Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියානු ජනපති විවේචනය කිරීමේ චෝදනාවට වි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියානු ජනපති විවේචනය කිරීමේ චෝදනාවට වි

රුසියානු ජනපති විවේචනය කිරීමේ චෝදනාවට විරුද්ධ පක්ෂ නායකයා අත්අඩංගුවට

රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින් විවේචනයට ලක් කිරීමේ චෝදනාව මත ජන රැලියකට සහභාගි වෙමින් සිටි විරුද්ධ පක්ෂ නායක ඇලෙක්සි නවල්නි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට පෙර නවල්නිsගේ පක්ෂ මූලස්ථානය වැටලූ පොලිසිය එහි බෝම්බයක් ඇති බව කියමින් පරීක්ෂාවකට ලක්කර තිබේ.

පැය කිහිපයකට පසු නවල්නි නිදහස් කර ඇතත් ඔහුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර ඇත. ලබන මාර්තු මස පැවැත්වෙන ජනාධිපතිවරණයේදී දූෂණ ක්‍රියා සිදුවන නිසා එම මැතිවරණය වර්ජනය කරන ලෙස නවල්නිs ජනතාවගෙන් ඉල්ලා තිබේ.

මේ අතර රුසියානු මාධ්‍ය පැවසුවේ පාරදිගේ ඇදගෙන ගිය නවල්නිව පොලිස් රියකට දමාගන්නා අයුරු විශාල පිරිසක් දුටු බවයි.

මේ පිළිබඳව මොස්කව් පොලිසිය සඳහන් කළේ පොලිස් අවසරය නොතකා නවල්නි ජන රැළියක් පැවැත්වීම ගැන අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මොස්කව් පොලිසියේ මේ ක්‍රියාමාර්ග ගැන 1500 කට අධික විරෝධතාකරුවන් ක්‍රෙම්ලිනය අසල විරෝධතාවක්ද පවත්වා ඇත.

රුසියානු විරුද්ධ පක්ෂ නායකයා අත්අඩංගුවට ගැනීම ගැන මානව හිමිකම් සංවිධානද විරෝධය දක්වා තිබුණි.

[QUOTE="araki, post: 22786696, member: 360239"] [b]රුසියානු ජනපති විවේචනය කිරීමේ චෝදනාවට වි[/b] [SIZE=5][B]රුසියානු ජනපති විවේචනය කිරීමේ චෝදනාවට විරුද්ධ පක්ෂ නායකයා අත්අඩංගුවට[/B] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]http://divaina.com/daily/images/Paper/2018/01/30/fori2.jpg[/IMG]රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින් විවේචනයට ලක් කිරීමේ චෝදනාව මත ජන රැලියකට සහභාගි වෙමින් සිටි විරුද්ධ පක්ෂ නායක ඇලෙක්සි නවල්නි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඊට පෙර නවල්නිsගේ පක්ෂ මූලස්ථානය වැටලූ පොලිසිය එහි බෝම්බයක් ඇති බව කියමින් පරීක්ෂාවකට ලක්කර තිබේ. පැය කිහිපයකට පසු නවල්නි නිදහස් කර ඇතත් ඔහුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර ඇත. ලබන මාර්තු මස පැවැත්වෙන ජනාධිපතිවරණයේදී දූෂණ ක්‍රියා සිදුවන නිසා එම මැතිවරණය වර්ජනය කරන ලෙස නවල්නිs ජනතාවගෙන් ඉල්ලා තිබේ. මේ අතර රුසියානු මාධ්‍ය පැවසුවේ පාරදිගේ ඇදගෙන ගිය නවල්නිව පොලිස් රියකට දමාගන්නා අයුරු විශාල පිරිසක් දුටු බවයි. මේ පිළිබඳව මොස්කව් පොලිසිය සඳහන් කළේ පොලිස් අවසරය නොතකා නවල්නි ජන රැළියක් පැවැත්වීම ගැන අත්අඩංගුවට ගෙන ඇති බවයි. මොස්කව් පොලිසියේ මේ ක්‍රියාමාර්ග ගැන 1500 කට අධික විරෝධතාකරුවන් ක්‍රෙම්ලිනය අසල විරෝධතාවක්ද පවත්වා ඇත. රුසියානු විරුද්ධ පක්ෂ නායකයා අත්අඩංගුවට ගැනීම ගැන මානව හිමිකම් සංවිධානද විරෝධය දක්වා තිබුණි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom