5000 aran settle karala meken 40000 ganna puluwan
https://loanme.lk/en
me e wage thawa ekak
https://cashx.lk/en/cashwagon/

mewaya ganna epa ban. patta interest ekak wetenawalu. gewal hoyagena enawalu.
owCredit card neda?
KAtha kala un ba kiyanawa. dawasa gane katha karanawa. nadu danawala. ekaeka katha kiyanaware structure කරගනින් මචන් මුලින්ම ඔය ගාණට උබට අනුව එක මාසයක් ඇතුලත හොයන්න බැරි නන් උබට ගෙවන්න පුලුවන් ගාණකට එනකන්. නොගෙව ඉන්න නෙවෙයි අහන්නෙ ගෙවන්න ඕනි නිසයි එහෙම අහන්නෙ කියල වැඩේ කතා කරගන්න මුලින්.ඒක කරගත්තම උබට ඔලුවට එන ෆ්‍රීඩම් එකත් එක්ක ඕක මාස තුනක් ඇතුලත ඉවර කරන්නපුලුවන් විදියක් අනිවා සෙට් වෙනව. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි.
නඩු දාන එකට බය වෙන්න එපා මචන්. ලෝයර් කෙනෙක් එක්ක කතා කරල බලපන්කො. උන් නඩු දාන එක තමා උබට මේ වෙලාවෙ කරන්න පුලුවන් හොදම දේ, එතකොට ඇත්තටම උබට වැඩේ බෙරගන්න ලෙසියි. එත් ගොඩක් උන්ට එහෙම කරන්න බෑ ඔය කිව්වට. නඩු දාන එක එච්චර ලෙසි වැඩක් නෙවෙයි ඔය කියන තරන්. ලක්සෙකට අඩුවෙන් ඕක කරන්න තියෙන ඉඩ කොහොමත් අඩුයි. ඕක උබ චෙක් එකක් තියල වගේ ගත්ත එකක්ද? පීඑම් එකක් හරි දාපන්කො.ow
KAtha kala un ba kiyanawa. dawasa gane katha karanawa. nadu danawala. ekaeka katha kiyanawa
------ Post added on May 19, 2022 at 10:43 PM
un dan naneBump
Cashwagon
------ Post added on May 19, 2022 at 10:44 PM
KAtha kala un ba kiyanawa. dawasa gane katha karanawa. nadu danawala. ekaeka katha kiyanawa
ගෙවල් වලට, office වලට ඇවිත් ලජ්ජා කරන්නේ නෑ කියල ෂුවර්ද96835 වගේ පොඩි ගාණක් ගෙවාගන්න අමාරුනම් මේක කියවන්න
debt collector කෙනෙකුට උඹව බරදීල වගේ. ඒ කියන්නේ ඔය කතා කරන්නෙ බැංකුවෙන් නෙවෙයි, පැත්තක ඉන්න කාක්කෙක්, උඹේ කාඩ් එකවුන්ට් එක බැංකුවේ උන් බොල් ණය විදිහට සලකල තියෙන්නෙ.
debt collector එක්ක restructuring ගැන කතා කරලා වැඩක් නෑ. ඊළඟ වතාවෙ කතා කරාම සල්ලි නෑ නඩු දානවනම් දාන්න, ආයේ කතා කරන්න එපා කියන්න.
ඔය වගේ නොගෙවපු අය කීප දෙනෙක් එකතු කරල උන්ට විරුද්ධව එක නඩුවක් උන් දානන ඉඩ තියෙනව. ඒකට අවුරුද්දක් දෙකක් යයි. ඒ වෙනකොට සල්ලි හොයාගෙන උසාවියේදී සෙටල් වෙන්න. උසාවියේදී ඕක කොටස් වශයෙන් ගෙවන්න පුළුවන් කිව්වනම් අවුරුදු කීපයක් ගෙවන විදිහට හදාගන්නත් පුළුවන් වෙයි
එනවා ඇවිත් හොයනවාගෙවල් වලට, office වලට ඇවිත් ලජ්ජා කරන්නේ නෑ කියල ෂුවර්ද
ehema puluwanda96835 වගේ පොඩි ගාණක් ගෙවාගන්න අමාරුනම් මේක කියවන්න
debt collector කෙනෙකුට උඹව බරදීල වගේ. ඒ කියන්නේ ඔය කතා කරන්නෙ බැංකුවෙන් නෙවෙයි, පැත්තක ඉන්න කාක්කෙක්, උඹේ කාඩ් එකවුන්ට් එක බැංකුවේ උන් බොල් ණය විදිහට සලකල තියෙන්නෙ.
debt collector එක්ක restructuring ගැන කතා කරලා වැඩක් නෑ. ඊළඟ වතාවෙ කතා කරාම සල්ලි නෑ නඩු දානවනම් දාන්න, ආයේ කතා කරන්න එපා කියන්න.
ඔය වගේ නොගෙවපු අය කීප දෙනෙක් එකතු කරල උන්ට විරුද්ධව එක නඩුවක් උන් දානන ඉඩ තියෙනව. ඒකට අවුරුද්දක් දෙකක් යයි. ඒ වෙනකොට සල්ලි හොයාගෙන උසාවියේදී සෙටල් වෙන්න. උසාවියේදී ඕක කොටස් වශයෙන් ගෙවන්න පුළුවන් කිව්වනම් අවුරුදු කීපයක් ගෙවන විදිහට හදාගන්නත් පුළුවන් වෙයි
30% daඋඹේ අර්ථසාධක අරමුදලෙන් ණයක් ගනින්. උඹේම සල්ලිනේ. කොහෙද වැඩ?
Bank ekak nam katha karala restructre karaganin...විදියක් නැද්ද?
ණය ගෙවන්න
Meka thamai aththa..bayawenna epa..usawiyedi puluwan maseta mee ganana washayen mata gewanna puluwan kiyala request karanna...ekata ida denawa usawiyen96835 වගේ පොඩි ගාණක් ගෙවාගන්න අමාරුනම් මේක කියවන්න