමක් දෙන එක , මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන එක , මිනිසුන්ගේ නිදහස මානව හිමිකම් සුරකින වැනි දේවල් අති විශිෂ්ටයි. ඒ මිනිස්සු මට තැනක් දුන්නා. අන්න ඒ දේවල් වලට මම ඇලුම් කරනවා. ඒ මිනිස්සු මට දුන්න ජිවිත කාලය තුල ලබා දුන්න දේවල් මට අනෙකුත් අන්තවාදී රටවලින් ලැබිලා නැහැ. අඩුම තරමේ මම පාවිච්චි කරන පරිගණකය හරි මට ලැබුනේ ඇමරිකාවෙන්. නැතුව මේ ෆිල්ම්ස් බලල සින්දු අහල සිහින ලෝකවල ඉන්න තත්වයක් නොවෙයි. හැබැයි එහෙම උන කියල ඇමරිකාවේ සියල්ල මම අනුමත කරන්නේ නැහැ. නමුත් වැඩි ප්‍රතිශතයෙන් තමන්ට යහපතක් පමණක් සිදු විය.

    රුසියාව ගැන කතා කරන එක තේරුමක් නැහැ. ඒක සමාජයේ සාමාන්‍ය මිනිසාගේ සිට රාජ්‍ය මට්ටම දක්වා පවතින්නේ නොහික්මුණු සිවිලයිස් නොවුණු ක්‍රම වේදයක්.

    සමහර මිනිස්සු තද පාලනයට කැමතියි. තමන්ව තලා පෙලා දමනවාට සැහෙන කැමතියි. ඒ මිනිස්සුට නිදහස කියන දේ ඔරොත්තු දෙන්නේ නැහැ. හොඳම උදා හරණය තමයි ඉස්ලාම් භක්තිකයින්. ඔව්නට ඕනේ තද පාලනයක්.

    තව සමහර මිනිසුන් කොට්ටාශයක් ඉන්නවා ලෝකයේ තද පාලකයින් දැකල අන්න එහෙම තමයි ඉන්න ඕනේ කියන ජාතියේ අය . ඒකනේ සමහරු අපේ රටට ගෙන්න ඕනේ හමුදා පාලනයක් කියලා කියන්නේ. තව උදාහරණයක් ගත්තෝ මිනිසුන්ගෙන් කොටසක් ගෝටාභය රාජපක්ෂ වගේ අයට කැමතියි. ඒවගේම සදාම් හුසේන් ,ගඩාෆි , රොබර් මුගාබේ වගේ අයට කැමතියි. ඒවගේ තද පාලකයින්ට තමා තුල ඇති ලැදියාව පෙන්වමින් අමුතුම ආතල් එකක් ගන්නවා. හැබැයි තමන්ට එක අත්විඳින්න ලැබුණු දවසට ඔවුන්ව පිළිකුල් කරනවා. අප්‍රිය කරනවා. වෛරයක් හට ගනන්වා.

    ඔන්න ඔය කියන කොට්ටාශ දෙකෙන් එකකට තමයි උබ අයිති වෙන්නේ.