රූගත කිරීමක් කළා බම් 😏 [වීඩියෝවක්]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113

    Advertisement එකක් අතරතුර උන අකරතැබ්බයක් ලු මේක බම් හරිය?, ඒ මොඩල් කෙලීට පොඩ්ඩක් විතර තුවාල වෙලා අස්පයෝ පාගාගෙන ගිහිල්ලා එච්චරයි 🥴
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඒ මොඩල් කෙලීට පොඩ්ඩක් විතර තුවාල වෙලා අස්පයෝ පාගාගෙන ගිහිල්ලා එච්චරයි 🥴
    relieved-wheh-thank-god-denzel-od0eevqkyyjf2yk9.gif
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113

    Advertisement එකක් අතරතුර උන අකරතැබ්බයක් ලු මේක බම් හරිය?, ඒ මොඩල් කෙලීට පොඩ්ඩක් විතර තුවාල වෙලා අස්පයෝ පාගාගෙන ගිහිල්ලා එච්චරයි 🥴

    ගොන්ම හුකන්නලා ටිකක් වෙන්න ඇති ඔච්චර risky set එකක film කරන්න. ගොඩක් වෙලාවට කරන්නෙ වෙනම කරලා එකතු කරන එක. :yes: :yes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy

    Advertisement එකක් අතරතුර උන අකරතැබ්බයක් ලු මේක බම් හරිය?, ඒ මොඩල් කෙලීට පොඩ්ඩක් විතර තුවාල වෙලා අස්පයෝ පාගාගෙන ගිහිල්ලා එච්චරයි 🥴

    අස්සයගෙ වරදක් නෑ. කෙල්ලට පදික මාරුවෙන් පාර පනින්න පොඩි කාලෙ ඉගන්නපු නැති එකේ විපාක
     
    • Haha
    • Love
    Reactions: MR.YOLO and NRTG

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පෙන හැටියට නම් Edit එකක්
    ඔන්න එහෙමැයි කියාල ඔයැයිලට බොරුව කොරන්නේ නෑනෙව සුන්දර ඔසා මාම්යෝ ඈ.... 😏

    ගොන්ම හුකන්නලා ටිකක් වෙන්න ඇති ඔච්චර risky set එකක film කරන්න. ගොඩක් වෙලාවට කරන්නෙ වෙනම කරලා එකතු කරන එක. :yes: :yes:
    Group කෑල්ලක් තියනො නෙව බම් සුන්දරයෝ reddit එකේ,

    ඒකේ ඔය අස්ප ඡායාරූප සහ වෙළඳ දැන්වීම් වීඩියෝ කෑලි දානවා ඒ ඒ ඡායාරූප සහ වීඩියෝ කොරන ශිල්පීන් ගොල්ලෝ 😏
    ------ Post added on Jun 10, 2025 at 4:45 PM
     
    • Love
    • Like
    Reactions: 2osama and NRTG