රුසියාව මුලාදෑනියා වීම
ඇමෙරිකා එක්සත් ජනපදය අතරමංව තිබෙන තත්ත්වයක් හමුවේ රුසියානු ජනපති ලෝක බලයේ තෝන් ලණුව තමන්ගේ අතට ගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබෙ.පසුගිය සමයේ රුසියානු චීන ඒකාබද්ධ යුද අභ්‍යාස රැසක් ලොව පුරා සිදුකෙරුණු අතර රුසියානු ප්‍රහාරක යානා එක්සත් ජනපද ගුවන් සීමා සහ භූමි ප්‍රදේශවලට ඉහළින් පවා ගමන් කලබව දැන් රහසක් නොවේ.පුටීන් තවත් පියවරක් ඉදිරියට තබමින් ISIS ත්රස්තවාදීන්ට එරෙහිව සිරියාව ,ඉරානය සහ ඉරාකය සමග සමගි සන්ධානයක් ප්‍රකාශයට පත් කරන ලදි.
ISIS ත්රස්තවාදීන්ට එරෙහිව ඇත්තටම සටන් කරන්නේ ජනපති අෂාඩ්ගේ හමුදා සහ කුර්දි සටන්කරුවන් බව අපට අවසානයේදී පිලිගැනීමට සිදුවෙනවා. - පුටීන්
ඔබ සිතනවාද ඔබාමාගේ විදේශ කටයුතුවල දුර්වලතාවයක් තිබෙනවා කියා?
"ඔබ දන්නවා මේ දේවල්.ඕනෑම රටක වගේම එක්සත් ජනපදය තුලත් මේ දේවල් වෙනවා මම විශ්වාස කරනවා ඒවා නිතරම වෙනවා වෙනත් රටවලට වඩා.විදේශීය දේශපාලන කරුණු අභ්‍යන්තරික දේශපාලන සටන් සඳහා යොදා ගන්නවා" - පුටීන්
සිරියාව තුල සිටින්නේ එකම නිත්‍ය හමුදාවක් බවත් එය අෂාඩ් රජයේ හමුදාවයි යනුවෙන් රුසියානු ජනපති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.තවද ඔහු එහිදී රුසියාවේ ප්රතිපක්ෂයට අභියෝග කර තිබේ.
CBS News හි 60 Minutes වැඩසටහනට සහභාගී වූ පුටීන් විසින් කරන ලද ප්‍රකාශ කිහිපයක්
ප්‍රති පක්ෂයේ හමුදා පුහුණු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය සිදුකර තිබෙන දෑ සම්බන්ධව හමුදාව සහ පෙන්ටගනයේ බලධාරීන් සෙන්ට් සභාවේ සාමාජිකයින්ට වාර්තා කර තිබූ බව මට වඩා ඔබ දන්නවා ඇති.
මුල් අපේක්ෂාව වූයේ සටන්කරුවන් 5,000ක් 6000ක් පුහුණු කිරීමයි.ඉන්පසුව 12,000ක්.ඉතා දක්ෂ ලෙස පුහුණු කරන ලද්දේ ඉන් සටන්කරුවන් 60ක් පමණ පිරිසකි.සැබවින්ම ඉන් අවි රැගෙන ගියේ 4 හෝ 5ක් පමණක් වන අතර ඉතිරි වූවන් ඔවුන්ගේ ඇමෙරිකානු අවි සමග අතහැර දමන ලද්දේ ISIS සංවිධානයට සම්බන්ධවන්නටය.
දෙවනුව මගේ කල්පනාවට අනුව මේ නීතිවිරෝධී නිර්මිතයට හමුදාමය ප්‍රතිපාදන සැපයීම එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති සහ නූතන ජාත්‍යන්තර නීතිවලට පටහැනිව සිදුකිරීමයි.නමුත් අපි කරන්නේ නීතියට අනුව සහාය ලබාදීමයි.
Source:barenakedislam.com
-HarshaLulzSec-