රු. 10 කොලේ රු.9500ට විකුණනවා

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    උඹල ලග පරණ 10 කොල නැද්ද?මං ලග නම් 2 3ක් තියනවා:P.තව අවුරුදු දහයක් විතර තියාගෙන ඉන්නවා.හැබැයි එතකොට රුපියල භාවිතයේ වත් නැතිවෙලා තියෙයිද දන්නේ නෑ:baffled:

    https://ikman.lk/en/ads?query=old note sri lankan
    (AD එක මගේ නෙවෙයි)


    photo_2022-01-10_16-16-47.jpg
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ne mchn owa echchara watinne ne. oka dan yanne Rs 150-200 athare UNC ekak 400k wage wei. mamth banknotes ekathu karana ekkenek. me kiwwe Sellersla wikunana ganan samanya ayage eetath wada aduyi. banknotes wala yana ganan denaganna facebook eke groups thiyanwa ewata join wenna ikman eke danne aththa watinakama danne nethi minissu