රූපේ කැතද??

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    ඔබ ඔබේ රූපේ ගැන එහෙමත් නැත්තම් පෙනුම ගැන කලකිරීමකින්ද ඉන්නේ?? :(:(
    ගොඩක් දුරට මෙය නව තරුණ පරපුර අතර තිබෙන විශාල issue එකක්.
    තමන්ට තිබෙන අනෙකුත් සියලුම වැඩ අතපසු කරගෙන ඔබ මේ ගැන සිතමින් කල් ගෙවනවාද? :dull::dull:

    හරි මන් මෙහෙම කතාව පටන් ගන්නම්..

    වෙන පුද්ගලයෙක් ඔබේ දෙස බලා " ඔබේ පෙනුම යකෙක් වගේ" කිව්වොත් ඔබට කුමක් සිතෙවිද??. :growl::growl::growl: , " ඔබ මෙහෙම ජීවත් වෙනවට වඩා හොදයි සියදිවි නසාගත්තා නම්" ලෙස පැවසුවහොත් ඔබ කුමක් කරාවිද? :(:(:( නිසැකවම ඔබ විශාල මානසික ආතතියකට වැටෙවී.

    මන් දැන් කියන්න යන කාන්තාවත් එහෙම තත්වයන්ට වලට මුහුණ දීපු කෙනෙක්. ඇගෙ නම Lizzie Velasquez. ඔබ අප දන්නා youtube හි "The world ugliest woman" නමින් ඇගේ වීඩියෝවක් පල උනා. ලොව පුරා පිරිස් ඇයව සමච්චලයට ලක්කලා. :sorry::sorry:නමුත් ඇය ඒ කිසිවකින් මානසිකව වැටුනේ නැහැ. ඇය තම ජීවීතයේ ඉලක්ක 4ක් තබා ගන්නවා..

    1. හොඳ කථිකයෙක් වීම
    2. පොතක් එළිදැක්වීම
    3. පාසැලේ අවසාන විභාගය ඉහළින් සමත්වීම
    4. පවුලේ අයත් එක්ක හොඳ රැකියාවක් කරමින් ජීවත් වීම

    අවසානයේ ඇය බොහෝ පීඩා මැද ඇගේ අරමුණ කර ලගා උනා. :):)අද වන විට ලොව පුරාම පිළිගත් inspirational person කෙනෙක්. දැන් ඇයට වයස අවුරුදු 24යි. ඇය දේශකයෙක් ලෙස දැනට වසර 8ක් තිස්සේ වැඩමුළු 200ක පමණ අස්වාභාවිකත්වය ජයගැනීම, ලොවේ තමාට හිරිහැර ගැරහුම් කරන්නන් සමඟ ගනුදෙනු කරන අයුරු, බාධක ජයගැනීම වගේ මාතෘකා යටතේ දේශන පවත්වා තිබෙනවා. ඒ අතරම ටෙක්සාස් රජයේ විශ්වවිද්යාබලයේ සන්නිවේදනය පිළිබඳව උපාධිය හදාරනවා. “Lizzie Beautiful” ලෙස ඇයගේ පළමු පොත 2010 වසරේදීත්, “Be Beautiful, Be You” නමින් දෙවනි පොත 2012 වසරේදීත් එළිදක්වා තිබෙනවා.

    ධනාත්මකව සිතන්න. :yes::yes:
    ඔබත් තමන් අවලස්සනයි කියල ජීවිතය ගැන කනස්සලු වීම නවතාදමන්න.
    ඔබේ නියම ලස්සන තියෙන්නේ මූණේ නම් නෙවෙයි,:no::no::no:
    ඒ ලස්සන තියෙන්නේ හදවතේ. පුළුවන් තරම් හදවත පිරිසිදුවට තියාගන්න බලන්න.
    නිසැකවම ඔබේ ඉලක්ක වලට ඔබට ලගා වීමට හැකිවෙවී. ඒ වගේම මතක තියාගන්න
    ලස්සන මුහුණක්, ලස්සන ශරීරයක් ඉතා ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්. එත් ලස්සන හදවතක් කවදාවත් වෙනස් නොවන බව... :love::love:

    : බුකියෙහි පලවූ ලිපියක් මගිනි Sorry if Repost :baffled::baffled::

    tumblr_mz78i8oKTN1qd5uwco1_1280.jpg

    o-LIZZIE-VELASQUEZ-570.jpg
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මොකෙන් උපුටා ගත්තත් මෙහි අපහට දෑන ගෑනිම පිනිස පල කල එක ගොඩාක් වටිනවා....මෙවෑනි උපුටා ගෑනිම් හො නිර්මාන තුලින් මෙ එලකිරිය තව තව බබලාවි...හොද දෙයක් සියපාරක් ආපසු පොස්ට් කලාට අවුලක් නෑහෑ නොදකින අයට දකින්න ලෑබෙන තෙක්...ඉස්තුතියි ඔබට පොඩි මලෙ....:)
     
    • Like
    Reactions: DAMER

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මොකෙන් උපුටා ගත්තත් මෙහි අපහට දෑන ගෑනිම පිනිස පල කල එක ගොඩාක් වටිනවා....මෙවෑනි උපුටා ගෑනිම් හො නිර්මාන තුලින් මෙ එලකිරිය තව තව බබලාවි...හොද දෙයක් සියපාරක් ආපසු පොස්ට් කලාට අවුලක් නෑහෑ නොදකින අයට දකින්න ලෑබෙන තෙක්...ඉස්තුතියි ඔබට පොඩි මලෙ....:)

    ඒ වචන ටිකම ඇති අයියේ. :yes::yes: Highly Appreciated
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    avatar258970_1.gif

    මේ වගේ ඒවා තමයි බන් එළකිරියේ දාන්න ඕනේ. මේක බලලා කී දෙනෙක් තමන්ගේ මානසික අවුල් වලින් හිත හදා ගනීද? අපිත් අපේ පොඩි පොඩි අඩුපාඩු ගැනත් කොච්චර නම් හිතනවද? ගොඩක් වටිනවා සහෝ බෙදා ගත්තට... REP+++
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    avatar258970_1.gif

    මේ වගේ ඒවා තමයි බන් එළකිරියේ දාන්න ඕනේ. මේක බලලා කී දෙනෙක් තමන්ගේ මානසික අවුල් වලින් හිත හදා ගනීද? අපිත් අපේ පොඩි පොඩි අඩුපාඩු ගැනත් කොච්චර නම් හිතනවද? ගොඩක් වටිනවා සහෝ බෙදා ගත්තට... REP+++

    තැන්ක්ස් මචන්.. මිනිහෙක්ගේ බාහිර පෙනුමෙන් මනින්න පුළුවන් නම් පනිට්ටුවකින් මුහුදත් මනින්න පුළුවන් කියලා කතාවක් තියෙනවනේ. උස මිටි කළු සුදු කියන්නේ කෙනෙක්ව මනින්න පුළුවන් සාධක නෙමේ කොහෙත්ම. :no::no:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තැන්ක්ස් මචන්.. මිනිහෙක්ගේ බාහිර පෙනුමෙන් මනින්න පුළුවන් නම් පනිට්ටුවකින් මුහුදත් මනින්න පුළුවන් කියලා කතාවක් තියෙනවනේ. උස මිටි කළු සුදු කියන්නේ කෙනෙක්ව මනින්න පුළුවන් සාධක නෙමේ කොහෙත්ම. :no::no:

    ඔව් මචන්. මම දැකපු හොඳම උදාහරණයක් තමයි කපුගේ. ඒ මිනිසා තුල අසාමාන්‍ය මනුස්සකමක් තිබිල තියෙනවා මචන් දක්ෂතාවය වගේම... :):)
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඔව් මචන්. මම දැකපු හොඳම උදාහරණයක් තමයි කපුගේ. ඒ මිනිසා තුල අසාමාන්‍ය මනුස්සකමක් තිබිල තියෙනවා මචන් දක්ෂතාවය වගේම... :):)

    අනිවාරෙන්ම මචන්. කපුගේ කියන්නේ රත්තරං හිතක් තිබ්බ මනුස්සයෙක් ඒ වගේම සැබෑ කලාකරුවෙක්. දැන් ඉන්න කලාකරුවෝ කියාගන්න සල්ලි බලාගෙන ඔක්කොම දේවල් කරන අය වගේ නෙමේ.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ හැමදේම අනිත්‍යයි සහෝදරයා
    ඒ සහෝදරියගේ දයිර්යය සහ උත්සහයය
    මම සැහෙන්න අගය කරනවා.:) මොකද,
    මම ඒ වගේ තැනක හිටය නම් මම දන්නවා
    මම කොච්චර කඩාගෙන වැටෙනවාද කියලා
    :(