Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රූපේ කැතද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ ඔබේ රූපේ ගැන එහෙමත් නැත්තම් පෙනුම ගැන කලකිරීමකින්ද ඉන්නේ??

ගොඩක් දුරට මෙය නව තරුණ පරපුර අතර තිබෙන විශාල issue එකක්.

තමන්ට තිබෙන අනෙකුත් සියලුම වැඩ අතපසු කරගෙන ඔබ මේ ගැන සිතමින් කල් ගෙවනවාද?

හරි මන් මෙහෙම කතාව පටන් ගන්නම්..

වෙන පුද්ගලයෙක් ඔබේ දෙස බලා " ඔබේ පෙනුම යකෙක් වගේ" කිව්වොත් ඔබට කුමක් සිතෙවිද??.  , " ඔබ මෙහෙම ජීවත් වෙනවට වඩා හොදයි සියදිවි නසාගත්තා නම්" ලෙස පැවසුවහොත් ඔබ කුමක් කරාවිද?  නිසැකවම ඔබ විශාල මානසික ආතතියකට වැටෙවී.

මන් දැන් කියන්න යන කාන්තාවත් එහෙම තත්වයන්ට වලට මුහුණ දීපු කෙනෙක්. ඇගෙ නම Lizzie Velasquez. ඔබ අප දන්නා youtube හි "The world ugliest woman" නමින් ඇගේ වීඩියෝවක් පල උනා. ලොව පුරා පිරිස් ඇයව සමච්චලයට ලක්කලා. නමුත් ඇය ඒ කිසිවකින් මානසිකව වැටුනේ නැහැ. ඇය තම ජීවීතයේ ඉලක්ක 4ක් තබා ගන්නවා..

1. හොඳ කථිකයෙක් වීම

2. පොතක් එළිදැක්වීම

3. පාසැලේ අවසාන විභාගය ඉහළින් සමත්වීම

4. පවුලේ අයත් එක්ක හොඳ රැකියාවක් කරමින් ජීවත් වීම

අවසානයේ ඇය බොහෝ පීඩා මැද ඇගේ අරමුණ කර ලගා උනා. අද වන විට ලොව පුරාම පිළිගත් inspirational person කෙනෙක්. දැන් ඇයට වයස අවුරුදු 24යි. ඇය දේශකයෙක් ලෙස දැනට වසර 8ක් තිස්සේ වැඩමුළු 200ක පමණ අස්වාභාවිකත්වය ජයගැනීම, ලොවේ තමාට හිරිහැර ගැරහුම් කරන්නන් සමඟ ගනුදෙනු කරන අයුරු, බාධක ජයගැනීම වගේ මාතෘකා යටතේ දේශන පවත්වා තිබෙනවා. ඒ අතරම ටෙක්සාස් රජයේ විශ්වවිද්යාබලයේ සන්නිවේදනය පිළිබඳව උපාධිය හදාරනවා. “Lizzie Beautiful” ලෙස ඇයගේ පළමු පොත 2010 වසරේදීත්, “Be Beautiful, Be You” නමින් දෙවනි පොත 2012 වසරේදීත් එළිදක්වා තිබෙනවා.

ධනාත්මකව සිතන්න.

ඔබත් තමන් අවලස්සනයි කියල ජීවිතය ගැන කනස්සලු වීම නවතාදමන්න.

ඔබේ නියම ලස්සන තියෙන්නේ මූණේ නම් නෙවෙයි,

ඒ ලස්සන තියෙන්නේ හදවතේ. පුළුවන් තරම් හදවත පිරිසිදුවට තියාගන්න බලන්න.

නිසැකවම ඔබේ ඉලක්ක වලට ඔබට ලගා වීමට හැකිවෙවී. ඒ වගේම මතක තියාගන්න

ලස්සන මුහුණක්, ලස්සන ශරීරයක් ඉතා ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්. එත් ලස්සන හදවතක් කවදාවත් වෙනස් නොවන බව...

: බුකියෙහි පලවූ ලිපියක් මගිනි Sorry if Repost :

[QUOTE="DamN DoG, post: 16686749, member: 497052"] [FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="Black"][B][CENTER] ඔබ ඔබේ රූපේ ගැන එහෙමත් නැත්තම් පෙනුම ගැන කලකිරීමකින්ද ඉන්නේ?? :(:( ගොඩක් දුරට මෙය නව තරුණ පරපුර අතර තිබෙන විශාල issue එකක්. තමන්ට තිබෙන අනෙකුත් සියලුම වැඩ අතපසු කරගෙන ඔබ මේ ගැන සිතමින් කල් ගෙවනවාද? :dull::dull: හරි මන් මෙහෙම කතාව පටන් ගන්නම්.. [/CENTER][/B][/COLOR][/SIZE][/FONT] [FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="Red"][B]වෙන පුද්ගලයෙක් ඔබේ දෙස බලා[COLOR="Navy"] " ඔබේ පෙනුම යකෙක් වගේ" කිව්වොත් ඔබට කුමක් සිතෙවිද?[/COLOR]?. :growl::growl::growl: , "[SIZE="4"][COLOR="Navy"] ඔබ මෙහෙම ජීවත් වෙනවට වඩා හොදයි සියදිවි නසාගත්තා නම්" ලෙස පැවසුවහොත් ඔබ කුමක් කරාවිද?[/COLOR][/SIZE] :(:(:( නිසැකවම ඔබ විශාල මානසික ආතතියකට වැටෙවී.[/B][/COLOR][/SIZE][/FONT] [FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="Navy"]මන් දැන් කියන්න යන කාන්තාවත් එහෙම තත්වයන්ට වලට මුහුණ දීපු කෙනෙක්. ඇගෙ නම Lizzie Velasquez. ඔබ අප දන්නා youtube හි "The world ugliest woman" නමින් ඇගේ වීඩියෝවක් පල උනා. ලොව පුරා පිරිස් ඇයව සමච්චලයට ලක්කලා. :sorry::sorry:නමුත් ඇය ඒ කිසිවකින් මානසිකව වැටුනේ නැහැ. ඇය තම ජීවීතයේ ඉලක්ක 4ක් තබා ගන්නවා.. 1. හොඳ කථිකයෙක් වීම 2. පොතක් එළිදැක්වීම 3. පාසැලේ අවසාන විභාගය ඉහළින් සමත්වීම 4. පවුලේ අයත් එක්ක හොඳ රැකියාවක් කරමින් ජීවත් වීම අවසානයේ ඇය බොහෝ පීඩා මැද ඇගේ අරමුණ කර ලගා උනා. :):)අද වන විට ලොව පුරාම පිළිගත් inspirational person කෙනෙක්. දැන් ඇයට වයස අවුරුදු 24යි. ඇය දේශකයෙක් ලෙස දැනට වසර 8ක් තිස්සේ වැඩමුළු 200ක පමණ අස්වාභාවිකත්වය ජයගැනීම, ලොවේ තමාට හිරිහැර ගැරහුම් කරන්නන් සමඟ ගනුදෙනු කරන අයුරු, බාධක ජයගැනීම වගේ මාතෘකා යටතේ දේශන පවත්වා තිබෙනවා. ඒ අතරම ටෙක්සාස් රජයේ විශ්වවිද්යාබලයේ සන්නිවේදනය පිළිබඳව උපාධිය හදාරනවා. “Lizzie Beautiful” ලෙස ඇයගේ පළමු පොත 2010 වසරේදීත්, “Be Beautiful, Be You” නමින් දෙවනි පොත 2012 වසරේදීත් එළිදක්වා තිබෙනවා. [/COLOR][/SIZE][/FONT] [FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="Red"][B][CENTER] ධනාත්මකව සිතන්න. :yes::yes: ඔබත් තමන් අවලස්සනයි කියල ජීවිතය ගැන කනස්සලු වීම නවතාදමන්න. ඔබේ නියම ලස්සන තියෙන්නේ මූණේ නම් නෙවෙයි,:no::no::no: ඒ ලස්සන තියෙන්නේ හදවතේ. පුළුවන් තරම් හදවත පිරිසිදුවට තියාගන්න බලන්න. නිසැකවම ඔබේ ඉලක්ක වලට ඔබට ලගා වීමට හැකිවෙවී. ඒ වගේම මතක තියාගන්න ලස්සන මුහුණක්, ලස්සන ශරීරයක් ඉතා ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්. එත් ලස්සන හදවතක් කවදාවත් වෙනස් නොවන බව... :love::love:[/CENTER][/B][/COLOR][/SIZE][/FONT] [FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="Black"]: බුකියෙහි පලවූ ලිපියක් මගිනි Sorry if Repost :baffled::baffled:: [/COLOR][/SIZE][/FONT] [IMG]http://37.media.tumblr.com/003ab3bb0f3949bcccfd6d3363bcc962/tumblr_mz78i8oKTN1qd5uwco1_1280.jpg[/IMG] [IMG]http://i.huffpost.com/gen/1451793/thumbs/o-LIZZIE-VELASQUEZ-570.jpg?1[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom