නඩු දාන එකට බය වෙන්න එපා මචන්. ලෝයර් කෙනෙක් එක්ක කතා කරල බලපන්කො. උන් නඩු දාන එක තමා උබට මේ වෙලාවෙ කරන්න පුලුවන් හොදම දේ, එතකොට ඇත්තටම උබට වැඩේ බෙරගන්න ලෙසියි. එත් ගොඩක් උන්ට එහෙම කරන්න බෑ ඔය කිව්වට. නඩු දාන එක එච්චර ලෙසි වැඩක් නෙවෙයි ඔය කියන තරන්. ලක්සෙකට අඩුවෙන් ඕක කරන්න තියෙන ඉඩ කොහොමත් අඩුයි. ඕක උබ චෙක් එකක් තියල වගේ ගත්ත එකක්ද? පීඑම් එකක් හරි දාපන්කො.
Laksha 5ta adu nam samatha mandalayata neda yanne...