රුසියානු ජනපති පූටින්ට ලංකාව ගැන දුක හිතෙයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_ec3aa24a58.jpg

    රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා වෙත තමා යොමුකල Aeroflot ගුවන්යානයේ අර්බුදය පිලිබද ලිපියට ක්ෂණිකව පිළිතුරු එවීම සම්‍බන්ධව හා ශ්‍රී ලංකාව පිළිබඳව සංවේදීව කරුණු දැක්වීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාට හදවතින්ම ස්තුතිවන්ත වන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

    රුසියානු ජනපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකළ ලිපිය රැගෙන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූටි මැටේරි මහතා ඊයේ හිටපු ජනපතිවරයා හමුවී තිබේ.

    මෙම හමුව පිළිබඳව සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉහත අදහස් දැක්වීය.

    එසේම ශ්‍රී ලංකා රජයෙන් සහ ජනාධිපතිවරයා වෙතින් සිදුවිය යුතු යැයි රුසියානු ජනපතිවරයා තමන්ට කර තිබෙන යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා ඉක්මනින් දැනුම් දෙන බවත් ඔහු සඳහන් කළ ආකාරයට මෙම ගැටළුව විසඳීමට ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් තමා මැදිහත් වන බවත් හිටපු ජනපතිවරයා පවසයි.

    Source: ADA.lk/LANKADEEPA.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728

    Looks like we have multiple state leaders in SL.

    Eka pakektawath power eka tiyena kaaley ranganna be. Power eka nati unama ranganawa.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    පුලුවන්නම් ඩොලර් බිලියන 20ක් විතර දෙන්න කියපන්කෝ... ප්‍රශ්න වලින් බාගයක් ඉවර කර ගන්න පුළුවන්
    A gana hambunoth nan serama prashna ivara vei 😂😂
     
    • Haha
    Reactions: scorpion MW

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,849
    113
    Nugegoda, Sri Lanka
    කෝ අර ජනපති කියන රට කාපු මූසල ගෝට..උෟ අලි පුකෙන් අැවිල්ලද රුසියාව ඵක්ක කථා කරන්න බැරි.
    E Yaka goo bayay US un tika awilla arie kiyala.. yako dekama manage karagena gemak gahaganna barida.. shik!
     
    • Like
    Reactions: $onny

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පුටින්ට බුර බුරා යුක්ක්‍රේනෙට පුක දුන්න බැල්ලිගෙ පුතාල වරෙවු බලන්ඩ පොන්න හැත්ත නොදකින් තොපි

    hari awa, dan kiyapanko??? monada ube awula???
     
    • Haha
    Reactions: pasansnoop

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    image_ec3aa24a58.jpg

    රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා වෙත තමා යොමුකල Aeroflot ගුවන්යානයේ අර්බුදය පිලිබද ලිපියට ක්ෂණිකව පිළිතුරු එවීම සම්‍බන්ධව හා ශ්‍රී ලංකාව පිළිබඳව සංවේදීව කරුණු දැක්වීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාට හදවතින්ම ස්තුතිවන්ත වන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

    රුසියානු ජනපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකළ ලිපිය රැගෙන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූටි මැටේරි මහතා ඊයේ හිටපු ජනපතිවරයා හමුවී තිබේ.

    මෙම හමුව පිළිබඳව සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉහත අදහස් දැක්වීය.

    එසේම ශ්‍රී ලංකා රජයෙන් සහ ජනාධිපතිවරයා වෙතින් සිදුවිය යුතු යැයි රුසියානු ජනපතිවරයා තමන්ට කර තිබෙන යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා ඉක්මනින් දැනුම් දෙන බවත් ඔහු සඳහන් කළ ආකාරයට මෙම ගැටළුව විසඳීමට ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් තමා මැදිහත් වන බවත් හිටපු ජනපතිවරයා පවසයි.

    Source: ADA.lk/LANKADEEPA.
    dna aluthma sellama, hitapu janapathi, hitapu agamathi, hitapu mp, hitapu sanwidayaka
    lol
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    unta karanna puluwn udawwak widiyata aduwata fuel dennm kiwwa.americawata puka didi inna gothayatai ranilatai katha karanna barinm americawenma illaganna tiyenne :ROFLMAO:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පුටින්ට බුර බුරා යුක්ක්‍රේනෙට පුක දුන්න බැල්ලිගෙ පුතාල වරෙවු බලන්ඩ පොන්න හැත්ත නොදකින් තොපි

    ithin ko, warenko??? kiyapan ai dan uba hangila inne?? gahanne neha waren ponnayo
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඒ ලියුමෙත් ඉංග්‍රීසි කොපිය තියෙනවද? නැතිනම් මුත් අර තුම්මුල්ලේ විමලේ වගේ එම්බසියේ ඉස්සරහ සිංහලෙන් බනිනවා අපිට ඇහෙන්න වගේ වැඩක් තමා. ගැලරිය පිනවනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා ඉක්මනින් දැනුම් දෙන බවත්

    අපූපූ ඔය ගහලයට කියල වැඩක් නෑ පුටින් ඕකව ගණන් ගන්නෙත් නෑ ටීෂර්ට් පදක්කමා. ඊට වඩා හොදයි සිරිසේනම ඕක කරන එක. ගහලයා කතා කලොත් නානවා මුසලයි. කොහොමද අපතයා ගැම්මෙන් කිව්වොත් පුටින් ස අපි සුදුවෑන් යවල සෙලෙන්ස්කිව උස්සමු කියල
     
    • Haha
    Reactions: Banks PLK

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික් හික්
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,682
    5,231
    113
    පුලුවන්නම් ඩොලර් බිලියන 20ක් විතර දෙන්න කියපන්කෝ... ප්‍රශ්න වලින් බාගයක් ඉවර කර ගන්න පුළුවන්
    බාගයක් නෙමේ බං. අවුරුදු 3 ක් යනකං 2019 තිබ්බා වගේ ඉන්න පුළුවන්
     
    • Like
    Reactions: scorpion MW