රූපවාහිනියත් හාන්සිද එහෙනම්?☹

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113


    මෙම මාසයට නියමිත වැටුප ගෙවන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවකයෝ අද දිනයේ විරෝධතාවක නිරත වූහ.

    මෙම විරෝධතාවය පැවැත්වී ඇති රූපවාහිනී සංස්ථාවේ ඉහළ නිලධාරීන්ගේ රැස්වීමක් සභාපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙමින් තිබෙන අතරතුරදී ඒ අසලදීය.

    වැටුප් කප්පාදුව නතර කරන ලෙස ද විරෝධතාවේ යෙදුණු සේවකයන් ඉල්ලුහ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    the end GIF by Paula Morales
     
    • Sad
    Reactions: Melon8 and NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :lol::lol:මාරු අතල් සින් එකක් උනේ... ඔය වීඩියෝ එක බලලා ඉවර වෙද්දී මේක අවා නෙ බන්
    More Videos on Facebook ප්ලේ එකට... :lol::lol::rofl::rofl:


     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :lol::lol:මාරු අතල් සින් එකක් උනේ... ඔය වීඩියෝ එක බලලා ඉවර වෙද්දී මේක අවා නෙ බන්
    More Videos on Facebook ප්ලේ එකට... :lol::lol::rofl::rofl:






    ඕකි ඇමරිකා ගිහින් නේ බන්. මම දැක්කා මේකේ ෆොටෝ එකක් දාල තිබ්බ කොල්ලා එක්ක එකෙක්