රුසියානු ජනතාව ශ්‍රී ලංකාව අත්පත් කර ගන්නවාද?

san**

Well-known member
  • Feb 21, 2012
    5,699
    8,972
    113
    kandy
    1701973335652.png
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    චීකි බ්‍රීකි සිංහලු! මේක දැන් පුටින් සර්ගෙ රට. තව අවුරුදු 2-3ක් යනකොට සර් උදෙ පාන්දර ටිවි එකෙ කියයිද දන්නෑ ස්පෙසල් මිලිටරි ඔපසෙරන් එකක් කරල ලංකාවෙ ජීවත් වෙන පුටින් පුතාලව බේරගන්නව කියල
     
    • Haha
    • Love
    Reactions: NRTG and Asmodeus

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    චීකි බ්‍රීකි සිංහලු! මේක දැන් පුටින් සර්ගෙ රට. තව අවුරුදු 2-3ක් යනකොට සර් උදෙ පාන්දර ටිවි එකෙ කියයිද දන්නෑ ස්පෙසල් මිලිටරි ඔපසෙරන් එකක් කරල ලංකාවෙ ජීවත් වෙන පුටින් පුතාලව බේරගන්නව කියල

    ඒ පාර තව ඵකක් අඹරනවා හිමීට.🤣🤣🤣.මූ BBC ඵකේද කොහෙද වැඩ..රනිලට නියමෙට සෙට් වෙනව හැබැයි හැම පැත්තෙන්ම..🤣🤣🤣🤣🤣
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඒ පාර තව ඵකක් අඹරනවා හිමීට.🤣🤣🤣.මූ BBC ඵකේද කොහෙද වැඩ..රනිලට නියමෙට සෙට් වෙනව හැබැයි හැම පැත්තෙන්ම..🤣🤣🤣🤣🤣
    Ranila den umbalage sir newe da? Ranil sir wa path kare Appachchi saha yaluwo tika newe da?
     
    • Haha
    Reactions: speedmalli

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Ranila den umbalage sir newe da? Ranil sir wa path kare Appachchi saha yaluwo tika newe da?

    රනිලා කලවමුන්ගේ අරගල ජනපති..සුද්දට පුක දෙන සෙට් ඵක රනිලවම ජනපති කරන්න තමා අරගල කරේ..මතකනේ ඒ කාලේ BBC වගේ සුද්දගේ මීඩියා අරගල කරන උන් ගැන ලෝකෙටම කියපු හැටි පැයෙන් පැය. 😜
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Ranilawa path kare aragala ewun newe ne pons, Ranilwa path kare Mahinda, Basil.
    ඉතිං තොපිනේ අරගල කරේ පොන්ස්..අරගල කරලා ජනපති වෙනස් කරන්න ඕන කිව්වේ තොපිනේ.🤣
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    me welawe ukrain wala unta lankawe $100,000 wage invest karanawa num golden visa wage denna puluwna num maru.. hoo gala lankawata ewi online work karana wage un. 100 awoth 10 million USD, 1000 awoth 100 million USD, 10,000 awoth 1 billion USD. 100,000 withara genna gatthoth ratama goda 10 billion USD..settle wneawa kiyanne unge wena assets ehemath mehata adinawane
    ඒ $ ටිකත් හොරා කයි අපේ බල්ලෝ ටික
     
    • Like
    Reactions: NRTG

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,608
    5,604
    113
    Colombo

    රුසියන් ඇන්ටිලාට අක්කලාට ගහතහැකි....

    ඕක ඉතින් රුසියන් භාසාවෙන් උන්ට කියන්නෙපැයි..මොකද ලංකාවේ එවුන්ට කියන්නේ...ලංකාවේ එවුන්ට ඕවා ගානක් නැහැ..උන් ගෑණුන්නට ඇර ඇර ඉන්නවා...පාලකයෝ ඓහමයි..සාමාන්‍ය ජනතාව ඕකට මොකද කරන්නේ...
    ------ Post added on Dec 8, 2023 at 12:20 PM
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    me welawe ukrain wala unta lankawe $100,000 wage invest karanawa num golden visa wage denna puluwna num maru.. hoo gala lankawata ewi online work karana wage un. 100 awoth 10 million USD, 1000 awoth 100 million USD, 10,000 awoth 1 billion USD. 100,000 withara genna gatthoth ratama goda 10 billion USD..settle wneawa kiyanne unge wena assets ehemath mehata adinawane

    එතකොට උන්ට ඉඩම් දුන්නාම සිංහලු?

    අර බිලියන 5ක් දීලා නඩත්තු කරන හමුදාව යුක්රේනෙට විකුණමු.

    මාසෙට 3000$*300000 = 9x10^8 💸💸💸
     
    • Like
    Reactions: NRTG