බොරු කියන්න ඕනේ නැහැ, මම ඇත්තටම ඕවා පාවිච්චි කරලා නැහැ..කලින් පෝස්ට් එකේ කිව්වා වගේ මම ඕවා ගැන හෙව්වා කාලයක්..ඉතින් තේරුම් ගත්ත දෙයක් තමයි ලංකාවෙන් ගත්තොත් ඔය වගේ ෆීචර්ස් තියෙන එකක් ඔය ගානට ගන්න බැහැ ලංකාවෙන්..මෙහෙ තියෙන්නෙත් චයිනා ඒවා..හැබැයි ගාන වැඩියිනේ..
වොරන්ටි ගැන කියන්න තියෙන්නේ ඉතින් මොකක් ගත්තත් අවුරුද්දයිනේ දෙන්නේ..ඕකක් අවුරුද්දක් නම් පාවිච්චි කරන්න පුළුවන් බොහෝවිට..බොහෝවිට අවුරුදු දෙකක්වත් පුළුවන් වෙයි..බැටරි ලයිෆ් එහෙම නම් අවුරුද්දක් වගේ යද්දී ටික ටික අඩු වෙයි..ඕවා සාමාන්‍ය දේවල් නේ..

කොහොම කරත් ඕවා මැෂින් නේ.