රූපවාහිනියේ http ලා කරපු වැඩේ... 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    අච්චර ලස්සන කතාවක් වෙච්ච උතුරුකුරු සටන කතාව මග නවත්තලා අලුත් කතාවක් පටන් අරගෙන. අර කතාව බල බල හිටපු මිනිස්සු අනාතයි ඉතින්. මුන්ට ගහන්න එපැයි යකෝ හෙන. :angry::angry::angry::angry:
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඉස්සර ටීවි ලයිසන් ගන්න කාලෙ ඔහොම එකපාර නැවැත්තුවොත් ගේමක් අදින්න පුලුවන්, උබ රසවිදපු එක එකපාරම නවත්තපු එකට. දැන් ඉතින් බෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    තව් කොටස් හදල තමයි දාන්න ඕන. උඹ මොනවද ගහල ඉන්නේ???
    තව අකොටස් කොහෙද හදන්නේ. බලපන් අන්තිමට දාලා තියෙන්නේ මේ කොටස.


     
    • Wow
    Reactions: Lovtus

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    යූටියුබේ උන්ගෙ චැනල් එකේ.
    jarawane oi thiyenne lankawe dan appiriyai

    තව අකොටස් කොහෙද හදන්නේ. බලපන් අන්තිමට දාලා තියෙන්නේ මේ කොටස.



    ado parana ekak ne ehenan honda athi
    ------ Post added on May 12, 2024 at 11:08 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    jarawane oi thiyenne lankawe dan appiriyai


    ado parana ekak ne ehenan honda athi
    ------ Post added on May 12, 2024 at 11:08 PM
    මේක 98 වගේ බන් ගියේ.

    ltte sambanda drama ekak nisa nawattanna kiyanna athi ban, minissunta owa aye mathak wena nisa
    එහෙනම් ඉතින් විජයග්‍රහණයේ සැමරුම කියල එව්වා කරන්නත් හොඳ නෑනේ මතක් වෙනවා කියල.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    තව අකොටස් කොහෙද හදන්නේ. බලපන් අන්තිමට දාලා තියෙන්නේ මේ කොටස.



    මෙතනින් ඉවරයි ඉතින්. පෙන්නේ නැද්ද තරහ මරහ අමතක කරලා අම්මල ආව දරුවා බැලුව ඉටා සතුටින් ජිවත් උනා. තව කොටස් නැ.
     
    • Sad
    Reactions: Heshan Daminda