රු.500-300-200 reload දිනාගන්න අවස්ථාව!{face Book}

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    රු.500-300-200 reload දිනාගන්න අවස්ථාව!{face Book}

    saasB.png



    මේ දිනවල ෆේස්බුක් හි සුවිශේෂි තරඟයක් තිබෙනවා. ඒ සාස්තර ලාංකේය ඇප්‍ලිකේෂනය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද "සාස්තර ගුරුන්නාන්සේගේ" වයස කියන තරඟය.

    මෙහිදී වයස ලෙස අඩුම හා එකම (minimum and unique) අගය නිමානය කල යුතුය. තරඟය දැනට පැවැත්වෙන වයස් සීමාවද පෙන්වා ඇත.


    තරඟය මේ මස 24 වනදා රාත්‍රී 9ට අවසන් වේ. තරඟයට ඇතුල් වීම සඳහා
    මෙතනින් යන්න.

    තරඟයෙන් දැනට ඉදිරියෙන් සිටින්නන් එහිදී දක්වා ඇත. එය ස්වංක්‍රීයව යාවත්කාලීන වන්නකි.


    ජයග්‍රහනය කරන්නන්ට රු.500, රු.300 හා රු.200 යන ත්‍යාග මුදල් ජංගම දුරකථන මුදල්(Mobile reload) ලෙස ලබාදේ. වැඩි විස්තර
    මෙතනින්




    උපුටා ගත්තේ මේතනින්