රු. 6,827ක් මාසෙකට ඉතුරු කරලා, ලක්ෂ 80 ක් හදන්න පුළුවන් කියලා විශ්වාස කරනවද?
අපි කවුරුත් කැමතියි මිලියනපතියෝ වෙන්න. හැබැයි අපි හිතන්නේ ඒකට ලොකු පඩියක් වගේම, ලොකු රිස්ක් එකක් (High Risk) ගන්න ඕන කියලා. ඔව් ඒක හරි ඔබට ඉක්මනින්ම ධනවත් වෙන්න අවශ්‍ය නම් high risk එකක් අරගෙන ඒක manage කරන්න ඕන.
නමුත් ඔබට පුළුවන් අඩු අවදානමක් අරගෙන දිගුකාලීනව ධනවතෙක් වෙන්නත්. අපි අද බලමු එහෙම කරන්නේ කොහොමද කියලා.
ඔබට පුළුවන් නම් මාසෙකට රු. 6,827ක් වෙන් කරන්න, ඒ ඇති!
මේ බලන්න මැජික් එක:
ඔබේ ආයෝජනය: මසකට රු. 6,827 යි.
කාලය: අවුරුදු 30 යි.
අවශ්‍ය පොලී අනුපාතය: 7% යි. (ඔව්, 7% යි!)
ඔබ තැන්පත් කරන මුදල ලක්ෂ 24.5 යි.
මේ ඔබ ඔබ ළඟ ඉතුරු (කැටයක, saving account එකක) කරොත්?
ඔබේ අතේ තියෙන්නේ = රු. ලක්ෂ 24 යි. (ඔබ දුක් මහන්සියෙන් එකතු කරපු සල්ලි විතරයි).
වසරකට 7% (අවම)ක ප්‍රතිලාභයක් ලැබෙන තැනක දැම්මොත්:
අවුරුදු 30 අන්තිමට ඔබේ අතේ = රු. ලක්ෂ 80 යි (මිලියන 08 යි)!
හිතලා බලන්න...
ලංකාවේ සාමාන්‍ය Unit Trust එකක හෝ ස්ථිර තැන්පතුවක වුනත් 10% - 12% ක පොලියක් හොයාගන්න පුළුවන් කාලෙක, මේ 7% කියන්නේ ඉතාම පුංචි ඉලක්කයක්.
ඒ කියන්නේ ඇත්තටම ඔබට ඊටත් වඩා ලොකු මුදලක් (කෝටියක් පන්නලා) හොයන්න පුළුවන් කියන එකයි.
ඔබට ඕන මාසෙකට රු. 6,800ක් වෙන් කරගන්න විනය (Discipline) විතරයි.
මේ මුදල හැදෙන ගමන් ඔයාට හොඳ ආවරණයකුත් දෙන plan එකක් අපි ළඟ තියෙනවා. Customize කරලා හදාගන්නත් පුළුවන්.
ඔබේ දරුවාගේ අනාගතයට හරි, ඔබේ විශ්‍රාම ජීවිතයට හරි අදම ප්ලෑන් එකක් හදාගමුද? හදාගෙන 2026 ජනවාරි පලවෙනිදා ඉදන්ම පටන් ගමුද?