රු1000 දඩයක් හොඳට ඇතිලු - ලංකා පොලී100

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,247
    12,278
    113
    Ohio, USA
    රු1000 දඩයක් හොඳට ඇතිලු - ලංකා පොලී100

    G65kLZk.jpg


    :confused:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,247
    12,278
    113
    Ohio, USA
    6822565728_a35f656497.jpg


    "අපගේ රටේ නායක අතිගරු මහින්ද රාජපක්ශ ජනඪිපති තුමා බුදු හාමදුරුවන්ගේ ලේ නෑයෙක්..."


    ජැක්සන් ඇන්තනී.

    :confused:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ජැක්සන් ඇවිත් පශ්චාත්භාගය රජාට දීල ඉන්න එකානෙ බන්. මහින්ද මොන නෑයෙක්ද බන් සිදුහත් කුමාරයගෙ ඌ මේ කොහෙද යන පල් හොරෙක්.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    me wage kindi wada nisa lankawa tawat cha wenawa. rupiyal 1000 ka dadayak gahuwama un hina wenawa ati. aduma gane 10000 ka dadayak gahanna tibune. at least 5000
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,247
    12,278
    113
    Ohio, USA
    me wage kindi wada nisa lankawa tawat cha wenawa. rupiyal 1000 ka dadayak gahuwama un hina wenawa ati. aduma gane 10000 ka dadayak gahanna tibune. at least 5000


    ඒක හරි.
    බස්වල උඩින් බුද්ධ රූපේ ගහලා.. රෙඩියෝ එකේ සාරාගි සිංදු දාගෙන මිනිස්සුන්ට කැත විදියට සලකන් බස් කාරයෝ අල්ලලා දඩ ගහන්නයි ඕනේ මුලින්ම... උන්තමයි බුදුන්ට නියම විදියට අපහාසකරන අය...
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    උබල හිතුවද උබලවගේ අපිත් ගෝත්‍රිකයෝ කියල බෙලිකපන්න.