ඔව් බං උකස් ගත්ත ඒවාඅඩෝ මිනිස්සු උකස් තියලා සින්න වෙච්ච ඒවා නේද මුන් මේ විකුනන්නෙ?
කොරෝනා ලොක් ඩවුන් ඉවර වෙලා මෝටරයක පාට්ස් එකක් හොයන්න පරණ යාලුවෙක්කේ ගෙදර ගියා. ගෙදර යද්දි වැඩීය පාවිච්චි කරපු නැති ෆ්රිජ් දෙක තුනක් උගේ සාලේ තිබුනා. තව බ්ලෙන් ඩර්, ගෑස් ලිප්, රයිස් කුකර් , හිටරුත් තිබුනා. මම එතකොටයි දන්නේ, මූ ඒ බඩූ ඇපේට තියාගෙන සල්ලි පොලියට දීලා. කොරෝනා කාලේ බැංකුවලින් ණය දෙන්නෙත් නෑ, රත්තරං බඩු නැති උන්ට උගස් කරන්න දෙයකුත් නැත්නම් ඉතිරි වෙලා තිබුන එකම විකල්පේ ගෙදර බඩු උකස් කරන එක විතරයි. මට ඒ බඩු දැක්කම පපුව පිච්චිලා වගේ ගියා බන්. මිනිස්සු හැමදේම කරන්නේ කන්න බොන්නනේ.අඩෝ මිනිස්සු උකස් තියලා සින්න වෙච්ච ඒවා නේද මුන් මේ විකුනන්නෙ?
මූ දැන් බරටම මේ බිස්නස් එක කරනවා. ගොඩක් බඩු මූටම සින්න වෙනවා. ඒවා මූ වෙනම විකුණනවා. ඔය සල්ලි පොලියට දෙන උන්, උකස්බඩු ගන්න උන්නම් හෙනම කැරි සෙට් එකක්. කුනු කොල්ලෙට බන් ගන්නෙ. අරන් අනිවා සින්න වෙනවා.කොරෝනා ලොක් ඩවුන් ඉවර වෙලා මෝටරයක පාට්ස් එකක් හොයන්න පරණ යාලුවෙක්කේ ගෙදර ගියා. ගෙදර යද්දි වැඩීය පාවිච්චි කරපු නැති ෆ්රිජ් දෙක තුනක් උගේ සාලේ තිබුනා. තව බ්ලෙන් ඩර්, ගෑස් ලිප්, රයිස් කුකර් , හිටරුත් තිබුනා. මම එතකොටයි දන්නේ, මූ ඒ බඩූ ඇපේට තියාගෙන සල්ලි පොලියට දීලා. කොරෝනා කාලේ බැංකුවලින් ණය දෙන්නෙත් නෑ, රත්තරං බඩු නැති උන්ට උගස් කරන්න දෙයකුත් නැත්නම් ඉතිරි වෙලා තිබුන එකම විකල්පේ ගෙදර බඩු උකස් කරන එක විතරයි. මට ඒ බඩු දැක්කම පපුව පිච්චිලා වගේ ගියා බන්. මිනිස්සු හැමදේම කරන්නේ කන්න බොන්නනේ.මූ දැන් බරටම මේ බිස්නස් එක කරනවා. ගොඩක් බඩු මූටම සින්න වෙනවා. ඒවා මූ වෙනම විකුණනවා.