රූ රැජිණ

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මා ගැන වැරදියට සිතන්න එපා. නමුත් මම කැමති නැහැ කිසිම දෙයක් එක පැත්තකින් විතරක් බලන්න.

    බිකිණි කියන්නෙ තවත් එක සංස්කෘතියක්.. කෙනෙක් නිරූපණ ශිල්පිනියක් නම් ඇයට හැම දෙයක්ම නිරූපණය කිරීමට හැකියාව තිබිය යුතුයි. අවශ්‍යය නම් නිරුවත පවා. මොකද එයයි ඇගෙ වෘතීය සහ කිසිවකු ඇයව බලහත්කාරයෙන් නිරූපනියක කර නැත.

    මා දකිනා පරිදි සැමතැනම සිදුවන්නේ තමන්ගේ ශරීර අවයව පාලනය කරගන්න බැරි පිරිමි හැම දෙයටම ගැහනිය පිට වරද පැටවීමයි. ඇයව සිතින් නිරුවත් කරන්නෙත් පුලුවන් හැම විටම පෙරලා ගන්නට තනන්නෙත් කුහක සිත් ඇති පිරිමිය.

    මේ මගේ අදහසයි. එය ඒ අයුරින්ම පිළිගනිත්වා.

    ප.ලි : පිරිමින්ගේ මේ දුර්වලකම් තමන්ගේ වාසියට හරවා ගත් ගැහැණු ද ඕනෑ තරම් ඇත.
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala

    Katawa hariyatama hari..Ettama kiwwoth Meka Pirimi getayak tamai.
    Hebei Athma gaurawayak thiyena Gehenu Me gete medata paninne ne yalu...
    Roopaya thiyenne wikunan kanna kiyala hitana seemitha pirisakata tamange
    heluwa wanana eka toys wedak..
    පිරිමින්ගේ මේ දුර්වලකම් තමන්ගේ වාසියට හරවා ගත් ගැහැණු ද ඕනෑ තරම් ඇත
    Me wachana tikanam Sahathikama etta Yalu....
    Obata jaya :)
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    Some thing different & also true

    නියමයි

    තමන්ගේ ශරීරයත් වෙළදාමේ යොදවලා සල්ලි හොයන සෙල්ලමක් තමා මේක.....වෙළද පොලකට කෙටි පාරකින්

    හොද නිර්මාණයක් රුවන්

    Boma sthoothi yaluwe....Oya kiyala thiyena tikath uparima etta...:)
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    [/B]

    Katawa hariyatama hari..Ettama kiwwoth Meka Pirimi getayak tamai.
    Hebei Athma gaurawayak thiyena Gehenu Me gete medata paninne ne yalu...
    Roopaya thiyenne wikunan kanna kiyala hitana seemitha pirisakata tamange
    heluwa wanana eka toys wedak..
    පිරිමින්ගේ මේ දුර්වලකම් තමන්ගේ වාසියට හරවා ගත් ගැහැණු ද ඕනෑ තරම් ඇත
    Me wachana tikanam Sahathikama etta Yalu....
    Obata jaya :)

    gahaniya pirimiya kiyana denna wigraha karanna giyoth nam meka me nirmanayen witarak kara ganna baa.... pirimi durwala wenna ei kiyana ekath gataluwak..... ow piriminge durwalakan ekka sellam karana gahanu innawa.. eeth ee ayawa samahara wita ee thathweta path karanne pirimi. hama gahaniyakma kalu charithayak karana eka narakai neda malli
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    gahaniya pirimiya kiyana denna wigraha karanna giyoth nam meka me nirmanayen witarak kara ganna baa.... pirimi durwala wenna ei kiyana ekath gataluwak..... ow piriminge durwalakan ekka sellam karana gahanu innawa.. eeth ee ayawa samahara wita ee thathweta path karanne pirimi. hama gahaniyakma kalu charithayak karana eka narakai neda malli

    Etta,antima narakai...hemoma eka wage ne tamai...

    Akka hari gehenu pirimi gena kata karanna giyoth pissu hedenawa tamai,
    Kohoma hari degollama ekathu wela sansara duka uparimenma wida wida tawa kalpa ganak jeewath wei....:)
    Akkata jayen jaya....:)

    • Like
    Reactions: chamara_c

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සමාජයේ සැඟවුනු හා බලෙන් සඟවා තිබෙන ඇත්ත හා අසාධාරණය එලිපිටට ගෙන ඒම ඔබේ කාර්ය භාරය බව මැනවින් හඳුනා ගත් තවත් නිර්මාන කරුවෙක් ඔබ..

    මෙවන් දෙයින් ජනතවාගේ බැඳ දමා ඇති ඇස් විවර කරන්නට තව තවත් ඔබට ශක්තිය ලැබේවා..

    ඔබට මගේ ආචාරය..
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කාලයට ගැලපෙන නිර්මානයක්, දිගටම මේ වගේ නිර්මාන කරන්න, :)

    +
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    meka macho prayogika aththak.... hiks... winisuru thumata ehema hithena eka ithin ahanna deyak nane... lassana niramanayk.. a wagema arthanwithai ....