රෙඩ්මි නොට් 4 චර්ජින් අව්ල

Luvis

Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    Port එක ලූස් උනහමත් ඔහොම වෙනවා බන්..කැමති නම් කේබල් එකේ පින් එක පොඩ්ඩක් කටින් හපලා ගහල බලපන්..මගේ ඔහොම කරල හරි ගිහින් තියෙනව ..

    Gi6xDqh.jpg

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Port එක ලූස් උනහමත් ඔහොම වෙනවා බන්..කැමති නම් කේබල් එකේ පින් එක පොඩ්ඩක් කටින් හපලා ගහල බලපන්..මගේ ඔහොම කරල හරි ගිහින් තියෙනව ..

    Gi6xDqh.jpg

    ela dan me format karanawa
    man balanam cable thiyanwa awalk ne
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    port eka replace karana weido......???
    rom ekaka gahala balana weida

    පොඩ්ඩක් ෆෝන් හදන තැනකට දීලා බලපන් බන්..ලොකු ගානක් යන සීන් එකක් නෙවෙයි නෙ..උබ ඕක තවත් හදන්න ගිහින් තියෙන ටිකත් නැති වෙයි...
     
    Indika1978

    Junior member
  • Feb 29, 2016
    77
    24
    18
    machan matath una Oka. mama phone eka 6Hours Off karala thiyala charge kara 6 hour withara On nokara. wede goda giya. Oka wenne Battry eke Current Eke yam corruption Unamalu. Please try before reset.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Mageth RN4 eke ekama eka dawasak ohoma una..bt reboot krpu gaman hari giya....ub wena chgr ekak use krada? Oke bn pump charging magula nisa da dnne...ampere kyl app ekk tynwa dalanna...charge ekta ghla tyddima reboot krla blfn mcn
     
    CrazyMax

    Member
    Jun 26, 2017
    1
    0
    0
    රෙඩ්මි නෝට් 3 ෆෝන් එකකට ඔහොම උනා බන් රොම් එක ගහපන් වැඩේ ගොඩ.
    තව එකෙක්ගෙ ඔහොම වෙලා නිකන්ම හරිගිය බන් ටික දවසකින්, ඇයිද එහෙම වෙන්නෙ නම් කියල දන්නෙ නෑ ඒත් අවුල hardware නෙමේ
    .
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    පොඩ්ඩක් ෆෝන් හදන තැනකට දීලා බලපන් බන්..ලොකු ගානක් යන සීන් එකක් නෙවෙයි නෙ..උබ ඕක තවත් හදන්න ගිහින් තියෙන ටිකත් නැති වෙයි...

    ela mcn kohomath rom gahuwath galwana karana yane ne ban man
    thanks
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    machan matath una Oka. mama phone eka 6Hours Off karala thiyala charge kara 6 hour withara On nokara. wede goda giya. Oka wenne Battry eke Current Eke yam corruption Unamalu. Please try before reset.

    Iye rema off karala thiyala ude gahuwa wadak une ne ban,,,,
    balamu dan charge ekata gahuwa off karala dan nam thama disconnect une ne 15-20 minute withara,,,
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Mageth RN4 eke ekama eka dawasak ohoma una..bt reboot krpu gaman hari giya....ub wena chgr ekak use krada? Oke bn pump charging magula nisa da dnne...ampere kyl app ekk tynwa dalanna...charge ekta ghla tyddima reboot krla blfn mcn

    ow ban
    malagedaraka gihin 2% bty thibe charge ekata gahana duna ban
    mokakin charge karada dane ne,,,
    battery calibate app ekak dalath baluwa ban isarala danm charge wenwa wage
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    machan matath una Oka. mama phone eka 6Hours Off karala thiyala charge kara 6 hour withara On nokara. wede goda giya. Oka wenne Battry eke Current Eke yam corruption Unamalu. Please try before reset.

    Reset kara ban
    data tika backup kara gatha e nisa eka nam awlak ne
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    රෙඩ්මි නෝට් 3 ෆෝන් එකකට ඔහොම උනා බන් රොම් එක ගහපන් වැඩේ ගොඩ.
    තව එකෙක්ගෙ ඔහොම වෙලා නිකන්ම හරිගිය බන් ටික දවසකින්, ඇයිද එහෙම වෙන්නෙ නම් කියල දන්නෙ නෑ ඒත් අවුල hardware නෙමේ
    .

    Ela,,,
    Dev rom ekak gatha eka gahana deneth ne ne ban,,,,
    (Updater eken baluwe pc ekata connect weneth ne ne),,,
    Dan harida dane ne charge wenwa:love::love::love: