Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියාව_යුධ_ප්‍රකාශ කරයි පහරදීම අද හෙටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙක seen ගැන දන්නෙ නැති උන්ට මට තෙරෙන විදිහට කියන්නම්

යුක්රේන ජනාධිපති වික්ටර් යනුකොචිව් කියන්නෙ අම්බ කැ@යෙක් , අමු එකාදිපති යෙක් , මහින්ද රාජපක්ශ හොදයි , ලන්කාවෙ රතු පස්වලට වතුර ඉල්ලගෙන ආපු උන්ට වෙඩි තිබ්බ වගෙ උන්ගෙ රටෙ උත්ගොශන වලට එකපාරක් මු වෙඩි තියල මරපු ගාන 75 ... එත් එ රටෙ මිනිස්සු සැලුනෙ නැහැ වෙඩි කාගෙන උත්ගොශන කලා , මුන්ගෙ ම්ලේච්ඡ මර්දනය නිසාම එ උත්ගොශනත් ටයර් ගිනි තැබිම් ,පොලිස්සියට පැට්‍රොල් බොම්බ ගසිමෙ ඉදන් , ජනදිපති මන්දිරෙ වට කිරිම දක්ව දරුනු උනා, එත් එ මිනිස්සු එක කරෙ ak 47 තියගෙන මිනිස්සු මර මර නෙවෙයි, රාජය විරොදි රැල්ලක් හැටියට

හැබැයි මු රුසියවත් එක්ක ෆුල් ෆිට් , මෙන්න සින් එක

උපුටා ගැනිම 1

// යුරෝපා හවුල සමග එළැඹීමට නියමිතව තිබූ ගිවිසුමට අත්සන් තැබිම ප්‍රතික්ෂේප කොට ඒ වෙනුවට දිගුකාලයක් තමන්ව සිය පාලනයට නතු කොටගෙන සිටි රුසියාව සමග ගිවිසුමකට එළැඹීමට යුක්රේන ජනපති ‘වික්ටර් යනුකොවිච් ගනු ලැබූ මතභේදකාරී තීරණය මෙම දැවැන්ත විරෝධතාවයන්ට පසුබිම් වූ හේතුවයි.

ජාතීන් විසිඅටක සාමාජිකත්වයෙන් යුතු යුරෝපා හවුල සමග වන සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දිගු කලක් පුරා සිදු කෙරුනු මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස එළැඹීමට නියමිතව තිබූ මෙම ගිවිසුම හිටි අඩියේ අහෝසි කිරීමට ජනපතිවරයා ගත් ඒකමතික තීරණයෙන් කුපිත වූ යුක්රේනුවන් විරෝධතා සිදු කරන්නේ ජනපතිවරයාටත් රජයටත් පාලන බලයෙන් ඉවත් වන ලෙසට පෙළඹවීම සිදු කරමිනි. //

උපුටා ගැනිම 2

//යුක්රේනයට අලෙවි කරනු ලබන වායු ඉන්ධන මිල පහත හෙළීමටත්, යුක්රේන රජය සතු ඇ.ඩොලර් බිලියන පහළොවක වටිනාකමකින් යුතු බැඳුම්කරයන් මිලදී ගැනීමට රුසියාව එකඟවීමත් හේතුවෙන් යම්තාක් දුරකට මෙල්ල වූ යුක්රේනයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ යළිත් පෙරටත් වඩා වැඩි ජවයකින් යුතුව යලි උත්සන්න වන ලද්දේ විරුද්ධ පක්ෂ මාධ්‍යවේදිනී ‘ටෙට්යානා චෝනෝවල්ට නත්තල් දිනයේදී නාඳුනන්නෙකු වෙතින් එල්ල වූ මර්දනකාරි ප්‍රහාරයත් සමගයි.//

දැන් රුසියවට මුගෙ පාලනය පෙරලුනොත් වෙන්නෙ තමන්ගෙ බලයට වදින පාරක් එක

එක නිසා රුසියව කෙලින්ම ගෙමට සෙට් උනා, ඩැන් මෙ ප්‍රශ්නෙ යුක්රෙනයයි ජනදිපතිගෙයි එකක් නෙවෙයි යුරොපා සන්ගමෙ බලයයි , රුසියාවෙ බලයයි අතර ෆයිට් එකක් ... එක තමයි සමහරු ඔය කියන්නෙ මෙක 3 වෙනි ලොක යුද්දෙ දක්වා යන සීන් එකක් වෙයිද? කියල ....

ඔන්න උපුටා ගැනිම 3 දමිත් ගෙ ස්ටෙටස් එකකින්

// පුටින් අයියා මෙවර අත තබා ඇත්තේ රුසියන් ඉතිහාසයේ ගහන ඩේන්ජරස්ම ගේම් වලින් එකකටය.. හරි ගියොත් සාම්ප්‍රදායික මහ බලවතුන්ගේ මූණු ලාචොර වෙනවා විතරක් නොව පුටින් අයියා ලොවේ සැමට විශ්වාසය තැබිය හැකි සිරාම දළ කාරයා වෙනවෝය.. රුසියාවත් නැවත ලෝක සුපිරි බලවතෙක් ලෙස කවුරුත් සලකනු ඇත... හැබැයි ගේම ගැස්සුනොත්, පයක් ලිස්සුවොත් වැටෙන්නේ ඇඩ්රස් කැන්සල් වෙන්නය.. එතකොට ඇතිවන කෙලවිල්ල රතිඤ්ඤා වැලක් වගේ කෙලවේගෙන, කෙලවේගෙන ගොස් අවසානයේ නවතින්නේ රුසියාව යළි නොනැගිටින්න හාන්සි කරවන තැනකය.. .. දැන් මේ ගතවන මොහොත හරියට චෙස් ක්‍රීඩාවක මුල් පියවර දහය වගේ අතිශයින්ම සංවේදී මොහොතක්ය.. දෙපැත්තේම සුපිරි මොළ ගෙඩි ටික මේ අවස්ථාවේ ඇති ඓතිහාසික වැදගත් කම වටහාගෙන සිය ප්‍රතිවාදියා හාන්සි කිරීම සඳහා ගේම ප්ලෑන් කරනවා විය යුතුය...

පුටින් අයියා දැන් සිටින්නේ ආපසු හැරෙන්නට පුලුවන් තැනක නොවේ.. 21 වැනි සියවසේ අග භාගයට මෙලොව ඉපදී ලෝක ඉතිහාසය සහ දේශපාලනය හදාරන අය මේ මොහොත මිනිස් ඉතිහාසයට විශාල බලපෑමක් කල වැදගත්ම මොහොතක් ලෙස යලි කියවනු ඇත.//

ඔන්න ඔහොමලු වෙනවය කියන්නෙ

[QUOTE="marachoon, post: 16348336, member: 461504"] [SIZE="3"]මෙක seen ගැන දන්නෙ නැති උන්ට මට තෙරෙන විදිහට කියන්නම් යුක්රේන ජනාධිපති වික්ටර් යනුකොචිව් කියන්නෙ අම්බ කැ@යෙක් , අමු එකාදිපති යෙක් , මහින්ද රාජපක්ශ හොදයි , ලන්කාවෙ රතු පස්වලට වතුර ඉල්ලගෙන ආපු උන්ට වෙඩි තිබ්බ වගෙ උන්ගෙ රටෙ උත්ගොශන වලට එකපාරක් මු වෙඩි තියල මරපු ගාන 75 ... එත් එ රටෙ මිනිස්සු සැලුනෙ නැහැ වෙඩි කාගෙන උත්ගොශන කලා , මුන්ගෙ ම්ලේච්ඡ මර්දනය නිසාම එ උත්ගොශනත් ටයර් ගිනි තැබිම් ,පොලිස්සියට පැට්‍රොල් බොම්බ ගසිමෙ ඉදන් , ජනදිපති මන්දිරෙ වට කිරිම දක්ව දරුනු උනා, එත් එ මිනිස්සු එක කරෙ ak 47 තියගෙන මිනිස්සු මර මර නෙවෙයි, රාජය විරොදි රැල්ලක් හැටියට හැබැයි මු රුසියවත් එක්ක ෆුල් ෆිට් , මෙන්න සින් එක [COLOR="Sienna"]උපුටා ගැනිම 1 // යුරෝපා හවුල සමග එළැඹීමට නියමිතව තිබූ ගිවිසුමට අත්සන් තැබිම ප්‍රතික්ෂේප කොට ඒ වෙනුවට දිගුකාලයක් තමන්ව සිය පාලනයට නතු කොටගෙන සිටි රුසියාව සමග ගිවිසුමකට එළැඹීමට යුක්රේන ජනපති ‘වික්ටර් යනුකොවිච් ගනු ලැබූ මතභේදකාරී තීරණය මෙම දැවැන්ත විරෝධතාවයන්ට පසුබිම් වූ හේතුවයි. ජාතීන් විසිඅටක සාමාජිකත්වයෙන් යුතු යුරෝපා හවුල සමග වන සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දිගු කලක් පුරා සිදු කෙරුනු මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස එළැඹීමට නියමිතව තිබූ මෙම ගිවිසුම හිටි අඩියේ අහෝසි කිරීමට ජනපතිවරයා ගත් ඒකමතික තීරණයෙන් කුපිත වූ යුක්රේනුවන් විරෝධතා සිදු කරන්නේ ජනපතිවරයාටත් රජයටත් පාලන බලයෙන් ඉවත් වන ලෙසට පෙළඹවීම සිදු කරමිනි. // [/COLOR] [COLOR="DarkRed"]උපුටා ගැනිම 2 //යුක්රේනයට අලෙවි කරනු ලබන වායු ඉන්ධන මිල පහත හෙළීමටත්, යුක්රේන රජය සතු ඇ.ඩොලර් බිලියන පහළොවක වටිනාකමකින් යුතු බැඳුම්කරයන් මිලදී ගැනීමට රුසියාව එකඟවීමත් හේතුවෙන් යම්තාක් දුරකට මෙල්ල වූ යුක්රේනයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ යළිත් පෙරටත් වඩා වැඩි ජවයකින් යුතුව යලි උත්සන්න වන ලද්දේ විරුද්ධ පක්ෂ මාධ්‍යවේදිනී ‘ටෙට්යානා චෝනෝවල්ට නත්තල් දිනයේදී නාඳුනන්නෙකු වෙතින් එල්ල වූ මර්දනකාරි ප්‍රහාරයත් සමගයි.//[/COLOR] දැන් රුසියවට මුගෙ පාලනය පෙරලුනොත් වෙන්නෙ තමන්ගෙ බලයට වදින පාරක් එක එක නිසා රුසියව කෙලින්ම ගෙමට සෙට් උනා, ඩැන් මෙ ප්‍රශ්නෙ යුක්රෙනයයි ජනදිපතිගෙයි එකක් නෙවෙයි යුරොපා සන්ගමෙ බලයයි , රුසියාවෙ බලයයි අතර ෆයිට් එකක් ... එක තමයි සමහරු ඔය කියන්නෙ මෙක 3 වෙනි ලොක යුද්දෙ දක්වා යන සීන් එකක් වෙයිද? කියල .... [COLOR="Sienna"]ඔන්න උපුටා ගැනිම 3 දමිත් ගෙ ස්ටෙටස් එකකින් // පුටින් අයියා මෙවර අත තබා ඇත්තේ රුසියන් ඉතිහාසයේ ගහන ඩේන්ජරස්ම ගේම් වලින් එකකටය.. හරි ගියොත් සාම්ප්‍රදායික මහ බලවතුන්ගේ මූණු ලාචොර වෙනවා විතරක් නොව පුටින් අයියා ලොවේ සැමට විශ්වාසය තැබිය හැකි සිරාම දළ කාරයා වෙනවෝය.. රුසියාවත් නැවත ලෝක සුපිරි බලවතෙක් ලෙස කවුරුත් සලකනු ඇත... හැබැයි ගේම ගැස්සුනොත්, පයක් ලිස්සුවොත් වැටෙන්නේ ඇඩ්රස් කැන්සල් වෙන්නය.. එතකොට ඇතිවන කෙලවිල්ල රතිඤ්ඤා වැලක් වගේ කෙලවේගෙන, කෙලවේගෙන ගොස් අවසානයේ නවතින්නේ රුසියාව යළි නොනැගිටින්න හාන්සි කරවන තැනකය.. .. දැන් මේ ගතවන මොහොත හරියට චෙස් ක්‍රීඩාවක මුල් පියවර දහය වගේ අතිශයින්ම සංවේදී මොහොතක්ය.. දෙපැත්තේම සුපිරි මොළ ගෙඩි ටික මේ අවස්ථාවේ ඇති ඓතිහාසික වැදගත් කම වටහාගෙන සිය ප්‍රතිවාදියා හාන්සි කිරීම සඳහා ගේම ප්ලෑන් කරනවා විය යුතුය... පුටින් අයියා දැන් සිටින්නේ ආපසු හැරෙන්නට පුලුවන් තැනක නොවේ.. 21 වැනි සියවසේ අග භාගයට මෙලොව ඉපදී ලෝක ඉතිහාසය සහ දේශපාලනය හදාරන අය මේ මොහොත මිනිස් ඉතිහාසයට විශාල බලපෑමක් කල වැදගත්ම මොහොතක් ලෙස යලි කියවනු ඇත.// [/COLOR] ඔන්න ඔහොමලු වෙනවය කියන්නෙ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom