රුසියාවේ Luna-25 අද සඳ බලා යෑමට සූදානම්..🌕🚀

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,399
    5,755
    113
    ස්ටාලින්ගේ සමාජවාදී රුසියාව තිබ්බනම් ලෝක බලවතා එහෙනම් අද
    ne ban Soviet kadagena wetenna gatta nisai dissolve une. unta keep up karanna be wenas wena loket ekka
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ස්ටාලින්ගේ සමාජවාදී රුසියාව තිබ්බනම් ලෝක බලවතා එහෙනම් අද

    නෑ. එහෙනං දැන් වෙද්දී ඇමරිකන් කාරයෝ අඟහරු වල ජනාවාසත් හදල සෝවියට් යුනියන් එක හඳේ ජනාවාස හදල.
    ussr කැඩුනට පස්සේ එකිනෙකා අතර තිබ්බ තරගෙ අඩු උනා
    සිතල යුද්ද කාලේ තමයි ඇමරිකාවයි රුසියාවයි පට්ට වේගෙන් දියුණු උනේ