රූබි මැණික්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ තියෙන්නේ ලංකාවේන් හම්බෙන වැඩිම වටිනාකමක් තියෙන මැණික් වර්ගයක් (රූබි). මේවා වල විදි 3ක් තියෙනවා. පහල තියෙන්නේ ඒ විදි 3 තමයි. ඔය විදි 3න් තමයි මේවා ඕගොල්ලොන්ට මාර්කට් එකේ දකින්න ලැබෙන්නේ. රූබි කියන්නේ ලංකාවේ වගේම ඉන්ටර්නැෂනල් මාර්කට් එකෙත් ගණන් වැඩිම මැණික් වර්ගයක්.

    Crystal
    Cabochon
    Facet

    මෙන්න ඒවා වල ෆොටෝ ටිකක්.

    14aikxi.jpg

    mjpoit.jpg

    23qmxj.jpg

    මැණික් ගන්නකොට ගොඩක් පරිස්සමෙන් තමයි ගන්න ඕනේ. නැත්තම් බොරු කියල synthetic gems දෙනවා ගොඩක් තැන් වල. ගොඩක් අය gem studded jewellery ගත්තට ඒවා වල ස්ටඩ් කරලා තියෙන මැණික් ඇත්ත ඒවා නෙවෙයි සමහර වෙලාවට.

    මෙන්න මගේ කලින් මැණික් ත්රෙඩ් එක
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පැටියා;15228029 said:
    ඒ උඹ මැනික් බිස්නස් ද කරන්නෙ? ග්‍රහ අපල වලට මුදු වලට දාන ගල් තියනවද උඹ ලඟ?

    tiyenawa
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පැටියා;15228054 said:
    :D එල. මම බඩු ලිස්ට් එක අරන් උඹට කියන්නං. ලංකාවෙද ඉන්නෙ මේ ටිකේ?

    ow. kiyapan. lankawe inne :D
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mama graha apala walata rings hadanna kotuwen menik 8 k gaththa, hebey okkoma check karawala gaththe, menik ha swarnabharana adhikariyen.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    elakiri wadak

    මැණික් ගන්නකොට ගොඩක් පරිස්සමෙන් තමයි ගන්න ඕනේ. නැත්තම් බොරු කියල synthetic gems දෙනවා ගොඩක් තැන් වල. ගොඩක් අය gem studded jewellery ගත්තට ඒවා වල ස්ටඩ් කරලා තියෙන මැණික් ඇත්ත ඒවා නෙවෙයි සමහර වෙලාවට.

    ethakota kohmada aththa ewa adura ganne
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    elakiri wadak

    මැණික් ගන්නකොට ගොඩක් පරිස්සමෙන් තමයි ගන්න ඕනේ. නැත්තම් බොරු කියල synthetic gems දෙනවා ගොඩක් තැන් වල. ගොඩක් අය gem studded jewellery ගත්තට ඒවා වල ස්ටඩ් කරලා තියෙන මැණික් ඇත්ත ඒවා නෙවෙයි සමහර වෙලාවට.

    ethakota kohmada aththa ewa adura ganne

    atta ewa aduraganna danna kenek inna one, nattam lankawe swarnabarana adikariyen check karagannat puluwan.