රු 30000කට විතර ගන්න පුළුවන් හොඳ ටැබ් එකක්

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :lol::lol: therumak na ban.a kale onna ohe ewele hithata apu user name ekak ketuwa.eda idan habai ada wenakam elakiri ennawa.mechara kal meketa enna hithagena nemei ban oya name eka ketuwe habai :lol::lol:
    uba use karana tab eka mokadda ban?china wunath case ekak na weda tika wenawanam.balamu poddak
    uba ok kiyanawanam hodatama hoyala thamai kiyanne kiyala athdekimen ma dannawa :yes::yes:

    බොරු කියන්න ඕනේ නැහැ, මම ඇත්තටම ඕවා පාවිච්චි කරලා නැහැ..කලින් පෝස්ට් එකේ කිව්වා වගේ මම ඕවා ගැන හෙව්වා කාලයක්..ඉතින් තේරුම් ගත්ත දෙයක් තමයි ලංකාවෙන් ගත්තොත් ඔය වගේ ෆීචර්ස් තියෙන එකක් ඔය ගානට ගන්න බැහැ ලංකාවෙන්..මෙහෙ තියෙන්නෙත් චයිනා ඒවා..හැබැයි ගාන වැඩියිනේ..

    වොරන්ටි ගැන කියන්න තියෙන්නේ ඉතින් මොකක් ගත්තත් අවුරුද්දයිනේ දෙන්නේ..ඕකක් අවුරුද්දක් නම් පාවිච්චි කරන්න පුළුවන් බොහෝවිට..බොහෝවිට අවුරුදු දෙකක්වත් පුළුවන් වෙයි..බැටරි ලයිෆ් එහෙම නම් අවුරුද්දක් වගේ යද්දී ටික ටික අඩු වෙයි..ඕවා සාමාන්‍ය දේවල් නේ.. :) කොහොම කරත් ඕවා මැෂින් නේ. :)
     
    • Like
    Reactions: pc kush

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    බොරු කියන්න ඕනේ නැහැ, මම ඇත්තටම ඕවා පාවිච්චි කරලා නැහැ..කලින් පෝස්ට් එකේ කිව්වා වගේ මම ඕවා ගැන හෙව්වා කාලයක්..ඉතින් තේරුම් ගත්ත දෙයක් තමයි ලංකාවෙන් ගත්තොත් ඔය වගේ ෆීචර්ස් තියෙන එකක් ඔය ගානට ගන්න බැහැ ලංකාවෙන්..මෙහෙ තියෙන්නෙත් චයිනා ඒවා..හැබැයි ගාන වැඩියිනේ..

    වොරන්ටි ගැන කියන්න තියෙන්නේ ඉතින් මොකක් ගත්තත් අවුරුද්දයිනේ දෙන්නේ..ඕකක් අවුරුද්දක් නම් පාවිච්චි කරන්න පුළුවන් බොහෝවිට..බොහෝවිට අවුරුදු දෙකක්වත් පුළුවන් වෙයි..බැටරි ලයිෆ් එහෙම නම් අවුරුද්දක් වගේ යද්දී ටික ටික අඩු වෙයි..ඕවා සාමාන්‍ය දේවල් නේ.. :) කොහොම කරත් ඕවා මැෂින් නේ. :)

    meke machan sim danna bari eka thamai case eka.wifi only.nattan hari :yes::yes:,travel karanakota use karanna poddak amarui.