








Kalekata passe oyage Poem ekak beluwa...
Godak dewal hithenawa meka kiyawapuwama...Oyage adahasath hondata pehediliy...
eath Rukada gena kiwwata meke haraya wena ekak...ehemai mata peanne..
Kata hari mada praharayak gahanna heduwa wage kathawak thiyenne...
mokada ...balanna hondata liyala thiyena dewal...
Ara api kiyanne Rookada minissunta samana karala...anna ehema Scene ekak thamai methana thiyenne kiyalai mata peanne...
mama hari
Athma abhimanayen inna kenek kiyana kathawak wagei matanan hengenne...
anyway...keep it up...![]()


විශිෂ්ඨයි කලාව, උපමා උපමේය, අනර්ග සංකලනයක්.
පුදමි සොයුරියේ ප්‍රණාම.
බොහෝම ස්තුතියි කාලෙකට පස්සෙ ගොඩ වෙලා නිර්මාණය කියෙව්වට...ඉතා හොදින් කියවලා තියෙන බවත් පැහැදිලියි....
ඔව්....මේක පැහැදිළිවම මඩ පාරක්.ඒ වගේම රූකඩ වලට සමාන කරලා තියෙන්නේ අපේ සමාජයේ එක්තරා කොටසක්ව.
දැන් බලන්න මේ දවසවල දේශපාලනය පැත්ත.....මහ එකාගෙ කර උඩ ඉදන් හැමෝම රූකඩ වෙලා නටනවා. එක එක්කෙනාගේ පදවලට.....අන්තිමට නටපු නැටුමකුත් නෑ බලද්දි.
නූල අයිති කෙනා......ඒ කියන්නේ රූකඩ නටවනා කෙනා කොහොමත් ඉන්නේ අභිමානයෙන්. මොකද නූල තියෙන්නෙ එයාගෙ අතේ...එයා අදින අදින සැරේට රූකඩ නැටවෙනවා......අද අපේ සමාජයට මොන තරම් ගැලපෙනවද මේ සෙල්ලම.....
මේ දිහා බලන් ඉන්න කොටසක් ඉන්නවා. එයාල කරන්නෙ රූකඩ නටන හැටි බලන් ඉදලා සතුටු වෙනවා.....
මේ තමයි මගේ අදහස....
ඔයාට දැනුන විදිය හරියටම හරි

Noola thiyena kena Abhimanayen inne ei...mata eka thamai therenne neththe...?![]()

මොකද එයාට විතරයි පුළුවන් ඔය රූකඩ ටික නටවන්න. එයාගෙ තාලෙට. රූකඩ ටික පැන පැන නටවනවා. රූකඩවලට තනියම නටන්න බෑනෙ. දැන බලන්න දේශපාලනයේදී මහ එකාගෙ කර උඩඩ නැග ගත්තට පස්සෙ උන් තමයි පොරවල්. ඔහේ නටනවා. හැබැයි උන්ව නටවන්නේ නූල අතේ තියෙන කෙනා.......දැන් පැහැදිළියි නේද ? ඒත් නැත්තම් රූකඩ නටන තැනට වෙලා බල ඉන්න ටිකක් වෙලා![]()



Eka maha armarthakami adahasak...btw...DEshapalanai Rookadai athara sambande matanan pehedili ne...eka petalenawa...
ok ok...Good luck with your Poem World..![]()

me sankalpaya apoorui dil... api samaga api wata inna koitharam aya innawada thaman rookadayak bawa nodenan natawena, samajaya, lokaya gana balanakota janadipathige hitan hinganna dakawa rookada..... samaharu nuula kadichcha rookada. danagena ho nodenagena rookada bawata path wela. mama hithanawa me loke diyunu wenna nam api kagewath kara pitin noya yuthui, kagewath rookadayak nowiya yuthui. mama natawanne rookadayak kiyala danagena inna kena wishwasa nokala yuthui.
memonawa unth anthimata api hamakenatama inna wenna me gendagam polawe. yatharthaya samajayata genalla dunna nirmanayak dil niyamai