රුසියාවේ උද්ධමනය 😁

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    යාලුවනේ hanke මහත්තයගේ index එකට අනුව අපි තුන මට තියෙන ප්රශ්නේ කෝ කරට කර හිටපු රුසියාව 🤔
     
    Attachments

    • FB_IMG_16508553837783429.jpg
      FB_IMG_16508553837783429.jpg
      148.9 KB · Views: 301
    • Screenshot_hanke.jpg
      Screenshot_hanke.jpg
      67.1 KB · Views: 298

    lilman

    Well-known member
  • May 10, 2009
    40,932
    54,509
    113
    Colombo
    රුසියාව ගෑස් පේමන්ට් රූබල් වලින් ගන්න නිසා උන්ගෙ ඩොලර් එක අඩු වෙලාලු බන්.උන් චීන්නුත් එක්ක එකතුවෙලා ඩොලර් එක ඩ්‍රොප් කරන්න වගේ යන්නෙ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    රුසියාව ගෑස් පේමන්ට් රූබල් වලින් ගන්න නිසා උන්ගෙ ඩොලර් එක අඩු වෙලාලු බන්.උන් චීන්නුත් එක්ක එකතුවෙලා ඩොලර් එක ඩ්‍රොප් කරන්න වගේ යන්නෙ.
    unge rate corruption wadi unath , inna unta patta molayak thiyanawa. kochchara sambadaka asseda bn un rata karanne. ekata ape un :(
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    රුසියාව ගෑස් පේමන්ට් රූබල් වලින් ගන්න නිසා උන්ගෙ ඩොලර් එක අඩු වෙලාලු බන්.උන් චීන්නුත් එක්ක එකතුවෙලා ඩොලර් එක ඩ්‍රොප් කරන්න වගේ යන්නෙ.
    ඒක තමා බං උං වැටෙන් නෑ කොහෙං කොහෙං හරි ගේමක් ගහනවා

    unge rate corruption wadi unath , inna unta patta molayak thiyanawa. kochchara sambadaka asseda bn un rata karanne. ekata ape un :(
    සම්බාදක තිබ්බට උංට චීනෙන් සප්ලයි ලැබෙනවා නේ
    ------ Post added on Apr 25, 2022 at 8:54 AM
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    unge rate corruption wadi unath , inna unta patta molayak thiyanawa. kochchara sambadaka asseda bn un rata karanne. ekata ape un :(
    anith rataval wala un ratata wada karana gaman horakan karanne.. monava vunath unge rata chora wenna denne naha..
    ekata ape uttala horakan karana eka wetharak karala rata peechan krala anthimata raten paninna balan inne :( :dull:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    unge rate corruption wadi unath , inna unta patta molayak thiyanawa. kochchara sambadaka asseda bn un rata karanne. ekata ape un :(
    Uba compare karanne bicycle ekakvath hadan nathi ratakui mulinma minihek space ekata yavapu ratai 😂😂 anika balapan kochchara resource thiyenavada kiyala. Diamond/oil/gas/fertilizer/steel/gold serama list vala udama innava okun. Nato dena weapons serama ekka fight karanne un thaniyama hadapu weapons valin. Anika oya mona resource nathi unath kello tika hari innavane.. un rata goda dala dei 😂😂
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Uba compare karanne bicycle ekakvath hadan nathi ratakui mulinma minihek space ekata yavapu ratai 😂😂 anika balapan kochchara resource thiyenavada kiyala. Diamond/oil/gas/fertilizer/steel/gold serama list vala udama innava okun. Nato dena weapons serama ekka fight karanne un thaniyama hadapu weapons valin. Anika oya mona resource nathi unath kello tika hari innavane.. un rata goda dala dei 😂😂
    උඹ කම්පෙයාර් කරන්නේ ඇපල් ෆෝන් එකයි නොකියා 1100 එකයි වගෙ. :D
    Mokuth hadannr nathi ekath ithin ape ungema waraddakne :rolleyes:

    Hama chandekama ape uththala Sevanagalai, walachchene kadadasi, Mannarame Gasui,, Eppawala Phospate nui market karana ekane karanne :( eeth keeyen keeyada hariya wada kerenne
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    • උන්ගෙ ගෑස් පේමන්ට් රූබල් වලින් කරන්නෙ
    • උන් රූබල් එක ගෝල්ඩ් වැලුව් එකත් එක්ක පෙඩ්ජ් කළා
    Gold value එක එක්ක පෙජ් කරා කියන්නේ අපිට බැරිද බං එහෙම (සිරාවට අහන්නෙ 🤔)
     
    • Sad
    Reactions: sakuntha1996

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    යාලුවනේ හැන්කේ මහත්තයගේ අලුත් twitter එක බැලුවද ඒකේ රුසියාව නෑනේ 🤔