Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියාව_යුධ_ප්‍රකාශ කරයි පහරදීම අද හෙටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියාව_යුධ_ප්‍රකාශ කරයි පහරදීම අද හෙටම

යුක්රේනයට එරෙහිව රුසියාව යුධ ප්‍රකාශ කරයි. පහරදීම අද හෙටම

[ATTACH]50518[/ATTACH]

ඊයේ රුසියාව විසින් යුක්රේනයට විරුද්ධව යුධ ප්‍රකාශ කලා. යුක්රේනය යනු 1991දී සෝවියට්දේශයෙන් වෙන්වූ රටකි.

6,000කින් සමන්විත රුසියානු හමුදාවක් මේ වනවිට යුක්රේනයේ දකුණු ප්‍රදේශයේ ඇති Crimea අර්ධද්වීපය ආක්‍රමණය කර Sevastopol හි පිහිටි නාවුක හමුදා කඳවුර අත්පත්කරගන එහි සිටින සෙබලුන්ද ප්‍රාන ඇපයට තබාගන තිබේ.

ඔවුන් යුක්රේනයට ප්‍රහාර එල්ලකිරීමට සූදානමින් සිටින්නේ රුසියානු ජනාධිපති පූටින්ගෙන් අණ ලැබෙනතෙක් ය. එම ප්‍රදේශයේ බලය අත හැරීමට යුක්රේනයද සූදානමක් නැත. එබැවින් එය කොයි මොහොතේ රුසියාව විසින් යුක්රේනයට පහරදේවිද යන්න අවිනිශ්චිතය.

යුක්රේන සහ රුසියාව අතර මතභේද ආරම්භවූයේ රුසියානු හිතවාදී ජනාධිපති viktor yanukovich ව විපක්ෂ කි‍්‍රයාකාරීන් විසින් පසුගියදා උද්ඝෝෂණ රැල්ලකින් මඟින් බලයෙන් පහ කිරීමත් සමඟයි.

පසුව ඔහු වැඩිපුර රුසියානුවන් පිරිසක් වාසය කරන යුක්රේනයේ දකුණු ප්‍රදේශයේ ඇති Crimea අර්ධද්වීපය හරහා රුසියාවට ගොස් රුසියාවේ ආරක්ෂාව පතා තිබෙන අතර පත්වුණු නව ජනාධිපති Oleksandr Turchynov යුරෝපයට හිතවාදී අයෙකු නිසා ඔහුව පිළිගැනීමට රුසියාව සූදානම්ක් නැහැ.

මෙම තත්ත්වය හමුවේ රුසියාව විසින් සබ්මැරීන් වලට පහරදිය හැකි යුධ නෞකා දෙකක් ද Crimea ප්‍රදේශයට පිටත් කර හැර තීබේ.

Crimea යනු යුක්රේනයට අයිතිවූ නමුත් වෙනම පාලනයක් තිබෙන ප්රදේශයකි. එය මීට පෙර රුසියාවේ කොටසක් ලෙස තිබී ඇති අතර එම ප්‍රදේශයේ ජනගහනයෙන් 58%ක් රුසියානු ජාතිකයන් වන අතර යුක්රේන ජාතිකයන් සිටින්නේ 25%ක් පමණි.

යුක්රේනයේ සිටින රුසියාවට ලැදි ජනතාවගේත්, රුසියානු ආර්ථික හා වෙළඳ මර්මස්ථාන වල ආරක්ෂාව සඳහා මෙම ආක්රමනය සිදුකළ බවයි ආරක්ෂක නිළධාරීන් සමඟ පැවති සාකච්ජාවකින් පසු රුසියානු ජනාධිපතිවරයා ඊයේ පැවසුවේ.

රුසියාවෙන් එල්ල විය හැකි ප්රහාරයන්ට මුහුණදීම සඳහා 140,000ක පමණ යුරේන හමුදාවන්ද සීරුවෙන් තබා ඇති අතර විශ්‍රාම ගිය යුධ හමුදා නිළධාරීන් හදිසියේම නැවත සේවයට කැඳවීමට යුක්රේනය තීරණය කර තිබේ.

රුසියානු හමුදාව යුක්රේනයට පහරදීමට ආසන්නයේ පැවතීම හේතුකොටගෙන යුරෝපා සංගමයා අයත් ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, එක්සත් රාජධානිය හා කැනඩාව, ජපානය, ඇමරිකාවේ විදේශ නියෝජිතවරු ඊයේ හදිසියේ හමුවී තිබෙනවා. යුක්රේනයට සහය පලකිරීමක් ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හදිසියේම අද යුක්රේනයට පැමිණීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් බැරක් ඔබාමා විසින් රුසියානු ජනාධිපතිවරයා සමඟ විනාඩි 90ක දුරකථන සංවාදයක් සිදුකර තිබේ. එහිදී ඔබාමා රුසියාවට අනතුරු හඟවා ඇත්තේ යුක්රේනට හමුදාමය වශයෙන් මැදිහත්වීම රුසියාවට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන කරුණක් බවයි.

මේ පිළිබඳව නේටෝ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ රුසියාව මෙමගින් යුද නීතිය උල්ලංඝනය කරමින් රුසියාව යුක්රේනයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කර ඇති බවයි.

මේ අතර රුසියාව විසින් හදිසියේම බටහිර රුසියාවේ වූ Kaliningrad හා Leningrad ප්‍රදේශ වල යුධ අභ්යාසක්ද ආරම්භ කර තිබෙනවා. භටයක් 150,000ක් යොදාගන සිදුකරන මෙම යුධ අභ්‍යාසය පූටින්ගේ අධීක්ෂණය යටතේ සිදුවන්නක්.

එය නැරඹීම සඳහා ඊයේ සවස රුසියානු ජනාධිපතිවරයාද එම ප්‍රදේශ වලට ගොස් තිබෙන අතර ඊයේ පැවැත්වීමට නියමිත තිබූ ගුවන් හමුදා ක්‍රියාකාරකම් නැවතී ඇත්තේ කුණාටුවක් නිසාය.

මෙම වාතාවරණය හමුවේ යුක්රේනයේ මෙන්ම රුසියාවේද කොටස් වෙළඳපොල කඩා වැටී තිබේ. එපමණක් නොව යුරෝපයේ ගෑස් අර්බුධයක් ඇතිවීමේ ළකුණුද මේ වනවිට පහලවෙමින් තිබේ. ඒ රුසියාවේ සිට යුරෝපය වෙත දිවෙන ගෑන් නල ඇත්තේ යුක්රේනය හරහා නිසා යුධ වාතාවරණයක් ඇතිවුවහොත් යුරෝපයට සැපයෙන ගෑස් නල වසාදැමීමක් සිදුවිය හැකි නිසාය.

රුසියානු හමුදා යුක්රේනයට පැමිණ සිටින වීඩියෝ පහතින්.

[YOUTUBE]wIz5LW8saXo[/YOUTUBE]

[YOUTUBE]3KDnd9DgWMs[/YOUTUBE]

33000lk

[QUOTE="deanXX, post: 16348079, member: 492830"] [b]රුසියාව_යුධ_ප්‍රකාශ කරයි පහරදීම අද හෙටම[/b] [CENTER][COLOR="Black"][SIZE="5"]යුක්රේනයට එරෙහිව රුසියාව යුධ ප්‍රකාශ කරයි. පහරදීම අද හෙටම [/SIZE][/COLOR] [ATTACH]50518._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][SIZE="3"]ඊයේ රුසියාව විසින් යුක්රේනයට විරුද්ධව යුධ ප්‍රකාශ කලා. යුක්රේනය යනු 1991දී සෝවියට්දේශයෙන් වෙන්වූ රටකි. 6,000කින් සමන්විත රුසියානු හමුදාවක් මේ වනවිට යුක්රේනයේ දකුණු ප්‍රදේශයේ ඇති Crimea අර්ධද්වීපය ආක්‍රමණය කර Sevastopol හි පිහිටි නාවුක හමුදා කඳවුර අත්පත්කරගන එහි සිටින සෙබලුන්ද ප්‍රාන ඇපයට තබාගන තිබේ. ඔවුන් යුක්රේනයට ප්‍රහාර එල්ලකිරීමට සූදානමින් සිටින්නේ රුසියානු ජනාධිපති පූටින්ගෙන් අණ ලැබෙනතෙක් ය. එම ප්‍රදේශයේ බලය අත හැරීමට යුක්රේනයද සූදානමක් නැත. එබැවින් එය කොයි මොහොතේ රුසියාව විසින් යුක්රේනයට පහරදේවිද යන්න අවිනිශ්චිතය. යුක්රේන සහ රුසියාව අතර මතභේද ආරම්භවූයේ රුසියානු හිතවාදී ජනාධිපති viktor yanukovich ව විපක්ෂ කි‍්‍රයාකාරීන් විසින් පසුගියදා උද්ඝෝෂණ රැල්ලකින් මඟින් බලයෙන් පහ කිරීමත් සමඟයි. පසුව ඔහු වැඩිපුර රුසියානුවන් පිරිසක් වාසය කරන යුක්රේනයේ දකුණු ප්‍රදේශයේ ඇති Crimea අර්ධද්වීපය හරහා රුසියාවට ගොස් රුසියාවේ ආරක්ෂාව පතා තිබෙන අතර පත්වුණු නව ජනාධිපති Oleksandr Turchynov යුරෝපයට හිතවාදී අයෙකු නිසා ඔහුව පිළිගැනීමට රුසියාව සූදානම්ක් නැහැ. මෙම තත්ත්වය හමුවේ රුසියාව විසින් සබ්මැරීන් වලට පහරදිය හැකි යුධ නෞකා දෙකක් ද Crimea ප්‍රදේශයට පිටත් කර හැර තීබේ. Crimea යනු යුක්රේනයට අයිතිවූ නමුත් වෙනම පාලනයක් තිබෙන ප්රදේශයකි. එය මීට පෙර රුසියාවේ කොටසක් ලෙස තිබී ඇති අතර එම ප්‍රදේශයේ ජනගහනයෙන් 58%ක් රුසියානු ජාතිකයන් වන අතර යුක්රේන ජාතිකයන් සිටින්නේ 25%ක් පමණි. යුක්රේනයේ සිටින රුසියාවට ලැදි ජනතාවගේත්, රුසියානු ආර්ථික හා වෙළඳ මර්මස්ථාන වල ආරක්ෂාව සඳහා මෙම ආක්රමනය සිදුකළ බවයි ආරක්ෂක නිළධාරීන් සමඟ පැවති සාකච්ජාවකින් පසු රුසියානු ජනාධිපතිවරයා ඊයේ පැවසුවේ. රුසියාවෙන් එල්ල විය හැකි ප්රහාරයන්ට මුහුණදීම සඳහා 140,000ක පමණ යුරේන හමුදාවන්ද සීරුවෙන් තබා ඇති අතර විශ්‍රාම ගිය යුධ හමුදා නිළධාරීන් හදිසියේම නැවත සේවයට කැඳවීමට යුක්රේනය තීරණය කර තිබේ. රුසියානු හමුදාව යුක්රේනයට පහරදීමට ආසන්නයේ පැවතීම හේතුකොටගෙන යුරෝපා සංගමයා අයත් ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, එක්සත් රාජධානිය හා කැනඩාව, ජපානය, ඇමරිකාවේ විදේශ නියෝජිතවරු ඊයේ හදිසියේ හමුවී තිබෙනවා. යුක්රේනයට සහය පලකිරීමක් ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හදිසියේම අද යුක්රේනයට පැමිණීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් බැරක් ඔබාමා විසින් රුසියානු ජනාධිපතිවරයා සමඟ විනාඩි 90ක දුරකථන සංවාදයක් සිදුකර තිබේ. එහිදී ඔබාමා රුසියාවට අනතුරු හඟවා ඇත්තේ යුක්රේනට හමුදාමය වශයෙන් මැදිහත්වීම රුසියාවට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන කරුණක් බවයි. මේ පිළිබඳව නේටෝ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ රුසියාව මෙමගින් යුද නීතිය උල්ලංඝනය කරමින් රුසියාව යුක්රේනයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කර ඇති බවයි. මේ අතර රුසියාව විසින් හදිසියේම බටහිර රුසියාවේ වූ Kaliningrad හා Leningrad ප්‍රදේශ වල යුධ අභ්යාසක්ද ආරම්භ කර තිබෙනවා. භටයක් 150,000ක් යොදාගන සිදුකරන මෙම යුධ අභ්‍යාසය පූටින්ගේ අධීක්ෂණය යටතේ සිදුවන්නක්. එය නැරඹීම සඳහා ඊයේ සවස රුසියානු ජනාධිපතිවරයාද එම ප්‍රදේශ වලට ගොස් තිබෙන අතර ඊයේ පැවැත්වීමට නියමිත තිබූ ගුවන් හමුදා ක්‍රියාකාරකම් නැවතී ඇත්තේ කුණාටුවක් නිසාය. මෙම වාතාවරණය හමුවේ යුක්රේනයේ මෙන්ම රුසියාවේද කොටස් වෙළඳපොල කඩා වැටී තිබේ. එපමණක් නොව යුරෝපයේ ගෑස් අර්බුධයක් ඇතිවීමේ ළකුණුද මේ වනවිට පහලවෙමින් තිබේ. ඒ රුසියාවේ සිට යුරෝපය වෙත දිවෙන ගෑන් නල ඇත්තේ යුක්රේනය හරහා නිසා යුධ වාතාවරණයක් ඇතිවුවහොත් යුරෝපයට සැපයෙන ගෑස් නල වසාදැමීමක් සිදුවිය හැකි නිසාය. රුසියානු හමුදා යුක්රේනයට පැමිණ සිටින වීඩියෝ පහතින්. [/SIZE][/COLOR] [CENTER][YOUTUBE]wIz5LW8saXo[/YOUTUBE] [YOUTUBE]3KDnd9DgWMs[/YOUTUBE] [IMG]http://3.bp.blogspot.com/-L99nRq17XcM/UxT36JRKt7I/AAAAAAABToY/TvdU1CrhJkY/s590/troops-over-Ukraines-33000tv-++(2).jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-qNBfar1WZ04/UxT37jcNe8I/AAAAAAABTog/THkP0ELLM-M/s590/troops-over-Ukraines-33000tv-++(3).jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-qNBfar1WZ04/UxT37jcNe8I/AAAAAAABTog/THkP0ELLM-M/s590/troops-over-Ukraines-33000tv-++(3).jpg[/IMG] 33000lk[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom