උපාධි මාන්නක්කාරයන්ට සෑහෙන්න රිදිලා .එල එල ..මුන් හිතන් ඉන්නේ කැම්පස් වල කාමර අස්සේ කොන්ඩම් දාලා සෙක්ස් කරන්නේ සත්ගුනවත් උපාසක සුදනන් කියලා .ඔය සම්බන්දතා සීරියස් කරනවනම් පලකෝ රූම් එකකට .පලකෝ තොපිලගේ ගෙවල්වලට . ඇයි කැම්පස් වල කාමර වල සමාජයට බයේ හැoගි හැoගි සෙක්ස් කරන්නේ ?ඩබල් ඩිග්රි කාරයන්ට කට උත්තර නෑ ..වනචර හැත්ත....ඊට පස්සේ ලෙඩ හදාගෙන බදින ගෑනියෙක්ටවත් යහතින් ඉන්න දෙන්නේ නෑ මේ පරයෝ..මුන් හිතන් ඉන්නේ කොණ්ඩම් දැම්මම ඔක්කොම ලෙඩ වලින් ගැලවෙන්න පුලුවන් කියලා
8 පාස් අපිටනම් උපාධි නැති බුදුන්වහන්සේ උගන්වලා තියෙන්නේ කාමයේ වරදවා හැසිරෙන්න එපා කියලාහැබැයි ඩබල් ඩිග්රි කාරයන්ට ඒක මාර වීරකමක් .

umbath maru athal denne 






බුදුහාමුදුරුවොත් සමාජවාදියෙක් කරන්න ඔය කැම්පස් ගිය උන් ලොකු උත්සහයක් ගත්තා .ඒත් වැඩේ හරි ගියේ නෑ