රුහුනේ නවක වදය - Live Footage

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    පෙඩො කාරයෙක් අල්ලපියෝ

    18න් පස්සෙ ලමයි නෙමෙයි බය වෙන්න එපා :yes::yes:
    අසරන වෙලා ඉන්න කෙනෙකුව ලමයෙක් විදිහට දැකපු මට උබ ඔහොම කිව්වම උබේ හිතට නිදහසක් දැනුනද? ගිල්ටිය අඩු උනාද? එහෙනම් සතුටුයි. වැල බලලා ඔළුව කුරුවල් කරගත්තට කමක් නෑ, උබ කරන දේවල් වෙනත් කෙනෙකුගෙන් දකින්න තරම් ගොනෙක් වෙන්න එපා.