!~~රෙජිස්ට්‍රි එකේ අනවශ්‍ය කුණු මකමු~~!

Nov 21, 2011
51
32
0
!~~රෙජිස්ට්‍රි එකේ අනවශ්‍ය කුණු මකමු~~!

රෙජිස්ට්‍රි එකට කුණු පිරුනම අපේ මැෂින් එක ටික ටික ස්ලෝ වෙනවා. ෆෝමැට් කරලා මැෂින් එක දාපුවාම තියන වේගේ ටික ටික බහින්නෙ ඔය කුණු නිසා. මම කුණු කිව්වෙ රෙජිස්ට්‍රියේ තියෙන භාවිතා නොවෙන ෆයිල් වලට. අපි ඉන්ස්ටෝල් කරන හැම සොෆ්ට්වෙයා එකෙන්ම් රෙජිස්ට්‍රි එකට පොඩි ෆයිල් ටිකක් ඇඩ් කරනවා. ඒ උනාට අපි ඒ සොෆ්ට්වෙයා එක අන්ඉන්ස්ටෝල් කරද්දි ඒ රෙජිස්ට්‍රි ෆයිල් මැකෙන් නැහැ! ඒවා මැනුවලි අයින් කරන්නත් බයයි පොඩ්ඩක් එහෙ මෙහෙ උනාම කෙළ වෙන නිසා. ඒක ඔටෝ කර ගන්න පුලුවන් මේ Registry Fast කියන පොඩි සොෆ්ට්වෙයා එකෙන්

caf55ed229a9bcb8706418e55e0306da.jpeg


වැඩ කෑලි ටික

  • සියළුම ආකාරයේ කුණු වර්ග 17ක් මකනවා
  • අක්‍රමවත්ව තියෙන ෆයිල් ක්‍රමවත් කරනවා
  • මොන දේටත් කලින් ඔටෝ බැකප් එකක් ගන්නව
Download 1mb


Code:
http://www.crocshare.com/924id3lciljo/Registry.Fast.v5.__ZTU_.rar.html