රූගත කිරීමක් අතර උපේක්ෂා ට නයා ගහයි. 😁😁😁

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අඩෝ මොන කරුමයක්ද යකෝ ඒ
    කෝටිි මිලියන 5හ කෝටියක් දුන්නත් මම වගේ නම් නයා එක්ක සෙල්ලම් දන්නේ නැ අම්බෝ
     
    • Haha
    Reactions: pathaleiretta

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අඩෝ මේ මොන කැරි වැඩක්ද බං, පවු ඒ ගෑනි. යකෝ බොරු නයෙක් දාලා ඕක කරන්න තිබුනනෙ.

    දල තිබ්බත් නැතත්, සර්පයෙක්ට බය කියන එක phobia level එකට යන එවුන් ඉන්නවා. මට එහෙම උනා නං නයාව කවුවනවා කැරි ඩිරෙක්ටර් පොන්නයටයි, නයා නටවන පකයටයි..

    අනික මට පේන්න බෑ තමන්ගෙ බයක් සත පහකට ගනං ගන්නැතුව, එහෙම වෙන්නෑ බය වෙන්නෙපා ගාන එවුන්ව,

    ගෙවල්වල වේසා බල්ලො ඇති කර කර, හපන්නෑ එන්න ගාන හුත්තලත් ඔහොමයි. බල්ලව අරගෙන කූඩුවකට හරි දාන මගුලකට නොදා කන්නෑ කන්නෑ ගානවා, කෑවට පස්සෙ reverse කරන්නයෑ,,

    සහකම්පනයක් නැති පක්කු, :angry: :angry:
    ------ Post added on Sep 22, 2021 at 9:09 PM


    සල්ලිවලට තමයි බං, නැතුව පිං රැස් කරන්න රඟපාන්නෑ නෙ,

    මෙතන උඹට ඒ ගෑනි සල්ලි වලට රඟපාන එකද පේන්නෙ? ඩිරෙක්ටර් වේසිගෙ පුතාගෙ පොන්න වැඩේ පේනනෙ නැද්ද??
    ------ Post added on Sep 22, 2021 at 9:11 PM

    :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: pathaleiretta