රූකාන්ත බැඳලා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    414485330_390318203522630_2049591104942775735_n.jpg


    ලෝකේ ඉන්න ආදරණීයම Couple එක
    ✨️
    රැකා මල්ලිට වශී වෙලා ඉන්න කෙල්ලෝ දැන් පිස්සු වැටිලා ඉන්නෙ මේක දැකලා
    🌸
    😍
    ලංකාවේ කෙල්ලෝ ටික දැන් හොටු පෙරාගෙන අඩන්න තියාගන්න එපා
    😝

    RUKA | SHENU රුකා යුග දිවියට පා තබයි
    💚

    A S DHANA Photography
     
    • Haha
    Reactions: Maui_15

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    photo shoot එකක් කරාම ඒකේ හිටපු එවුන් දෙන්නව බන්දන්න එපා හුම්තෝ. කොහෙවත් යන හාල් කෑලි ෆෝර්ම් කරනවා ඉදගෙන
     
    • Haha
    Reactions: gamerlk

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    414485330_390318203522630_2049591104942775735_n.jpg


    ලෝකේ ඉන්න ආදරණීයම Couple එක
    ✨️
    රැකා මල්ලිට වශී වෙලා ඉන්න කෙල්ලෝ දැන් පිස්සු වැටිලා ඉන්නෙ මේක දැකලා
    🌸
    😍
    ලංකාවේ කෙල්ලෝ ටික දැන් හොටු පෙරාගෙන අඩන්න තියාගන්න එපා
    😝

    RUKA | SHENU රුකා යුග දිවියට පා තබයි
    💚

    A S DHANA Photography
    hype එක බහින්න කලින් කසාදයක් කරගත්තු එක හොඳයි. :rolleyes: :yes: