රුසියාව මෙච්චර දියුණුද ?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    උන් අවුරුදු ගානක් සෝවියට් සංගමය කියලා එකක් හදන්න හිටියා. උන් අල්පෙනිත්තේ ඉදන්ම න්‍යෂ්ටික බලාගාර වෙනකම්ම තනියම හැදුවා. උන්ගේ කෝච්චි අදටත් රුසියාව ඇතුළේම හදපුවා.
     
    • Wow
    Reactions: Lovtus