රුසියාවත් යහපාලනයට එක් වෙයි
බ්‍රික්ස් - බිම්ස්ටෙක් සමගාමී සමුළුවට සහභාගීවීමට ඉන්දියාවේ ගෝවා නගරයට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (16) රාත්‍රියේ පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගත් රුසියානු ජනාධිපතිවරයා ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් පිරිනැමීය.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ රුසියාව ශ්‍රී ලංකාවට දැක්වූ කොන්දේසි විරහිත සහය වෙනුවෙන් මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා එම මිත්‍රශීලි සබදතාවයන් තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව ද කියා සිටියේය