Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියාව මුලාදෑනියා වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියාව මුලාදෑනියා වීම

ඇමෙරිකා එක්සත් ජනපදය අතරමංව තිබෙන තත්ත්වයක් හමුවේ රුසියානු ජනපති ලෝක බලයේ තෝන් ලණුව තමන්ගේ අතට ගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබෙ.පසුගිය සමයේ රුසියානු චීන ඒකාබද්ධ යුද අභ්‍යාස රැසක් ලොව පුරා සිදුකෙරුණු අතර රුසියානු ප්‍රහාරක යානා එක්සත් ජනපද ගුවන් සීමා සහ භූමි ප්‍රදේශවලට ඉහළින් පවා ගමන් කලබව දැන් රහසක් නොවේ.පුටීන් තවත් පියවරක් ඉදිරියට තබමින් ISIS ත්රස්තවාදීන්ට එරෙහිව සිරියාව ,ඉරානය සහ ඉරාකය සමග සමගි සන්ධානයක් ප්‍රකාශයට පත් කරන ලදි.

ISIS ත්රස්තවාදීන්ට එරෙහිව ඇත්තටම සටන් කරන්නේ ජනපති අෂාඩ්ගේ හමුදා සහ කුර්දි සටන්කරුවන් බව අපට අවසානයේදී පිලිගැනීමට සිදුවෙනවා. - පුටීන්

ඔබ සිතනවාද ඔබාමාගේ විදේශ කටයුතුවල දුර්වලතාවයක් තිබෙනවා කියා?

"ඔබ දන්නවා මේ දේවල්.ඕනෑම රටක වගේම එක්සත් ජනපදය තුලත් මේ දේවල් වෙනවා මම විශ්වාස කරනවා ඒවා නිතරම වෙනවා වෙනත් රටවලට වඩා.විදේශීය දේශපාලන කරුණු අභ්‍යන්තරික දේශපාලන සටන් සඳහා යොදා ගන්නවා" - පුටීන්

සිරියාව තුල සිටින්නේ එකම නිත්‍ය හමුදාවක් බවත් එය අෂාඩ් රජයේ හමුදාවයි යනුවෙන් රුසියානු ජනපති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.තවද ඔහු එහිදී රුසියාවේ ප්රතිපක්ෂයට අභියෝග කර තිබේ.

CBS News හි 60 Minutes වැඩසටහනට සහභාගී වූ පුටීන් විසින් කරන ලද ප්‍රකාශ කිහිපයක්

ප්‍රති පක්ෂයේ හමුදා පුහුණු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය සිදුකර තිබෙන දෑ සම්බන්ධව හමුදාව සහ පෙන්ටගනයේ බලධාරීන් සෙන්ට් සභාවේ සාමාජිකයින්ට වාර්තා කර තිබූ බව මට වඩා ඔබ දන්නවා ඇති.

මුල් අපේක්ෂාව වූයේ සටන්කරුවන් 5,000ක් 6000ක් පුහුණු කිරීමයි.ඉන්පසුව 12,000ක්.ඉතා දක්ෂ ලෙස පුහුණු කරන ලද්දේ ඉන් සටන්කරුවන් 60ක් පමණ පිරිසකි.සැබවින්ම ඉන් අවි රැගෙන ගියේ 4 හෝ 5ක් පමණක් වන අතර ඉතිරි වූවන් ඔවුන්ගේ ඇමෙරිකානු අවි සමග අතහැර දමන ලද්දේ ISIS සංවිධානයට සම්බන්ධවන්නටය.

දෙවනුව මගේ කල්පනාවට අනුව මේ නීතිවිරෝධී නිර්මිතයට හමුදාමය ප්‍රතිපාදන සැපයීම එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති සහ නූතන ජාත්‍යන්තර නීතිවලට පටහැනිව සිදුකිරීමයි.නමුත් අපි කරන්නේ නීතියට අනුව සහාය ලබාදීමයි.

[YOUTUBE]X7pjuataA-c[/YOUTUBE]

Source:barenakedislam.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19037970, member: 547562"] [b]රුසියාව මුලාදෑනියා වීම[/b] [CENTER][IMG]http://www.barenakedislam.com/wp-content/uploads/2015/09/36hzwe-vi-278x300.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Red"][B]ඇමෙරිකා එක්සත් ජනපදය අතරමංව තිබෙන තත්ත්වයක් හමුවේ රුසියානු ජනපති ලෝක බලයේ තෝන් ලණුව තමන්ගේ අතට ගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබෙ.පසුගිය සමයේ රුසියානු චීන ඒකාබද්ධ යුද අභ්‍යාස රැසක් ලොව පුරා සිදුකෙරුණු අතර රුසියානු ප්‍රහාරක යානා එක්සත් ජනපද ගුවන් සීමා සහ භූමි ප්‍රදේශවලට ඉහළින් පවා ගමන් කලබව දැන් රහසක් නොවේ.පුටීන් තවත් පියවරක් ඉදිරියට තබමින් ISIS ත්රස්තවාදීන්ට එරෙහිව සිරියාව ,ඉරානය සහ ඉරාකය සමග සමගි සන්ධානයක් ප්‍රකාශයට පත් කරන ලදි.[/B][/COLOR][/SIZE] [CENTER][IMG]http://www.barenakedislam.com/wp-content/uploads/2015/09/putin-owns-obama-russia-syria-standoff-over_thumb2.jpg[/IMG][/CENTER] [SIZE="3"]ISIS ත්රස්තවාදීන්ට එරෙහිව ඇත්තටම සටන් කරන්නේ ජනපති අෂාඩ්ගේ හමුදා සහ කුර්දි සටන්කරුවන් බව අපට අවසානයේදී පිලිගැනීමට සිදුවෙනවා. - පුටීන්[/SIZE] [CENTER][IMG]http://www.barenakedislam.com/wp-content/uploads/2015/09/putinfighttheterrorists-vi.jpg[/IMG][/CENTER] [COLOR="Blue"][B][SIZE="3"]ඔබ සිතනවාද ඔබාමාගේ විදේශ කටයුතුවල දුර්වලතාවයක් තිබෙනවා කියා?[/SIZE][/B][/COLOR] [SIZE="3"]"ඔබ දන්නවා මේ දේවල්.ඕනෑම රටක වගේම එක්සත් ජනපදය තුලත් මේ දේවල් වෙනවා මම විශ්වාස කරනවා ඒවා නිතරම වෙනවා වෙනත් රටවලට වඩා.විදේශීය දේශපාලන කරුණු අභ්‍යන්තරික දේශපාලන සටන් සඳහා යොදා ගන්නවා" - [COLOR="DarkRed"]පුටීන්[/COLOR][/SIZE] [SIZE="3"]සිරියාව තුල සිටින්නේ එකම නිත්‍ය හමුදාවක් බවත් එය අෂාඩ් රජයේ හමුදාවයි යනුවෙන් රුසියානු ජනපති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.තවද ඔහු එහිදී රුසියාවේ ප්රතිපක්ෂයට අභියෝග කර තිබේ.[/SIZE] [SIZE="4"][COLOR="Black"][B]CBS News හි 60 Minutes වැඩසටහනට සහභාගී වූ පුටීන් විසින් කරන ලද ප්‍රකාශ කිහිපයක්[/B][/COLOR][/SIZE] [SIZE="3"]ප්‍රති පක්ෂයේ හමුදා පුහුණු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය සිදුකර තිබෙන දෑ සම්බන්ධව හමුදාව සහ පෙන්ටගනයේ බලධාරීන් සෙන්ට් සභාවේ සාමාජිකයින්ට වාර්තා කර තිබූ බව මට වඩා ඔබ දන්නවා ඇති. මුල් අපේක්ෂාව වූයේ සටන්කරුවන් 5,000ක් 6000ක් පුහුණු කිරීමයි.ඉන්පසුව 12,000ක්.ඉතා දක්ෂ ලෙස පුහුණු කරන ලද්දේ ඉන් සටන්කරුවන් 60ක් පමණ පිරිසකි.සැබවින්ම ඉන් අවි රැගෙන ගියේ 4 හෝ 5ක් පමණක් වන අතර ඉතිරි වූවන් ඔවුන්ගේ ඇමෙරිකානු අවි සමග අතහැර දමන ලද්දේ ISIS සංවිධානයට සම්බන්ධවන්නටය. දෙවනුව මගේ කල්පනාවට අනුව මේ නීතිවිරෝධී නිර්මිතයට හමුදාමය ප්‍රතිපාදන සැපයීම එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති සහ නූතන ජාත්‍යන්තර නීතිවලට පටහැනිව සිදුකිරීමයි.නමුත් අපි කරන්නේ නීතියට අනුව සහාය ලබාදීමයි.[/SIZE] [CENTER][YOUTUBE]X7pjuataA-c[/YOUTUBE][/CENTER] [SIZE="2"]Source:[URL="http://www.barenakedislam.com/"]barenakedislam.com[/URL][/SIZE] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom