රුසියානු කුමන්ත්‍රණයක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
රුසියානු කුමන්ත්‍රණයක්

=========================================================
==========================================================
=========================================================
mrinrussia-600-4.jpg

ආචාර්ය මහින්දගෙ
රුසියානු ගමන
විපක්ෂ කුමන්ත්‍රණයක්.

මට හිතෙන්නෙ එහෙමයි.

ඒ ගමනෙන් පස්සෙ ආචාර්ය මහින්ද = ආචාර්ය මර්වින්.

සාමකාමී ලංකාවට කෝටි 3000ක අවි ආයුද ගන්න එකෙන්
විපක්ෂයෙ නාස්ති දූෂණ චෝද
නා තහවුරු වෙනවා.

අන්තිමට ඔටුන්නකුත් දුන්නා.

"මම භාර කාරය විතරයි" කියල
ගැලවෙන්න හදන රජකම ආයෙ ඇඟේ ගැහුවා.

බලමු, විපක්ෂය මේ උල් පන්දම් පාවිච්චි කරන හැටි.
:D
 
Last edited:

starchild82

Member
Jan 9, 2010
581
12
0

ආචාර්ය මහින්දගෙ මුහුණ බැලුවම
ඒක එයත් දන්න බව තේරෙනව.

:yes:

Umbath oya boru weda kara kara inne nathuwa. Mervin ayiya wage upadiyak wath ganna balanawa. Nethnam umbata anagathayak neha. April wala chanden MRge anduwa 2/3 wediya gannawa. iita passe kalaweddage katu kaka hitapan.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
Umbath oya boru weda kara kara inne nathuwa. Mervin ayiya wage upadiyak wath ganna balanawa. Nethnam umbata anagathayak neha. April wala chanden MRge anduwa 2/3 wediya gannawa. iita passe kalaweddage katu kaka hitapan.

යුධ අපරාධ චෝදනා විභාග කරන්න මම ඉඩ දෙන්නෙ නෑ.
මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුවන්නේ නැහැ.
මම ඊට විරුද්ධයි.
එක්සත් ජාතීන්ගෙ සංවිධානය වේවා වෙනත් රටක් වේවා, මම ඉඩ දෙන්නෙ නෑ.
මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයකට මම ඉඩ දෙන්නෙ නෑ.
එවැනි කිසිදු පරීක්ෂණයක් පිළිබඳව අහන්නත් එපා.
මට කතා කරන්නත් එපා, කිසිදු පරීක්ෂණයක් ගැන.
මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුවෙන්නෙ නෑ.
මමයි ආරක්ෂක ලේකම් වරයා.
මම එවැනි දෙයක් අවශ්‍ය කාට වුවත් විරුද්ධයි.
මේ තමයි මගේ අවසන් වචන.

-ගෝඨාභය-
:yes::yes::yes::yes::yes::yes::yes:
05:14 විනාඩියේ සිට නරඹන්න.

Ehenam ara SF wage kattiyama kiyamu Sudu kodi genapu ahinsaka kotinta wedi thibba handa yuda adhikaranata Shavendra Silva bara denna kiyala.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
:D:lol:
pav itin avrudu ganak duk vindala mahansi vela ganna katiya kalakiranva athi

රටේ ඉන්න ලොකුම මදාවියො
හොඳින් හරි නරකින් හරි
ආචාර්ය කම් ගත්තට පස්සෙ
දැන් නියම ආචාර්ය පදවි තියන අය
ඒවා පාවිච්චි කරන්නෙ නැහැ.

:D:D:D:D:D:D:D:D