Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රු5000-6000 ක බලු පටියෙක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

6000 වගේ අමාරුයි බන්.

රු.16000 වගේ එකතු කරලා ජර්මන් ශෙපර්ඩ් එකෙක්ව අරන් හදපන්.

ගෙදරක හදනවානම් ජර්මන් ශෙපර්ඩ්ලට වඩා හොද එක බල්ලෙක් නෑ කොහේවත්.

රිච්බැක් හදනවානම් ක්රොස් එකෙක් අරන් හදපන්.

අම්මයි තාත්තයි දෙන්නම රිච්බැක් නම් ඒ පැටියව ගන්න එපා මොකද කියනවානම් රිච්බැක් කියන්නේ හන්ටින් කැටගරි එකේ අය ඇන්ඩ් උන් වන් මාස්ටර් ඩෝග්ලා කැටගරියට යන්නේ.

ඒ කිව්වේ කියන දේ අහන්නේ එක්කෙනෙක් කියන දේ විතරයි.

අනිත් අයට අවනත වෙනවා අඩුයි ඒ පුද්ගලයා ඇරුනාම.

ගෙදරක හදනවානම් ජර්මන් ශෙපර්ඩ්,ඩැල්මේශන්,ඩොබර්මන් වගේ බ්රීඩ් එකකින් හදපන් බන්.

අනිත් එක දවසම ගැට ගහලා,කූඩු කරලා හදන්න එපා සැර වෙන්න කියලා.

එතකොට හැම තිස්සෙම තරහ හිතේ තියාගෙන වෙලාවක් ආවම තරහා ඇරලා දානවා කවුරුහරි පිටින් හුකෝලා යන්න.

අනිත් එක නිදහස සීමා කරලා හදනවා කියන්නේ හෙන පවක්.

වැක්සීනේශන්ස් හරියට කරපන් මොකා ගත්තත්.

ටැටිනස්,ඩිස්ටෙම්පර්,පාවෝ වගේ ඒවාට වැක්සින්න් කරපන් අනිවාර්යෙන්ම.

[QUOTE="akilar25, post: 19721659, member: 167921"] [CENTER][SIZE=3]6000 වගේ අමාරුයි බන්. රු.16000 වගේ එකතු කරලා ජර්මන් ශෙපර්ඩ් එකෙක්ව අරන් හදපන්. ගෙදරක හදනවානම් ජර්මන් ශෙපර්ඩ්ලට වඩා හොද එක බල්ලෙක් නෑ කොහේවත්. රිච්බැක් හදනවානම් ක්රොස් එකෙක් අරන් හදපන්. අම්මයි තාත්තයි දෙන්නම රිච්බැක් නම් ඒ පැටියව ගන්න එපා මොකද කියනවානම් රිච්බැක් කියන්නේ හන්ටින් කැටගරි එකේ අය ඇන්ඩ් උන් වන් මාස්ටර් ඩෝග්ලා කැටගරියට යන්නේ. ඒ කිව්වේ කියන දේ අහන්නේ එක්කෙනෙක් කියන දේ විතරයි. අනිත් අයට අවනත වෙනවා අඩුයි ඒ පුද්ගලයා ඇරුනාම. ගෙදරක හදනවානම් ජර්මන් ශෙපර්ඩ්,ඩැල්මේශන්,ඩොබර්මන් වගේ බ්රීඩ් එකකින් හදපන් බන්. අනිත් එක දවසම ගැට ගහලා,කූඩු කරලා හදන්න එපා සැර වෙන්න කියලා. එතකොට හැම තිස්සෙම තරහ හිතේ තියාගෙන වෙලාවක් ආවම තරහා ඇරලා දානවා කවුරුහරි පිටින් හුකෝලා යන්න. අනිත් එක නිදහස සීමා කරලා හදනවා කියන්නේ හෙන පවක්. වැක්සීනේශන්ස් හරියට කරපන් මොකා ගත්තත්. ටැටිනස්,ඩිස්ටෙම්පර්,පාවෝ වගේ ඒවාට වැක්සින්න් කරපන් අනිවාර්යෙන්ම. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom