රෙඩ් වයින් ගන්න හොද තැනක්.

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මේ දවස්වල නුවර එලි සීතලද? ගනන් කොහොමද?
නුවර එලි මොන සීතලද බන්.. රස්නෙයිලු.. මෙහේ නම් පට්ටා සීතලයි.. හිමත් වැටෙනවා.. ඩෙන්මාර්ක් ක්‍රිස්ට්මස් ලස්සනයි. ඒක බලන්නයි මාත් ඉන්නේ.. නුවර එලි යනවනම් කියපන් පොට් එකක් සෙට් කරලා දෙන්නම්. සල්ලි ඔනා නැ, ඉදලා පලයන්.
 

Don Appu

Junior member
  • Feb 3, 2017
    70
    39
    18
    SL
    Italian Wine

    මචන්, හොද රෙඩ් වයින් ගන්න තැනක් කොහෙද ලන්කාවෙ තියෙන්නේ. නුවර පත්තේ නම් ගොඩක් හොදයි. දන්න කෙනෙක් කියන්න. බොහොම ස්තුතියි.

    Machan Italian red wine thiyenawa mage laga one nam kiyapan. menna me brands walin thiyenne..price eka ahanna pm ekak dapan.

    1. PRIMITIVO SALENTO
    2. Cannonau di Sardegna
    3. I Gelsi Fragolino (Strawberry)
    4. Giorgio & Gianni