Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියානු_ප්‍රේමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියානු_ප්‍රේමය

ශ්‍රී ලංකා - රුසියානු ප්‍රේමය: රෝගී සැමියා "හැර නොයා රකින" ස්වෙත්ලානා

"මම මනීෂ ගොඩක් ආදරෙයි. මොනවා වුණත් මම මනීෂ දාලා යන්නේ නැහැ" හැඟුම්බර වුවත්, කැඩුණු සිංහලෙන් ස්වෙත්ලානා කී දේ තුළ ස්ථිර අධිශ්ඨානයක් ඇති බව ඇගේ මුහුණේ පැහැදිලිව ඇඳුනු සේයාවෙන් දුටිමි. දුරු කතර ගෙවා ඇදෙන ගඟ තැනකදී සයුරට වැටෙන්නේ යම් සේද, එවැනිම කතාවක් සැතපුම් දහස් ගණනක් දුර ගෙවා ලොව එහා කොනක සිට ශ්‍රී ලංකාවට පැමිණි ස්වෙත්ලානාට ද ඇත.

ගල්පර - බාධක මැද ගලන සුන්දර නදියක් සේ, දුක් කම්කටොලු මැද වුවත් එය පරදවන සවිමත් සෙනෙහසක කතාවක් ස්වෙත්ලානා හා ඇගේ සැමියා වන මනීෂ වටා තිබේ. පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයට ලක්වූ මේ යුවළ ගැන බීබීසී සිංහල සේවය වෙනුවෙන් තොරතුරු විමසන්නට, පෙර කතිකා කරගත් පරිදි හිමිදීරි උදෑසනක මම කඩුවෙල - වැලිවිට ප්‍රදේශයට ගියෙමි. චන්ද්‍රිකා කුමාරතුංග මාවත පසු කර අඹතලේ දෙසට යන විට මාර්ගයට යාබද නිවසක ජනේලයෙන් විදේශීය කාන්තා රුවක් දුටු වහා මේ ඇය බව වටහා ගන්නට අපහසු නොවීය. ඇය මේ කතාවේ ආදරවන්තිය, නමින් ස්වෙත්ලානා ව්ලදිමිරෝව්නා. ස්වෙත්ලානාගේ සැමියා මනීෂ මදවන්ආරච්චි.

උදෑසන 6.30ට පමණ මා එහි යන විට ස්වෙත්ලානා දහවල් අලෙවියට අවශ්‍ය ආහාර සකසමින් සිටියාය. ඇගේ කඩිසර බව තුළ දිරිය සම්පන්න ගැහැණියකගේ ලක්ෂණ මනාව පෙනෙන්ට තිබිණි. මනීෂ ද ඈ ළඟින්ම ගැවසෙමින් හැකි අයුරින් ඇයට සහය වෙමින් සිටියේය.

මනීෂ පවසන ආකාරයට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට පටන් ගැනුණේ 2017 වසරේ සිට ය. ''ස්වෙත්ලානා හමුවෙනකොට මට අසනීපයක් තිබුණේ නෑ. ඒත් දැන් වකුගඩු 18% යි වැඩ කරන්නේ. දකුණු ඇහැ පේන්නෙ ම නෑ. වම් ඇහැ 20%ක් විතර පේනවා. හාර්ට් එකට ස්ටෙන්ට් දෙකක් දාලා. ඒ එක්කම මම දියවැඩියා රෝගියෙක්,'' යැයි කී මනීෂ වෛද්‍ය වාර්තා රැසක් මා ඉදිරියේ තැබීය.

කෑම අලෙවි කරන විදෙස් කත

සති කිහිපයක සිට කොළඹ - කඩුවෙල හරහා දිවෙන නව නුවර මාර්ගයේ වැලිවිට මංසන්ධිය අසළ මාර්ගයේ පසෙක දේශීය පුද්ගලයෙකු සමග කෑම පාර්සල් අලෙවියේ යෙදෙන විදෙස් කාන්තාව, එම මාර්ගයේ යනෙන අයට මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලකයින්ට ද අලුත් මාතෘකාවක් විණි.

ඒ කෑම අලෙවිය පසුපස කතාව පැහැදිලි කරමින් මනීෂ පැවසුවේ රෝගී තත්ත්වය මැද සිය දෙමාපියන්ට තවදුරටත් බරක් වීමට නොසිතූ තමන් සිය බිරිඳ සමග එක්ව මීට සති තුනකට පමණ පෙර බත් පාර්සල් අලෙවි කිරීම ආරම්භ කළ බවය. ඒ සඳහා මුල්වී ක්‍රියාකරන ස්වෙත්ලානා මනීෂගේ බිරිඳ වූ කතාව ද ඔවුන් දෙදෙනා එක්ව විස්තර කළහ.

රුසියාවේ ඈත කොනක විසූ ස්වෙත්ලානා ව්ලදිමිරොව්නා ශ්‍රී ලංකාවේ සිරි නැරඹීම සඳහා 2015 වසරේ පැමිණෙද්දී, රුසියාවේ අධ්‍යාපනය ලැබූ තමන් ද ඒ වන සිය රට පැමිණ සංචාරක ක්ෂේත්රයේ රැකියාවක නිරත ව සිටි බව මනීෂ පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දෙදෙනා කලින් දැන සිටි බවකි. ''මාසයක් විතර ලංකාවේ ඉදල යන දවසේ මොන හේතුවක් නිසා හරි ස්වෙත්ලානාට ෆ්ලයිට් එක මිස් වුණා. ආයෙත් ටිකට් හදා ගන්න තවත් මාසයක් විතර ඉන්න වුණා. ඒ කාලයේ මම එයාට සලකපු විදිය අනුව තමයි අපි අතරේ ආදර සම්බන්ධයක් ඇති වුණේ,'' යනුවෙන් මනීෂ පවසද්දී ස්වෙත්ලානා ද ඒ කතාව අනුමත කළාය. ඇයට සිංහල බස හරිහැටි කතා කළ නොහැකි වුව ද හොඳින් වැටහෙන බව පෙනිණි.

2016 වසරේදී විවාහ වූ මේ යුවළ වෙබ් රේඩියෝ නාලිකාවක් ද පවත්වාගෙන ගියත් සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් එය ද නතර කර දැමූ බව මනීෂ සඳහන් කළේය.''මගේ ගම මුර්මාන්ස්ක්. ඒ ලස්සන ගම තියෙන්නේ ෆින්ලන්ත දේශසීමාව කිට්ටුව. මම වැඩ කළේ මුර්මාන්ස්ක් තැපැල් කාර්යාලයේ ගිණුම් අංශයේ,'' ස්වෙත්ලානා පැවසුවාය.

15 වෙනි වියේදී සිය මව මිය ගිය බවත්, පියා සහ වැඩිමල් සොයුරිය රුසියාවේ ජීවත් වන බවත් ඇය වැඩිදුරත් සඳහන් කළාය. මනීෂ පැවසූ ආකාරයට, තංගල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් 1989 වසරේදී ශිෂ්‍යත්වය සමත්ව කොළඹ අසෝක විද්‍යාලයට ඇතුළත් වූ ඔහු පසුව කොළඹ ආනන්ද විද්‍යාලයේදී ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා වැඩිදුර අධ්‍යාපනය සඳහා රුසියාවට ගොස් තිබේ.

රෝගීවූ තමන්ගෙන් වෙන්ව යන ලෙස මනීෂ ස්වෙත්ලානාගෙන් ඉල්ලීම් නොකළේද නොවේ.

''මම මෙයාට දැන් කිහිප වතාවක් කිවුවා මාව දාල ගිහින් හොඳ ජීවිතයක් ගත කරන්න කියලා. ස්වෙත්ලානා කැම්පස් ගිහින් හොඳ අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නිසා. ඒ ගැන මතක් කරන කොට තමයි එයාට කේන්ති යන්නේ. මට කියල තියෙන්නේ අයෙත් ඒ ගැන කතා කරන්න එපා කියලයි. වෙලාවට මගේ බෙහෙත් ටික, කෑම ටික ළඟට දෙනවා. ඒ ආදරය මට දරා ගන්න බෑ,'' යි කී මනීෂගේ දෙනෙතින් කඳුළු රූරා වැටිණි.

ස්වෙත්ලානාගෙන් ලැබෙන ආදරය හා රැකවරණය ගැන මනීෂ මා සමග පවසන විට ආදරය වෑහෙනා දෙනෙතින් ඈ ඔහු දෙස බලා සිටින අයුරු මම කිහිප අවස්ථාවක ම දුටුවෙමි. මනීෂ සමග මිස, තනිව යළි රුසියාවට නොයන්නේමැයි යන ස්ථාවරයේ සිටින ස්වෙත්ලානා, ''ලංකාව මගේ ගෙදර වගේ. මම මනීෂට ආදරෙයි. මනීෂව දාලා යන්නේ නෑ.'' යැයි සිංහල බසින් ම අවධාරණය කළාය.

BBC NEWS

[QUOTE="50KG, post: 24739737, member: 558780"] [b]රුසියානු_ප්‍රේමය[/b] [B][SIZE=4]ශ්‍රී ලංකා - රුසියානු ප්‍රේමය: රෝගී සැමියා "හැර නොයා රකින" ස්වෙත්ලානා[/SIZE][/B] [IMG]https://ichef.bbci.co.uk/news/660/cpsprodpb/9259/production/_108556473_143a7610-1.jpg[/IMG] [SIZE=4]"මම මනීෂ ගොඩක් ආදරෙයි. මොනවා වුණත් මම මනීෂ දාලා යන්නේ නැහැ" හැඟුම්බර වුවත්, කැඩුණු සිංහලෙන් ස්වෙත්ලානා කී දේ තුළ ස්ථිර අධිශ්ඨානයක් ඇති බව ඇගේ මුහුණේ පැහැදිලිව ඇඳුනු සේයාවෙන් දුටිමි. දුරු කතර ගෙවා ඇදෙන ගඟ තැනකදී සයුරට වැටෙන්නේ යම් සේද, එවැනිම කතාවක් සැතපුම් දහස් ගණනක් දුර ගෙවා ලොව එහා කොනක සිට ශ්‍රී ලංකාවට පැමිණි ස්වෙත්ලානාට ද ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ගල්පර - බාධක මැද ගලන සුන්දර නදියක් සේ, දුක් කම්කටොලු මැද වුවත් එය පරදවන සවිමත් සෙනෙහසක කතාවක් ස්වෙත්ලානා හා ඇගේ සැමියා වන මනීෂ වටා තිබේ. පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයට ලක්වූ මේ යුවළ ගැන බීබීසී සිංහල සේවය වෙනුවෙන් තොරතුරු විමසන්නට, පෙර කතිකා කරගත් පරිදි හිමිදීරි උදෑසනක මම කඩුවෙල - වැලිවිට ප්‍රදේශයට ගියෙමි. චන්ද්‍රිකා කුමාරතුංග මාවත පසු කර අඹතලේ දෙසට යන විට මාර්ගයට යාබද නිවසක ජනේලයෙන් විදේශීය කාන්තා රුවක් දුටු වහා මේ ඇය බව වටහා ගන්නට අපහසු නොවීය. ඇය මේ කතාවේ ආදරවන්තිය, නමින් ස්වෙත්ලානා ව්ලදිමිරෝව්නා. ස්වෙත්ලානාගේ සැමියා මනීෂ මදවන්ආරච්චි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] උදෑසන 6.30ට පමණ මා එහි යන විට ස්වෙත්ලානා දහවල් අලෙවියට අවශ්‍ය ආහාර සකසමින් සිටියාය. ඇගේ කඩිසර බව තුළ දිරිය සම්පන්න ගැහැණියකගේ ලක්ෂණ මනාව පෙනෙන්ට තිබිණි. මනීෂ ද ඈ ළඟින්ම ගැවසෙමින් හැකි අයුරින් ඇයට සහය වෙමින් සිටියේය.[/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/155A9/production/_108556478_01-1.png[/IMG] [SIZE=4]මනීෂ පවසන ආකාරයට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට පටන් ගැනුණේ 2017 වසරේ සිට ය. ''ස්වෙත්ලානා හමුවෙනකොට මට අසනීපයක් තිබුණේ නෑ. ඒත් දැන් වකුගඩු 18% යි වැඩ කරන්නේ. දකුණු ඇහැ පේන්නෙ ම නෑ. වම් ඇහැ 20%ක් විතර පේනවා. හාර්ට් එකට ස්ටෙන්ට් දෙකක් දාලා. ඒ එක්කම මම දියවැඩියා රෝගියෙක්,'' යැයි කී මනීෂ වෛද්‍ය වාර්තා රැසක් මා ඉදිරියේ තැබීය.[/SIZE] [B][SIZE=4]කෑම අලෙවි කරන විදෙස් කත[/SIZE][/B] [SIZE=4]සති කිහිපයක සිට කොළඹ - කඩුවෙල හරහා දිවෙන නව නුවර මාර්ගයේ වැලිවිට මංසන්ධිය අසළ මාර්ගයේ පසෙක දේශීය පුද්ගලයෙකු සමග කෑම පාර්සල් අලෙවියේ යෙදෙන විදෙස් කාන්තාව, එම මාර්ගයේ යනෙන අයට මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලකයින්ට ද අලුත් මාතෘකාවක් විණි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ කෑම අලෙවිය පසුපස කතාව පැහැදිලි කරමින් මනීෂ පැවසුවේ රෝගී තත්ත්වය මැද සිය දෙමාපියන්ට තවදුරටත් බරක් වීමට නොසිතූ තමන් සිය බිරිඳ සමග එක්ව මීට සති තුනකට පමණ පෙර බත් පාර්සල් අලෙවි කිරීම ආරම්භ කළ බවය. ඒ සඳහා මුල්වී ක්‍රියාකරන ස්වෙත්ලානා මනීෂගේ බිරිඳ වූ කතාව ද ඔවුන් දෙදෙනා එක්ව විස්තර කළහ.[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/2111/production/_108556480_143a7666-1.jpg[/IMG] [SIZE=4]රුසියාවේ ඈත කොනක විසූ ස්වෙත්ලානා ව්ලදිමිරොව්නා ශ්‍රී ලංකාවේ සිරි නැරඹීම සඳහා 2015 වසරේ පැමිණෙද්දී, රුසියාවේ අධ්‍යාපනය ලැබූ තමන් ද ඒ වන සිය රට පැමිණ සංචාරක ක්ෂේත්රයේ රැකියාවක නිරත ව සිටි බව මනීෂ පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දෙදෙනා කලින් දැන සිටි බවකි. ''මාසයක් විතර ලංකාවේ ඉදල යන දවසේ මොන හේතුවක් නිසා හරි ස්වෙත්ලානාට ෆ්ලයිට් එක මිස් වුණා. ආයෙත් ටිකට් හදා ගන්න තවත් මාසයක් විතර ඉන්න වුණා. ඒ කාලයේ මම එයාට සලකපු විදිය අනුව තමයි අපි අතරේ ආදර සම්බන්ධයක් ඇති වුණේ,'' යනුවෙන් මනීෂ පවසද්දී ස්වෙත්ලානා ද ඒ කතාව අනුමත කළාය. ඇයට සිංහල බස හරිහැටි කතා කළ නොහැකි වුව ද හොඳින් වැටහෙන බව පෙනිණි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 2016 වසරේදී විවාහ වූ මේ යුවළ වෙබ් රේඩියෝ නාලිකාවක් ද පවත්වාගෙන ගියත් සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් එය ද නතර කර දැමූ බව මනීෂ සඳහන් කළේය.''මගේ ගම මුර්මාන්ස්ක්. ඒ ලස්සන ගම තියෙන්නේ ෆින්ලන්ත දේශසීමාව කිට්ටුව. මම වැඩ කළේ මුර්මාන්ස්ක් තැපැල් කාර්යාලයේ ගිණුම් අංශයේ,'' ස්වෙත්ලානා පැවසුවාය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/10405/production/_108556566_02-1.png[/IMG] [SIZE=4]15 වෙනි වියේදී සිය මව මිය ගිය බවත්, පියා සහ වැඩිමල් සොයුරිය රුසියාවේ ජීවත් වන බවත් ඇය වැඩිදුරත් සඳහන් කළාය. මනීෂ පැවසූ ආකාරයට, තංගල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් 1989 වසරේදී ශිෂ්‍යත්වය සමත්ව කොළඹ අසෝක විද්‍යාලයට ඇතුළත් වූ ඔහු පසුව කොළඹ ආනන්ද විද්‍යාලයේදී ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා වැඩිදුර අධ්‍යාපනය සඳහා රුසියාවට ගොස් තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] රෝගීවූ තමන්ගෙන් වෙන්ව යන ලෙස මනීෂ ස්වෙත්ලානාගෙන් ඉල්ලීම් නොකළේද නොවේ. [/SIZE] [SIZE=4]''මම මෙයාට දැන් කිහිප වතාවක් කිවුවා මාව දාල ගිහින් හොඳ ජීවිතයක් ගත කරන්න කියලා. ස්වෙත්ලානා කැම්පස් ගිහින් හොඳ අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නිසා. ඒ ගැන මතක් කරන කොට තමයි එයාට කේන්ති යන්නේ. මට කියල තියෙන්නේ අයෙත් ඒ ගැන කතා කරන්න එපා කියලයි. වෙලාවට මගේ බෙහෙත් ටික, කෑම ටික ළඟට දෙනවා. ඒ ආදරය මට දරා ගන්න බෑ,'' යි කී මනීෂගේ දෙනෙතින් කඳුළු රූරා වැටිණි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ස්වෙත්ලානාගෙන් ලැබෙන ආදරය හා රැකවරණය ගැන මනීෂ මා සමග පවසන විට ආදරය වෑහෙනා දෙනෙතින් ඈ ඔහු දෙස බලා සිටින අයුරු මම කිහිප අවස්ථාවක ම දුටුවෙමි. මනීෂ සමග මිස, තනිව යළි රුසියාවට නොයන්නේමැයි යන ස්ථාවරයේ සිටින ස්වෙත්ලානා, ''ලංකාව මගේ ගෙදර වගේ. මම මනීෂට ආදරෙයි. මනීෂව දාලා යන්නේ නෑ.'' යැයි සිංහල බසින් ම අවධාරණය කළාය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Red]BBC NEWS[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom