රූපවාහිනිය ඉදිරියේ මරුතුරුලට ගිය අය(Warning)

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රූපවාහිනිය ඉදිරියේ මරුතුරුලට ගිය අය(Warning)



    අන්තිම බුද්ධ වචනය

    හන්දදානි භික්ඛවේ ආමන්තයාමි
    වො වය ධම්මා සංඛාරා අප්පමාදෙන
    සම්පාදෙථ

    මහණෙනි දැන් ඔබ අමතමි, සියලු සංස්කාරයෝ නැසෙන සුළුය. අප්‍රමාදව කුසල් සම්පාදනය කරව්.

    (මහා පරිනිබ්බාන සුත්ත )
    :eek::eek::eek:

    මිනිසෙක් ලෙස බිහිවීමෙන් පසු මිනිසෙක්ට තිබිය යුතු එකම අරමුණ මාරයාගෙන් නිදහස් වීමට ආර්ය මාර්ගයේ ගමන්කිරීම පමණකි.

    අනිච්ච දුක්ඛ අනත්ථ වඩා (ආශ්වාදය තෘප්තිමත් නොවන බව ,කැමතිසේ ආශ්වාදය නොමැතිබව ,රූප ශබ්ද ගන්ධ ,රස,ස්පර්ශ,මනෝ වල ආශ්වාදය නොමැතිබවත් ආශ්වාදය යනු සිතින් හදාගත් සoකල්පයක් බව දැක,ආශ්වාදය දුකක්බව,ආශ්වාදය අසාර බව නිසරු බව වඩා ) ඔබත් නිර්වාන ද්වාරය විවරකරගන්න ..එක්වන්න නිරපේක්ෂකත්වයේ මග සමග ...ගමනක නිමාවේ ඇරඹුමට ඔබත් එක්වන්න
    :yes::cool: