Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියානු Visa මාෆියාව !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑහෙන කාලෙකින් කිරියට වැදගත් දෙයක් දාපු නැති නිසා හිතුවා මේ මාතෘකාව ගැන පොඩ්ඩක් කතා කරන්න.

මේ හෙලකුරු උත්තක් දාගෙන කොටන්න ගියාම එපා වෙනව, ඒ හින්ද සමහර අකුරු වැරදිලා තිබ්බොත් සමාවෙයල්ලා...

මේ දවස්වල ලංකාවෙ තියෙන ආර්ථික තත්වෙත් එක්ක, පාස්පෝර්ට් හදාගන්නත් මිනිස්සු පෝලිම් ගැහිල ඉන්නව ටීවී වල පෙන්නනව, මිනිස්සු කොහොම හරි රට පනින්න තමයි බලන්නෙ. මං දන්නෙ නෑ අපේ රටේ කරුමෙටද කියල, අපේ රටේ මුල් බැහැගත්ත මතයක් තමයි දියුණූ වෙන්න නං රට යන්න ඕන කියන එක. ඕක තව ටිකක් කාලයත් එක්ක පරිවර්තනය වෙලා මේ වෙද්දි ඇවිල්ල තියනව මොකක් හරි රටකට පැනගන්න ඕන කියල කතාවක්. ඉතින් මේ දවස් වල කන්න නැතත් ඉන්න රටක් හම්බෙලා තියෙන අපේ අයියලට ඔය කතාව "ටාං" ගාල මොලේට ඇවිල්ල, කේරලේට හරි කමක් නෑ වීසා එකක් ගහගෙන පනින්න තමයි දත කන්නෙ.  මං වරදක් කියන්නෙ නෑ.. හැබැයි තමන් වෙන රටකට යනව කියන්නෙ ඒක තමන්ගේ ජීවිතේ ගන්න ලොකු ස්ටෙප් එකක් කියල මම නං කියන්නෙ. ඒ වගේ තීරණයක් , නිකං මේ අපේ රටේ ඡන්දේ දෙනවා වගේ ගන්නෙ නැතුව ටිකක් හොඳට හිතල බලල, හොයල බලල ගන්න එක වඩා සුදුසුයි. උඹලටත්, ඒ වගේම උඹලගෙ පොකට් එකටත්.

රුසියාව.

අපි ඉස්සෙල්ල බලමුකො රුසියාව කියන රට ගැන. රුසියාව කියන්නෙ දියුණු රටක් ද ? ඔව් රුසියාව කියන්නෙ තුන් වෙනි ලෝකේ රටක් නෙවෙයි. හැබැයි රුසියාව කියන්නෙ පලවෙනි ලෝකයේ රටකුත් නෙවෙයි. රුසියාව කියන්නෙ දෙවනි ලෝකයේ රටක්. ඒ කියන්නෙ උඹල අපී ජීවත් වෙන දූපතට වඩා ටිකක් විතර දියුණුයි. උදාහරණයක් විදිහට ප්‍රවාහනය, යටිතල පහසුකම් වගේ දේවල්.

හැබැයි මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි ඒකෙන් කියවන්නෙ නෑ රුසියාවෙ මිනිස්සු පෝසත් කියල. අපේ රටේ මිනිස්සුන්ගේ ජීවන තත්වයට වඩා රුසියානුවන්ගේ ජීවන තත්වය වෙනස් වෙනව නං වෙනස් වෙන්නෙ මට හිතෙන විදිහට මෙහෙමයි. අපේ රටේ දුප්පතුන්ගේ ප්‍රතිශතයට වඩා රුසියාවේ දුප්පතුන්ගේ ප්‍රතිශතය අඩුයි. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ රුසියාවේ හැමෝම පෝසත් කියල. ඇත්තම කතන්දරේ මේකයි. රුසියාවේ මධ්‍යම පාන්තික ප්‍රතිශතය ඉතාමත් ඉහලයි. ඒ කියන්නෙ මාසෙ පඩිය අරං එදා වේල රෝල ගහං ඉන්න පිරිස. ඉතාම සුලු පිරිසක් තමයි පෝසත් ජීවිත ගත කරන්නෙ.

මේකට ප්‍රධානතම හේතුව වෙන්නෙ රුසියානු ආර්ථිකය කියන්නෙ විශාල රැකියා ප්‍රමාණයක් බිහි කරන ආර්ථිකයක් නෙවෙයි. රුසියාවෙ මිනිස්සුන්ට රැකියාවල් තියෙනව. නමුත් ඒ රුසියාවෙ මිනිස්සුන්ට ඇති වෙන්න. (අමතක කරන්න එපා රුසියාව කියන්නෙ ලෝකේ ලොකුම රට සහ විශාල ආර්ථිකයක් තියෙන රටක්) ඔන්න ඔතනදි තමයි අපිට ලංකාවෙන් රුසියාවට එන අයියල ගැන කතා කරන්න වෙන්නෙ.

රුසියාවට ගිහින් ජොබක් හොයාගමුද ?

මේ දවස් වල ලංකාවෙ ටීවී එකේ එහෙම ඇඩ් යනව , රුසියාවේ ඉගෙන ගන්න යමු, පාර්ට් ටයිම් කරමු, ලෝකේ සුපිරිම රට, ආයෙ රුසියාව වගේ රටක් නෑ, පුටින් තමයි ලොක්ක.. අපෙන් Visa ගහ ගත්තොත් පුටිං එක්ක රාත්‍රී භෝජන සංග්‍රහයක් නොමිලේ වගේ ඒව.  උබල ඡන්දේ දෙන්න යනකොට තර්කණ බුද්ධිය පාවිච්චි කරල තීරණ ගන්න වගේ ඔය ඇඩ් එකක් දැකල ගන්න සෙනික තීරණේකින් තමංගේ අතේ තියෙන සේසතම පුදගන්න කලිං මෙන්න මේ දේ තේරුම් අරං ඉඳපල්ල.

ඔය වගේ ඇඩ් දාන්නෙ බොහෝ දුරට ඒජන්සිකාරයො. ඔය වගෙ ඇඩ් එකක් දැකල ඔය නම්බරේකට කතා කරපු ගමන් ඒජන්සිකාරයො දාන පලවෙනිම ගැටේ තමයි උබලට හීන ලෝකයක් මැවීම. රුසියාව තමයි ලෝකෙ හොඳම රට, උබලට රුසියාවට ගිහින් මේ වගේ ගේමක් ගහන්න පුලුවන්.. උබලට අපි මෙහෙම කරනව .. අරහෙම කරනව.. බ්ලා බ්ලා බ්ලා..

රුසියාවේ අවුරුදු පහක් ඉන්න එකෙක් හැටියට මං දැන් මේ කියන දේ අහගනින්. ඔය කිසිම ඒජන්සි කාරයෙක් උබලට රුසියාවට එනකොට Work Visa ගහන්නේ නැත. උබලට ගහන්නෙ Student Visa එකක්.

මේකට හේතුව? මේකට හේතුව තමයි රුසියාව කියන රටේ Work Visa එකක් ගන්න ටිකක් අමාරුයි(ටිකක් නෙවෙයි ගොඩක්). Work Visa ගහ ගන්න නං උබලට රුසියාවට ගියාට පස්සෙ උබල ඒ වැඩ කරන්න බලාපොරොත්තු වෙන ආයතනයට ලොකු වගකීමක් ගන්න වෙනව. උන්ට සෑහෙන ගානක් රුසියානු රජයට ගෙවල, උබලගේ ටිකට් වලට වියදම් කරල උබලව ගෙන්නගෙන පස්සෙ උබලව බොහොම පරිස්සමින් බලාගන්න වෙනව. උබල රුසියානු රජයට හෝ ජනතාවට අවැඩක් වෙන දෙයක් සිද්ධ කරොත් ඒකෙ වගකීමත් ඒ ආයතනයට ගන්න වෙනව. දැන් මට කියපන්, තමන්ගේ වැඩේ කරන්න , තමන්ගේ රටේ තමන්ගේ භාශාව තේරන වුන් ( භාශාව ගැන තව ටිකකින් කතා කරමු) ඕන තරන් ජොබ් ඇප්ලිකේශන් දානකොට වුන් අච්චර රිස්ක් එකක් අරගෙන , අච්චර ගානක් වියදම් කරගෙන උබලව මේ දූපතෙන් උන්ගේ රටට ගෙන්න ගනී කියල හිතනවද ?  රුසියානුවෙක්ට කරන්න බැරි උබලට කරන්න පුලුවන් එහෙම දෙයක් තියෙනව නං පොඩ්ඩක් හොයල බලපන් උබලත් Work Visa සෙට් කරගන්න පුලුවං වෙයි.

ඔන්න ඔය හේතුව නිසා තමයි ඒජන්සි කාරයෝ දිගට හරහට Student Visa ගහන්නේ. හේතුව විදේශිකයෙක්ට රුසියාවට ඉගෙන ගන්න එන්න බොහොම ලේසි ප්‍රොසෙස් එකක් තිබීම. රුසියාවෙ ඉන්න මට වුනත් කැමති නං මගේ ගෙවල් ලඟ තියෙන කැම්පස් එකකට ගිහින් වුන්ව ටිකක් ටෝක් කරල වුන්ව කැමති කරගන්න බැරි නෑ Student Visa ගහ ගන්න(හැමෝම නෙවෙයි). හේතුව තමයි වුන් කැමතී students ල තමන්ගෙ අතින් වියදම් කරගෙන ඇවිල්ල තමන්ගෙ කෝස් එකේ ගානත් කැම්පස් එකට ගෙවල තමන්ගේ කැම්පස් එකේ අධ්‍යාපනය ලබන එකට. හේතුව ඒකෙන් කැම්පස් එකට සල්ලි ලැබෙන නිසා. ඔන්න ඕක තමයි ඒජන්සිකාරයෝ පාවිච්චි කරන්නෙ රුසියාවට අපේ අයියලව ගෙන්නන්න. දැන් මෙතන තියෙන වැරද්ද මොකද්ද ?

වැරැද්ද තමයි, ඒජන්සිකාරයෝ අපේ අයියලට හීන ලෝකයක් මවනව... Student Visa එකේ ඉන්න ගමන් ජොබ් එකක් කරන්න පුලුවන් කියල. මෙතනදී තමයි භාශාව වැදගත් වෙන්නෙ. රුසියාවට එන ඕනම Student කෙනෙක් අවුරුද්දක් රුසියන් භාශාව ඉගෙන ගැනීම අනිවාර්යයි. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ ඔය අවුරුද්ද ඉවර වුනු ගමං උබවලට සුටු සුටු ගාල රුසියානු භාශාව කතා කරන්න පුලුවන් කියල. අඩුම වශයෙන් හොඳට රුසියානු භාශාව කතා කරන්න අවුරුදු එකහමාරක් විතර යනව. හැබැයි ඒජන්සි කාරොයො උබලට ඒක කියන්නෙ නෑ. මොකද ඔය සමහරක් එවුන් රුසියානු හෝඩියවත් දන්නෙ නෑ. ඒ නිසා බොහොම සරලව කියනව නං Student Visa ඇවිල්ල අවුරුදු එකහමාරක් යනකං උබලට ජොබ් නෑ.  හේතුව ? හේතුව මෙහෙ ඉංග්‍රීසි පඩේකට ගනන් ගන්නෙ නෑ. හැමදේම වෙන්නෙ රශියන් වලින්. ඒ නිසා රශියන් දන්නෙ නැති උබලගෙන් මෙහෙ උන්ට පඩේකටවත් වැඩක් නෑ. ඊට පස්සෙ අවුරුදු එකහමාරකින් ජොබ් එකක් හම්බෙයිද ? අවුරුදු එකහමාරකින් උබලව ගෙන්නපු ඒජන්සිකාරයො ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.  ඊට පස්සෙ ගේම තියෙන්නෙ උබලගෙ අතේ. ඒ අවුරුදු එකහමාර උබල තමන්ගෙ අතින් වියදන් කරං ජීවත් වුනත්, බලාපොරොත්තු තියා ගන්න එපා අම්මට හුඩු භාශාව පුලුවන් උනාට පස්සෙ මම හොයනව හෙවිල්ලක් V8 එකක් බස්සන්න කියල. මොකද උබල මෙහෙ අවුරුදු පහක් කැඹුරුවත් එච්චර හොයන්න අමාරුයි (කුඩු විකුණුවොත් ඇරෙන්න).

ඒකට හේතුව තමයි මෙහෙ අවම පඩිය ඉතාම අඩුයි. රුසියානුවෙක්ට වුනත් ගෙවන අවම පඩිය සාමන්‍යයෙන් පැයට රූබල් 100-150ක් විතර . ගොඩක් ජොබ් වල අවම වශයෙන් දවසට පැය 12ක් වැඩ කරන්න වෙනව. උබලට එතකොට දවසේ පඩිය සෙට් වෙයි 1200-1500ත් අතර ගානක්. ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රුපියල් 3000-3400 අතර ගානක්. දැන් හිතන්න එපා අම්මටහුඩු දවසට 3000ක් කියන්නෙ කැරි ගානක් නේ කියල. ඒ වගේම වියදමක් උබලට මෙහෙ ජීවත් වෙන්නත් යනව. ඔය ඔක්කොටම වියදම් වුනාට පස්සෙ උබල මෙහෙ එන්න කලින් දාපු ලෝන්, ගෙදර මිනිස්සුන්ට සල්ලි යවන්න තියෙන හීන, අඩුම තරමෙ තමන්ට හොද ඇදුමක් ගන්න, හොඳ ෆෝන් එකක් ගන්න වගේ හීනත් ගොඩක් වෙලාවට හීන විතරක් ම වෙනව.

ඊලඟට අවසාන කාරණේ තමයි රුසියාවට ඇවිල්ල යුරෝප් පනින්න පුලුවන්ද ? පනින්න පුලුවන් උබේ බාප්ප පුටිං නං.  ඉස්සර කාලෙ අපේ මාමල නැන්දල ඉතාලි පැන්න වගේ දැන් රටවල් වලට ගෙම්බෝ වගේ පනින්න බෑ. රුසියාව කියන්නෙ යුරෝපා සංගමයේ රටකුත් නෙවෙයි. එහෙම බෝඩර් පනින්න , මෙහෙ බෝඩක් උබලගේ අල්ලපු ගෙදර වැට වගේ හදල නැ.. අපේ අයියල ඔහොම පනින්න ගිහිල්ල මේ වෙනකොට ලංකාවෙ කොල්ලො සෑහෙන පිරිසක් රුසියාවේ හිරේ ඉන්නව කියල වටෙන් ගොඩෙන් ආරංචියක් ආව. ඒකත් හොයල බලන්න. හැබැයි ශුවර් එකටම දන්න දෙයක් තමයි ලංකාවෙ පාස්පෝට් එක නන්නත්තාර වෙලා වර්චස් වෙලා තියෙනව. බෝඩර් පනින්න නෙවෙයි ටුවර් එකක් දාන්න යුරෝපේ යන්න ඕනෙ කිව්වත් ඒකට සෑහෙන ලොකු ප්‍රොසෙස් එකක් තියෙනව.

මට හම්බෙලා තියෙනව ඒජන්සි කාරයින්ට අහු වෙලා තමන්ගි ලමයින්ව ලංකාවෙ දාල වැඩ කරන්න බලාගෙන රුසියාවට ආපු කපල්, ලෙඩ ඇදේ ඉන්න තාත්තව දාල රුසියාවට ආපු වුන්, ගෙදර ඉඩම උකස් කරල ආපු වුන්, ලංකාවෙ කරන්න දෙයක් නැතුව ආතක් පාතක් නැතුව ඉඳල ආපු වුන්. ඔය වගේ ගොඩක් වුන්ට මං පුළුවන් විදිහට උදව් කරල තියෙනව. ඔය ඔක්කොම වුන් අවසානෙට බනින්නෙ ඒජන්ට් ට. හැබැයි ඒජන්ට් විතරක් නෙවෙයි වෙන රටකට යනව වගේ ලොකු තීරණයක් ගන්නකොට කිසිම හොයා බැලීමක් නොකරනව නන් ඒකට උබලත් වග කියන්න ඕන.

ඒ නිසා සාරංශය විදිහට කියන්න තියෙන්නෙ..

රුසියාව කියන්නෙ තමන්ට සල්ලි තියෙනව නං හොඳටම ආතල් දාන්න පුලුවන් රටක්, ගෑනු, අරක්කු, නයිට් ලයිෆ්, කල්චර් එක.. ඔය හැම දේම සුපිරියි.

හැබැයි රුසියාව කියන්නෙ හම්බ කරන්න පුලුවන් රටක් නෙවෙයි.

ඒ නිසා උබල රුසියාව කියන රටට කැමති නං, ඒ කල්චර් එකට කැමති නං, රුසියාවෙ ඇවිත් තමන්ගේ අතින් වියදම් කරගෙන ඉගෙන ගන්න වත්කමක් තියෙනව නං මෙහෙ අවුරුදු කීපයක් ඉඳල ආතල් එකක් දාල ඉගෙන ගන්න බලාගෙන වරෙල්ලා..

හැබැයි ඉගෙන ගන්න ගමන් ගානක් හම්බ කරගෙන, තමන්ටත් වියදම් කරගෙන, ගෙවල් වලටත් කීයක් හරි යවල, මෙහෙ ඇවිල්ල දියුණු වෙන්න හිතන් ඉන්නව නං, වඩාත්ම සුදුසු දේ තමයි ඒ අදහස අත හැරල වෙන අතක් බලන එක.

කවුරු කොහොම කිව්වත් මේ වෙද්දි ඕක තමයි යථාර්ථය.

උබලට ප්‍රශ්න තියෙනව නං? දැනටම එජන්ට්ලට අහු වෙන්න ඔන්න මෙන්න ඉන්න එකෙක් නං, රුසියාව ගැන මොනව හරි දැනගන්න ඕන නං එක්කො ත්‍රෙඩ් එකේ අහපල්ල, නැත්තන් මට මැසේජ් එකක් දාපල්ල. පුලුවන් විදිහට උදව් කරන්නන්. එහෙනං අපි ගියාවෙ.. !

~රොබින්හුඩ් වගේ එකෙක්~

[QUOTE="Robinhood wage ekek, post: 27228794, member: 462030"] [SIZE=4]සෑහෙන කාලෙකින් කිරියට වැදගත් දෙයක් දාපු නැති නිසා හිතුවා මේ මාතෘකාව ගැන පොඩ්ඩක් කතා කරන්න. මේ හෙලකුරු උත්තක් දාගෙන කොටන්න ගියාම එපා වෙනව, ඒ හින්ද සමහර අකුරු වැරදිලා තිබ්බොත් සමාවෙයල්ලා... 🙏[/SIZE] [SIZE=5]මේ දවස්වල ලංකාවෙ තියෙන ආර්ථික තත්වෙත් එක්ක, පාස්පෝර්ට් හදාගන්නත් මිනිස්සු පෝලිම් ගැහිල ඉන්නව ටීවී වල පෙන්නනව, මිනිස්සු කොහොම හරි රට පනින්න තමයි බලන්නෙ. මං දන්නෙ නෑ අපේ රටේ කරුමෙටද කියල, අපේ රටේ මුල් බැහැගත්ත මතයක් තමයි දියුණූ වෙන්න නං රට යන්න ඕන කියන එක. ඕක තව ටිකක් කාලයත් එක්ක පරිවර්තනය වෙලා මේ වෙද්දි ඇවිල්ල තියනව මොකක් හරි රටකට පැනගන්න ඕන කියල කතාවක්. ඉතින් මේ දවස් වල කන්න නැතත් ඉන්න රටක් හම්බෙලා තියෙන අපේ අයියලට ඔය කතාව "ටාං" ගාල මොලේට ඇවිල්ල, කේරලේට හරි කමක් නෑ වීසා එකක් ගහගෙන පනින්න තමයි දත කන්නෙ. 😅 මං වරදක් කියන්නෙ නෑ.. හැබැයි තමන් වෙන රටකට යනව කියන්නෙ ඒක තමන්ගේ ජීවිතේ ගන්න ලොකු ස්ටෙප් එකක් කියල මම නං කියන්නෙ. ඒ වගේ තීරණයක් , නිකං මේ අපේ රටේ ඡන්දේ දෙනවා වගේ ගන්නෙ නැතුව ටිකක් හොඳට හිතල බලල, හොයල බලල ගන්න එක වඩා සුදුසුයි. උඹලටත්, ඒ වගේම උඹලගෙ පොකට් එකටත්. (y)[/SIZE] [IMG]https://qph.fs.quoracdn.net/main-qimg-a9bdb495388f80680bb9abc63d93bb1f[/IMG] [COLOR=rgb(250, 197, 28)][SIZE=7][B]රුසියාව.[/B][/SIZE][/COLOR] [SIZE=5]අපි ඉස්සෙල්ල බලමුකො රුසියාව කියන රට ගැන. රුසියාව කියන්නෙ දියුණු රටක් ද ? ඔව් රුසියාව කියන්නෙ තුන් වෙනි ලෝකේ රටක් නෙවෙයි. හැබැයි රුසියාව කියන්නෙ පලවෙනි ලෝකයේ රටකුත් නෙවෙයි. රුසියාව කියන්නෙ දෙවනි ලෝකයේ රටක්. ඒ කියන්නෙ උඹල අපී ජීවත් වෙන දූපතට වඩා ටිකක් විතර දියුණුයි. උදාහරණයක් විදිහට ප්‍රවාහනය, යටිතල පහසුකම් වගේ දේවල්. හැබැයි මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි ඒකෙන් කියවන්නෙ නෑ රුසියාවෙ මිනිස්සු පෝසත් කියල. අපේ රටේ මිනිස්සුන්ගේ ජීවන තත්වයට වඩා රුසියානුවන්ගේ ජීවන තත්වය වෙනස් වෙනව නං වෙනස් වෙන්නෙ මට හිතෙන විදිහට මෙහෙමයි. අපේ රටේ දුප්පතුන්ගේ ප්‍රතිශතයට වඩා රුසියාවේ දුප්පතුන්ගේ ප්‍රතිශතය අඩුයි. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ රුසියාවේ හැමෝම පෝසත් කියල. ඇත්තම කතන්දරේ මේකයි. රුසියාවේ මධ්‍යම පාන්තික ප්‍රතිශතය ඉතාමත් ඉහලයි. ඒ කියන්නෙ මාසෙ පඩිය අරං එදා වේල රෝල ගහං ඉන්න පිරිස. ඉතාම සුලු පිරිසක් තමයි පෝසත් ජීවිත ගත කරන්නෙ. 😅 මේකට ප්‍රධානතම හේතුව වෙන්නෙ රුසියානු ආර්ථිකය කියන්නෙ විශාල රැකියා ප්‍රමාණයක් බිහි කරන ආර්ථිකයක් නෙවෙයි. රුසියාවෙ මිනිස්සුන්ට රැකියාවල් තියෙනව. නමුත් ඒ රුසියාවෙ මිනිස්සුන්ට ඇති වෙන්න. (අමතක කරන්න එපා රුසියාව කියන්නෙ ලෝකේ ලොකුම රට සහ විශාල ආර්ථිකයක් තියෙන රටක්) ඔන්න ඔතනදි තමයි අපිට ලංකාවෙන් රුසියාවට එන අයියල ගැන කතා කරන්න වෙන්නෙ. 😂[/SIZE] [COLOR=rgb(250, 197, 28)][SIZE=7][B]රුසියාවට ගිහින් ජොබක් හොයාගමුද ? [/B][/SIZE][/COLOR] [SIZE=5]මේ දවස් වල ලංකාවෙ ටීවී එකේ එහෙම ඇඩ් යනව , රුසියාවේ ඉගෙන ගන්න යමු, පාර්ට් ටයිම් කරමු, ලෝකේ සුපිරිම රට, ආයෙ රුසියාව වගේ රටක් නෑ, පුටින් තමයි ලොක්ක.. අපෙන් Visa ගහ ගත්තොත් පුටිං එක්ක රාත්‍රී භෝජන සංග්‍රහයක් නොමිලේ වගේ ඒව. :lol: උබල ඡන්දේ දෙන්න යනකොට තර්කණ බුද්ධිය පාවිච්චි කරල තීරණ ගන්න වගේ ඔය ඇඩ් එකක් දැකල ගන්න සෙනික තීරණේකින් තමංගේ අතේ තියෙන සේසතම පුදගන්න කලිං මෙන්න මේ දේ තේරුම් අරං ඉඳපල්ල. 🤭 ඔය වගේ ඇඩ් දාන්නෙ බොහෝ දුරට ඒජන්සිකාරයො. ඔය වගෙ ඇඩ් එකක් දැකල ඔය නම්බරේකට කතා කරපු ගමන් ඒජන්සිකාරයො දාන පලවෙනිම ගැටේ තමයි උබලට හීන ලෝකයක් මැවීම. රුසියාව තමයි ලෝකෙ හොඳම රට, උබලට රුසියාවට ගිහින් මේ වගේ ගේමක් ගහන්න පුලුවන්.. උබලට අපි මෙහෙම කරනව .. අරහෙම කරනව.. බ්ලා බ්ලා බ්ලා.. 😂😂 රුසියාවේ අවුරුදු පහක් ඉන්න එකෙක් හැටියට මං දැන් මේ කියන දේ අහගනින්. ඔය කිසිම ඒජන්සි කාරයෙක් උබලට රුසියාවට එනකොට Work Visa ගහන්නේ නැත. උබලට ගහන්නෙ Student Visa එකක්. මේකට හේතුව? මේකට හේතුව තමයි රුසියාව කියන රටේ Work Visa එකක් ගන්න ටිකක් අමාරුයි(ටිකක් නෙවෙයි ගොඩක්). Work Visa ගහ ගන්න නං උබලට රුසියාවට ගියාට පස්සෙ උබල ඒ වැඩ කරන්න බලාපොරොත්තු වෙන ආයතනයට ලොකු වගකීමක් ගන්න වෙනව. උන්ට සෑහෙන ගානක් රුසියානු රජයට ගෙවල, උබලගේ ටිකට් වලට වියදම් කරල උබලව ගෙන්නගෙන පස්සෙ උබලව බොහොම පරිස්සමින් බලාගන්න වෙනව. උබල රුසියානු රජයට හෝ ජනතාවට අවැඩක් වෙන දෙයක් සිද්ධ කරොත් ඒකෙ වගකීමත් ඒ ආයතනයට ගන්න වෙනව. දැන් මට කියපන්, තමන්ගේ වැඩේ කරන්න , තමන්ගේ රටේ තමන්ගේ භාශාව තේරන වුන් ( භාශාව ගැන තව ටිකකින් කතා කරමු) ඕන තරන් ජොබ් ඇප්ලිකේශන් දානකොට වුන් අච්චර රිස්ක් එකක් අරගෙන , අච්චර ගානක් වියදම් කරගෙන උබලව මේ දූපතෙන් උන්ගේ රටට ගෙන්න ගනී කියල හිතනවද ? 😂😂 රුසියානුවෙක්ට කරන්න බැරි උබලට කරන්න පුලුවන් එහෙම දෙයක් තියෙනව නං පොඩ්ඩක් හොයල බලපන් උබලත් Work Visa සෙට් කරගන්න පුලුවං වෙයි. :P ඔන්න ඔය හේතුව නිසා තමයි ඒජන්සි කාරයෝ දිගට හරහට Student Visa ගහන්නේ. හේතුව විදේශිකයෙක්ට රුසියාවට ඉගෙන ගන්න එන්න බොහොම ලේසි ප්‍රොසෙස් එකක් තිබීම. රුසියාවෙ ඉන්න මට වුනත් කැමති නං මගේ ගෙවල් ලඟ තියෙන කැම්පස් එකකට ගිහින් වුන්ව ටිකක් ටෝක් කරල වුන්ව කැමති කරගන්න බැරි නෑ Student Visa ගහ ගන්න(හැමෝම නෙවෙයි). හේතුව තමයි වුන් කැමතී students ල තමන්ගෙ අතින් වියදම් කරගෙන ඇවිල්ල තමන්ගෙ කෝස් එකේ ගානත් කැම්පස් එකට ගෙවල තමන්ගේ කැම්පස් එකේ අධ්‍යාපනය ලබන එකට. හේතුව ඒකෙන් කැම්පස් එකට සල්ලි ලැබෙන නිසා. ඔන්න ඕක තමයි ඒජන්සිකාරයෝ පාවිච්චි කරන්නෙ රුසියාවට අපේ අයියලව ගෙන්නන්න. දැන් මෙතන තියෙන වැරද්ද මොකද්ද ? :no: වැරැද්ද තමයි, ඒජන්සිකාරයෝ අපේ අයියලට හීන ලෝකයක් මවනව... Student Visa එකේ ඉන්න ගමන් ජොබ් එකක් කරන්න පුලුවන් කියල. මෙතනදී තමයි භාශාව වැදගත් වෙන්නෙ. රුසියාවට එන ඕනම Student කෙනෙක් අවුරුද්දක් රුසියන් භාශාව ඉගෙන ගැනීම අනිවාර්යයි. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ ඔය අවුරුද්ද ඉවර වුනු ගමං උබවලට සුටු සුටු ගාල රුසියානු භාශාව කතා කරන්න පුලුවන් කියල. අඩුම වශයෙන් හොඳට රුසියානු භාශාව කතා කරන්න අවුරුදු එකහමාරක් විතර යනව. හැබැයි ඒජන්සි කාරොයො උබලට ඒක කියන්නෙ නෑ. මොකද ඔය සමහරක් එවුන් රුසියානු හෝඩියවත් දන්නෙ නෑ. ඒ නිසා බොහොම සරලව කියනව නං Student Visa ඇවිල්ල අවුරුදු එකහමාරක් යනකං උබලට ජොබ් නෑ. :rolleyes: හේතුව ? හේතුව මෙහෙ ඉංග්‍රීසි පඩේකට ගනන් ගන්නෙ නෑ. හැමදේම වෙන්නෙ රශියන් වලින්. ඒ නිසා රශියන් දන්නෙ නැති උබලගෙන් මෙහෙ උන්ට පඩේකටවත් වැඩක් නෑ. ඊට පස්සෙ අවුරුදු එකහමාරකින් ජොබ් එකක් හම්බෙයිද ? අවුරුදු එකහමාරකින් උබලව ගෙන්නපු ඒජන්සිකාරයො ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. :lol: ඊට පස්සෙ ගේම තියෙන්නෙ උබලගෙ අතේ. ඒ අවුරුදු එකහමාර උබල තමන්ගෙ අතින් වියදන් කරං ජීවත් වුනත්, බලාපොරොත්තු තියා ගන්න එපා අම්මට හුඩු භාශාව පුලුවන් උනාට පස්සෙ මම හොයනව හෙවිල්ලක් V8 එකක් බස්සන්න කියල. මොකද උබල මෙහෙ අවුරුදු පහක් කැඹුරුවත් එච්චර හොයන්න අමාරුයි (කුඩු විකුණුවොත් ඇරෙන්න). :no: ඒකට හේතුව තමයි මෙහෙ අවම පඩිය ඉතාම අඩුයි. රුසියානුවෙක්ට වුනත් ගෙවන අවම පඩිය සාමන්‍යයෙන් පැයට රූබල් 100-150ක් විතර . ගොඩක් ජොබ් වල අවම වශයෙන් දවසට පැය 12ක් වැඩ කරන්න වෙනව. උබලට එතකොට දවසේ පඩිය සෙට් වෙයි 1200-1500ත් අතර ගානක්. ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රුපියල් 3000-3400 අතර ගානක්. දැන් හිතන්න එපා අම්මටහුඩු දවසට 3000ක් කියන්නෙ කැරි ගානක් නේ කියල. ඒ වගේම වියදමක් උබලට මෙහෙ ජීවත් වෙන්නත් යනව. ඔය ඔක්කොටම වියදම් වුනාට පස්සෙ උබල මෙහෙ එන්න කලින් දාපු ලෝන්, ගෙදර මිනිස්සුන්ට සල්ලි යවන්න තියෙන හීන, අඩුම තරමෙ තමන්ට හොද ඇදුමක් ගන්න, හොඳ ෆෝන් එකක් ගන්න වගේ හීනත් ගොඩක් වෙලාවට හීන විතරක් ම වෙනව. ඊලඟට අවසාන කාරණේ තමයි රුසියාවට ඇවිල්ල යුරෝප් පනින්න පුලුවන්ද ? පනින්න පුලුවන් උබේ බාප්ප පුටිං නං. :lol: ඉස්සර කාලෙ අපේ මාමල නැන්දල ඉතාලි පැන්න වගේ දැන් රටවල් වලට ගෙම්බෝ වගේ පනින්න බෑ. රුසියාව කියන්නෙ යුරෝපා සංගමයේ රටකුත් නෙවෙයි. එහෙම බෝඩර් පනින්න , මෙහෙ බෝඩක් උබලගේ අල්ලපු ගෙදර වැට වගේ හදල නැ.. අපේ අයියල ඔහොම පනින්න ගිහිල්ල මේ වෙනකොට ලංකාවෙ කොල්ලො සෑහෙන පිරිසක් රුසියාවේ හිරේ ඉන්නව කියල වටෙන් ගොඩෙන් ආරංචියක් ආව. ඒකත් හොයල බලන්න. හැබැයි ශුවර් එකටම දන්න දෙයක් තමයි ලංකාවෙ පාස්පෝට් එක නන්නත්තාර වෙලා වර්චස් වෙලා තියෙනව. බෝඩර් පනින්න නෙවෙයි ටුවර් එකක් දාන්න යුරෝපේ යන්න ඕනෙ කිව්වත් ඒකට සෑහෙන ලොකු ප්‍රොසෙස් එකක් තියෙනව. :frown: මට හම්බෙලා තියෙනව ඒජන්සි කාරයින්ට අහු වෙලා තමන්ගි ලමයින්ව ලංකාවෙ දාල වැඩ කරන්න බලාගෙන රුසියාවට ආපු කපල්, ලෙඩ ඇදේ ඉන්න තාත්තව දාල රුසියාවට ආපු වුන්, ගෙදර ඉඩම උකස් කරල ආපු වුන්, ලංකාවෙ කරන්න දෙයක් නැතුව ආතක් පාතක් නැතුව ඉඳල ආපු වුන්. ඔය වගේ ගොඩක් වුන්ට මං පුළුවන් විදිහට උදව් කරල තියෙනව. ඔය ඔක්කොම වුන් අවසානෙට බනින්නෙ ඒජන්ට් ට. හැබැයි ඒජන්ට් විතරක් නෙවෙයි වෙන රටකට යනව වගේ ලොකු තීරණයක් ගන්නකොට කිසිම හොයා බැලීමක් නොකරනව නන් ඒකට උබලත් වග කියන්න ඕන. :no:[/SIZE] [IMG alt="vladimir putin russia GIF"]https://media4.giphy.com/media/SS7l9AjlvaiJi/200.gif[/IMG] [COLOR=rgb(250, 197, 28)][B][SIZE=7][B]ඒ නිසා සාරංශය විදිහට කියන්න තියෙන්නෙ..[/B][/SIZE][/B][/COLOR] [SIZE=5][COLOR=rgb(250, 197, 28)][B]රුසියාව කියන්නෙ තමන්ට සල්ලි තියෙනව නං හොඳටම ආතල් දාන්න පුලුවන් රටක්, ගෑනු, අරක්කු, නයිට් ලයිෆ්, කල්චර් එක.. ඔය හැම දේම සුපිරියි. හැබැයි රුසියාව කියන්නෙ හම්බ කරන්න පුලුවන් රටක් නෙවෙයි. ඒ නිසා උබල රුසියාව කියන රටට කැමති නං, ඒ කල්චර් එකට කැමති නං, රුසියාවෙ ඇවිත් තමන්ගේ අතින් වියදම් කරගෙන ඉගෙන ගන්න වත්කමක් තියෙනව නං මෙහෙ අවුරුදු කීපයක් ඉඳල ආතල් එකක් දාල ඉගෙන ගන්න බලාගෙන වරෙල්ලා.. හැබැයි ඉගෙන ගන්න ගමන් ගානක් හම්බ කරගෙන, තමන්ටත් වියදම් කරගෙන, ගෙවල් වලටත් කීයක් හරි යවල, මෙහෙ ඇවිල්ල දියුණු වෙන්න හිතන් ඉන්නව නං, වඩාත්ම සුදුසු දේ තමයි ඒ අදහස අත හැරල වෙන අතක් බලන එක. කවුරු කොහොම කිව්වත් මේ වෙද්දි ඕක තමයි යථාර්ථය. [/B][/COLOR][/SIZE] [COLOR=rgb(97, 189, 109)][SIZE=5][B][B]උබලට ප්‍රශ්න තියෙනව නං? දැනටම එජන්ට්ලට අහු වෙන්න ඔන්න මෙන්න ඉන්න එකෙක් නං, රුසියාව ගැන මොනව හරි දැනගන්න ඕන නං එක්කො ත්‍රෙඩ් එකේ අහපල්ල, නැත්තන් මට මැසේජ් එකක් දාපල්ල. පුලුවන් විදිහට උදව් කරන්නන්. එහෙනං අපි ගියාවෙ.. ! (y) ~රොබින්හුඩ් වගේ එකෙක්~[/B][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom