රූබික් කියුබ් විසදන රොබෝ..

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රූබික් කියුබ් විසදන රොබෝ..

    CubeStormer 3

    කියුබ් ස්ට්‍රෝමර් 3​

    David Gilda සහ Mike Dobson විසින් ලෙගෝ මයින්ඩ්ස්ට්‍රෝම් ප්‍රෝග්‍රැමබල් බ්‍රික්ස් සහ ගැලැක්සි එස් 4 දුරකතනයක් යොදාගෙන නිපදවා ඇති මෙම රොබෝ යන්ත්‍රය දැනට ලොකයේ වේගවත්ම රුබික් කියුබ් විසදන රොබෝවා වේ .ලෙගෝ මයින්ඩ්ස්ට්‍රෝම් යනු ප්‍රෝග්‍රෑම් කල හැකි මෝටර්,රොබෝ අත් සහිත ලෙගෝ සමාගමේ බිල්ඩින් බ්ලොක්ස් විශේශයකි.ARM සමාගමේ පරිපත සැලසුමකින් මෙම යන්ත්‍රය බලගැන්වේ.

    nye9so.jpg



    3*3*3 ප්‍රමානයේ කියුබයක මිනිස් ලෝක වාර්තා කාලය වන්නෙ තත්පර 6.54 කි.මෙම යන්ත්‍රයෙන් තත්පර 3.25 කින් කියුබය විසදා ගිනස් වාර්තාව හිමිකරගෙන ඇත.



    ඉස්සුවේ නැත.තොරතුරු අන්තර්ජාලයෙන්.

    මගේ පරන ත්‍රෙඩ්.

    ටෙස්ලා මෝටර්ස් 1
    ටෙස්ලා මෝටර්ස් 2
    පිස්සු හැදෙන ඔරලෝසු
    ස්ක්‍රැම්බල් මෝටර්බයික්


    මගේ බ්ලොග් එක.

    http://patta-ban.blogspot.com/

     
    Last edited:
    • Like
    Reactions: harshana_mahesh

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බලල යනව බම්ප් එකක් දාන්නෙ නෑනෙ එක කැ****. :growl: