Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
~ රූ ක ඩ කෝළම් ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රූකඩයෝ අපි රූකඩයෝ...කවදා නම් අපි නිදහස් වෙම&#3

රූකඩ මානසිකත්වයෙන් මිදෙමු...විශිෂ්ඨ නිර්මාණයක්...!

හරිම ලස්සන අදහසක්.

කලින් එක වගේම අර්ථාන්විතයි ඔබේ නිර්මාණය.

මට මේක දකිද්දි එක්තරා සිදුවීමක් මතක් වෙලා මෙම නිර්මාණයේ ඇති වටිනාකම හොදින්ම තේරුණා. ඒ නිසා ටිකක් වැඩිපුර කතා කරන්නං.

දවසක් මාරයා බුදු රජාණන් වහන්සේ ලගට ඇවිල්ලා මෙහෙම කියනවා...!

"ශ්රමණය, ඔය ඇස මගේ...ඔය ඇසට පෙනෙන රූපත් මගේ...ඇසේ ඇතිවෙන දැනගැනීමත් මගේ.."

"ඔව් මාරය, මේ ඇස නුඹේ තමයි...මේ ඇසට පෙනෙන රූපත් නුඹේ තමයි...ඇසේ ඇතිවන දැනගැනීමත් නුඹේම තමයි. ඒවගේම මාරය,

යම් තැනක ඇසක් නැතිනම්, පෙනෙන්නට රූපත් නැතිනම්, ඒ රූපවල දැනීමක් ද නැත්තං...ඔබේ කෙරුවාවල් සියල්ලම ඉවරයි"

(කස්සක සූත්රය - සංයුත්ත නිකාය 1)

මෙම සූත්රයේදි ඇස විතරක් නොවෙයි...කණ, නාසය, දිව, කය සහ මනසත් තමන්ගේ යයි

මාරයා කියනවා. මේ සෑම අවස්ථාවක දීම බුදු රජාණන් වහන්සේ මේ අයුරින් ම ඒ සියල්ල

මාරයාගේ බව පවසා මාරයාගේ කෙරුවාවල් නවතින තැන ද පෙන්වා දුන්නා.

ඇත්තටම අපිත් රූකඩ වගේ. අපේ රූකඩේ නූල් සවිවෙලා තියෙන තැන් හයක්

තියෙනවා. ඒ තැන් හය තමයි..අපේ ඇස, කණ, නාසය, දිව, කය සහ මනස..!

ඒ තැන් සියල්ල නටවන්නේ මාරයා අමුණපු නූල් වලින්.

ඇසට අමුණපු නූල තමයි...රූප..!

කණට අමුණපු නූල තමයි...ශබ්ද...!

නාසයට අමුණපු නූල තමයි...සුවද සහ ගද..!

දිවට අමුණපු නූල තමයි...රසය..!

කයට අමුණපු නූල තමයි...පහස...!

මනසට අමුණපු නූල තමයි...සිතිවිලි...!

මේ සියල්ලෙන් අපි නැටවෙනවා..! බස් එකක යද්දි හරි...රූමත් කාන්තාවක් දැක්කොත්

ඔලුව ඉබේම හැරවෙන්නෙ...ඇසට රූපය නූලක් වගේ සවිවෙලා තියෙන නිසයි...!

මිහිරි ගීතයක් ඇහුණොත් කණ ඉබේම ඒ දෙසට යොමුවෙන්නේ...කණට ශබ්දය නූලක් වගේ

ඇමිණිලා තියෙන නිසයි...!

නාසයට ඉමිහිරි සුවදක් දැණුනොත් ඒ සුවද දෙසට නාසය යොමුවන්නේ...නාසයට සුවද

නූලක් වගේ ඇමිණිලා තියෙන නිසයි...!(ඉස්සර තිබුණ කැප්රි ඇඩ් එක මතක ඇති)

දිවට මිහිරි රසයක් යන්තමින් හෝ දැණුන විට...තව තවත් ඒ රසය හොයන්නෙත්

දිවට රසය නූලක් වගේ ඇමිණිලා තියෙන නිසයි..!(මැගී ඇඩ් එක, කේක් ඇඩ්,...මතක් කරල බලන්න)

කයට මිහිරි පහසක් දැණුනොත් ඒ පහස සොයාගෙන, මහ රෑ ගෙවල් වලට හොරෙන්, ලෙඩ රෝග

ගැන නොසිතා, නින්දා ගැන නොසිතා, අනාචාරෙ යන්නෙත්...කයට පහස නූලක් වගේ

ඇමිණිලා තියෙන නිසයි...!

මනසට සිතිවිල්ලක් හිතුනම...පැය ගණන් ඉන්න තැන පවා අමතක වෙලා ගිහින්, මනෝ පාර ගහන්නෙත්....මනසට සිතිවිලි නූලක් වගේ ඇමිණිලා තියෙන නිසයි...!

බලන්න දවස පුරාවට කොයිතරම් නටනවද..! උපන් දා සිට කොහොම නැටිල්ලක් අපි නටන්න ඇද්ද..!

ශේක්ශ්පියර් මේ ධර්මය දැනගෙන හිටියෙ නැතත්, එයා කිව්වා...ජීවිතය කියන්නෙ

රග මඩලක් කියලා..අපි එහි නලුවන් බව. එය සැබෑමයි. ඒත් ඇත්ත කතාව එක්ක බලද්දි ටිකක්

වෙනස්..! ඒ මොකද...නලුව දන්නවා..රගපාද්දි ඊළගට වෙන දේ..! ඒත් අපි දන්නෙ නැ..හෙට

අපි මැරෙයිද කියලවත්..! එහෙනං ජීවිතය නිකම්ම නිකම් රග මඩලක් නොවේ..! දිලක්ෂිකා

සොයුරි කිව්වා වගේ..ජිවිතය කියන්නේ...රූකඩ රග මඩලක්. රූකඩයා පිටපත ගැන දන්නෙ නෑ.

රූකඩයා ඊළගට වෙන දේ දන්නෙ නෑ. නූල සෙලවෙද්දි අතපය සොලවනවා. ඒ වගේම යි නේද

අපේ ජීවිතත්..!

ඉතින් කොහොමද මේකෙන් ගැලවෙන්නේ..?

නූල් ටික ගලවගන්න ඔන..නටවන කෙනාට තේරෙන්නෙ නැති වෙන්න.

අපි ඇසත් රූපයත් අපිව නටවන්නේ කුමක් නිසාද කියල හොයාගෙන...ඇසත්

රූපයත් අතර තියෙන සම්බන්ධය කඩාගත්තනං හරි. ඇසත් රූපයත් බැදිල තියෙන්නේ

තණ්හාව නිසයි...ඒකට කියනවා ආශාව, බන්ධනය, රාගය. මේ සියල්ල එකම

තැනකින් බිදුන වචනයි. ආශාවක් නැත්තං ලස්සන රූපයක් අහම්බෙන් දැක්කත්..

දෙවැනි වර බලන්නේ නැහැ. ඉතින් පස්සෙන් යාම ගැන කවර කතාද?

ඔන්න නූල කඩාගන්න තැන..!

දැන් ඉතින් නට නට හිටියා ඇති කියල හිතුණ දාට...මේ තණ්හාව කියන ගැටය

ලිහල දාල නූල් ටික ගලවලා දාල මේ සංසාරෙම නටපු නැටිල්ලෙන් සදහටම

නිදහස් වී...සැබෑ නිදහස භුක්ති විදිමු. සැබෑ නිදහස යනු මෙය මිස..යුද්ධයකින්

ලැබෙන ජය නොවේ. එය තාවකාලිකයි. මේ නිදහස් වීමෙන් ඔහු හො ඇය මිදෙන්නේ

මේ නටන්නං වාලෙ නට නට දුක් විදින මාරයාගේ විජිතය වූ සංසාරයෙනුයි.

ඉතාම අර්ථාන්විත නිර්මාණයක් කළ දිලක්ෂිකා සොයුරී,

මේ සියලු දුකෙන් අතමිදී...රූකඩ භාවයෙන් මිදි..සදාකාලික නිදහස භුක්ති විදින්නට...

ඔබතුමියටත් වාසනාව උදා වේවා..!

සදා ජය....!

අයියණ්ඩි

[QUOTE="Ayyandi, post: 6764017, member: 191172"] [b]රූකඩයෝ අපි රූකඩයෝ...කවදා නම් අපි නිදහස් වෙම[/b] [SIZE="5"][COLOR="Red"][B]රූකඩ මානසිකත්වයෙන් මිදෙමු...විශිෂ්ඨ නිර්මාණයක්...![/B][/COLOR][/SIZE] [SIZE="3"][B]හරිම ලස්සන අදහසක්. කලින් එක වගේම අර්ථාන්විතයි ඔබේ නිර්මාණය.[/B] මට මේක දකිද්දි එක්තරා සිදුවීමක් මතක් වෙලා මෙම නිර්මාණයේ ඇති වටිනාකම හොදින්ම තේරුණා. ඒ නිසා ටිකක් වැඩිපුර කතා කරන්නං.:) දවසක් මාරයා බුදු රජාණන් වහන්සේ ලගට ඇවිල්ලා මෙහෙම කියනවා...! [B]"ශ්රමණය, ඔය ඇස මගේ...ඔය ඇසට පෙනෙන රූපත් මගේ...ඇසේ ඇතිවෙන දැනගැනීමත් මගේ.." "ඔව් මාරය, මේ ඇස නුඹේ තමයි...මේ ඇසට පෙනෙන රූපත් නුඹේ තමයි...ඇසේ ඇතිවන දැනගැනීමත් නුඹේම තමයි. ඒවගේම මාරය, යම් තැනක ඇසක් නැතිනම්, පෙනෙන්නට රූපත් නැතිනම්, ඒ රූපවල දැනීමක් ද නැත්තං...ඔබේ කෙරුවාවල් සියල්ලම ඉවරයි" (කස්සක සූත්රය - සංයුත්ත නිකාය 1)[/B] මෙම සූත්රයේදි ඇස විතරක් නොවෙයි...කණ, නාසය, දිව, කය සහ මනසත් තමන්ගේ යයි මාරයා කියනවා. මේ සෑම අවස්ථාවක දීම බුදු රජාණන් වහන්සේ මේ අයුරින් ම ඒ සියල්ල මාරයාගේ බව පවසා මාරයාගේ කෙරුවාවල් නවතින තැන ද පෙන්වා දුන්නා. ඇත්තටම අපිත් රූකඩ වගේ. අපේ රූකඩේ නූල් සවිවෙලා තියෙන තැන් හයක් තියෙනවා. ඒ තැන් හය තමයි..අපේ ඇස, කණ, නාසය, දිව, කය සහ මනස..! ඒ තැන් සියල්ල නටවන්නේ මාරයා අමුණපු නූල් වලින්. ඇසට අමුණපු නූල තමයි...රූප..! කණට අමුණපු නූල තමයි...ශබ්ද...! නාසයට අමුණපු නූල තමයි...සුවද සහ ගද..! දිවට අමුණපු නූල තමයි...රසය..! කයට අමුණපු නූල තමයි...පහස...! මනසට අමුණපු නූල තමයි...සිතිවිලි...! මේ සියල්ලෙන් අපි නැටවෙනවා..! බස් එකක යද්දි හරි...රූමත් කාන්තාවක් දැක්කොත් ඔලුව ඉබේම හැරවෙන්නෙ...ඇසට රූපය නූලක් වගේ සවිවෙලා තියෙන නිසයි...! මිහිරි ගීතයක් ඇහුණොත් කණ ඉබේම ඒ දෙසට යොමුවෙන්නේ...කණට ශබ්දය නූලක් වගේ ඇමිණිලා තියෙන නිසයි...! නාසයට ඉමිහිරි සුවදක් දැණුනොත් ඒ සුවද දෙසට නාසය යොමුවන්නේ...නාසයට සුවද නූලක් වගේ ඇමිණිලා තියෙන නිසයි...!(ඉස්සර තිබුණ කැප්රි ඇඩ් එක මතක ඇති) දිවට මිහිරි රසයක් යන්තමින් හෝ දැණුන විට...තව තවත් ඒ රසය හොයන්නෙත් දිවට රසය නූලක් වගේ ඇමිණිලා තියෙන නිසයි..!(මැගී ඇඩ් එක, කේක් ඇඩ්,...මතක් කරල බලන්න) කයට මිහිරි පහසක් දැණුනොත් ඒ පහස සොයාගෙන, මහ රෑ ගෙවල් වලට හොරෙන්, ලෙඩ රෝග ගැන නොසිතා, නින්දා ගැන නොසිතා, අනාචාරෙ යන්නෙත්...කයට පහස නූලක් වගේ ඇමිණිලා තියෙන නිසයි...! මනසට සිතිවිල්ලක් හිතුනම...පැය ගණන් ඉන්න තැන පවා අමතක වෙලා ගිහින්, මනෝ පාර ගහන්නෙත්....මනසට සිතිවිලි නූලක් වගේ ඇමිණිලා තියෙන නිසයි...! බලන්න දවස පුරාවට කොයිතරම් නටනවද..! උපන් දා සිට කොහොම නැටිල්ලක් අපි නටන්න ඇද්ද..! :nerd: ශේක්ශ්පියර් මේ ධර්මය දැනගෙන හිටියෙ නැතත්, එයා කිව්වා...ජීවිතය කියන්නෙ රග මඩලක් කියලා..අපි එහි නලුවන් බව. එය සැබෑමයි. ඒත් ඇත්ත කතාව එක්ක බලද්දි ටිකක් වෙනස්..! ඒ මොකද...නලුව දන්නවා..රගපාද්දි ඊළගට වෙන දේ..! ඒත් අපි දන්නෙ නැ..හෙට අපි මැරෙයිද කියලවත්..! එහෙනං ජීවිතය නිකම්ම නිකම් රග මඩලක් නොවේ..! දිලක්ෂිකා සොයුරි කිව්වා වගේ..ජිවිතය කියන්නේ...රූකඩ රග මඩලක්. රූකඩයා පිටපත ගැන දන්නෙ නෑ. රූකඩයා ඊළගට වෙන දේ දන්නෙ නෑ. නූල සෙලවෙද්දි අතපය සොලවනවා. ඒ වගේම යි නේද අපේ ජීවිතත්..! [B]ඉතින් කොහොමද මේකෙන් ගැලවෙන්නේ..?[/B] නූල් ටික ගලවගන්න ඔන..නටවන කෙනාට තේරෙන්නෙ නැති වෙන්න.:nerd: අපි ඇසත් රූපයත් අපිව නටවන්නේ කුමක් නිසාද කියල හොයාගෙන...ඇසත් රූපයත් අතර තියෙන සම්බන්ධය කඩාගත්තනං හරි. ඇසත් රූපයත් බැදිල තියෙන්නේ තණ්හාව නිසයි...ඒකට කියනවා ආශාව, බන්ධනය, රාගය. මේ සියල්ල එකම තැනකින් බිදුන වචනයි. ආශාවක් නැත්තං ලස්සන රූපයක් අහම්බෙන් දැක්කත්.. දෙවැනි වර බලන්නේ නැහැ. ඉතින් පස්සෙන් යාම ගැන කවර කතාද? ඔන්න නූල කඩාගන්න තැන..! දැන් ඉතින් නට නට හිටියා ඇති කියල හිතුණ දාට...මේ තණ්හාව කියන ගැටය ලිහල දාල නූල් ටික ගලවලා දාල මේ සංසාරෙම නටපු නැටිල්ලෙන් සදහටම නිදහස් වී...සැබෑ නිදහස භුක්ති විදිමු. සැබෑ නිදහස යනු මෙය මිස..යුද්ධයකින් ලැබෙන ජය නොවේ. එය තාවකාලිකයි. මේ නිදහස් වීමෙන් ඔහු හො ඇය මිදෙන්නේ මේ නටන්නං වාලෙ නට නට දුක් විදින මාරයාගේ විජිතය වූ සංසාරයෙනුයි. ඉතාම අර්ථාන්විත නිර්මාණයක් කළ දිලක්ෂිකා සොයුරී, මේ සියලු දුකෙන් අතමිදී...රූකඩ භාවයෙන් මිදි..සදාකාලික නිදහස භුක්ති විදින්නට... ඔබතුමියටත් වාසනාව උදා වේවා..! සදා ජය....![/SIZE] [SIZE="6"]අයියණ්ඩි[/SIZE] :nerd::nerd::nerd::nerd: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom