රෙද්දෙ රෙවිලත් බලපන්කො මුන්ගෙ ටොක්ස් 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    අරූ කැමැත්තෙන් ගියේ නෑ, ඌව එලෙව්වා මිනිස්සු එකතු වෙලා. මුන් දැන් ඒකේ credit එකත් ගන්න හදනවා.

    ඉස්සර කතාවක් තිබ්බානෙ "මාලුවා නැහුනේ කට නිසා කියාලා"

    ඉස්සරහට මිනිස්සු කියයි "ජෙප්පො වඳ උනේ කට නිසා" කියලා

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    අරූ කැමැත්තෙන් ගියේ නෑ, ඌව එලෙව්වා මිනිස්සු එකතු වෙලා. මුන් දැන් ඒකේ credit එකත් ගන්න හදනවා.

    ඉස්සර කතාවක් තිබ්බානෙ "මාලුවා නැහුනේ කට නිසා කියාලා"

    ඉස්සරහට මිනිස්සු කියයි "ජෙප්පො වඳ උනේ කට නිසා" කියලා

    mun yako 1minute video ekata ad 3k gahalane :angry:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    තැරි ගොන් ජෙප්පෙක් ඇරෙන්න දැන් ඕව කවුරුවත් පිළිගන්නේ නැහැ බන්. දැන් බලපන් ඕවට වැටෙන කමෙන්ට්ස් :ROFLMAO:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    mun yako 1minute video ekata ad 3k gahalane :angry:
    උන් දන්නවා බන් මේ කාලේ මුන්ගෙ ආතල් තමා හිට් වෙන්නෙ කියලා. ඉතින් පුල්වන් තරම් ඇඩ් ඔබනවා. ජෙප්පො කියන්නෙ ඉතින් ආතල් සපයන උල්පතක් 🤭 🤭
     
    • Haha
    Reactions: Elamaz

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මෙච්ච්චර කල් පත් වෙච්ච ආණ්ඩුවල උනේ, ලැබුන ජනවරම ගැන අවබෝධයක් තිබ්බෙ පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්ෂයෙ මන්ත්‍රීලා කීපයකට විතරයි. ජනාදිපතිලට කොහොමත් අවබෝධයක් තිබ්බෙ නෑ.

    ඒත් දැන්, ලැබුන ජනවරම ගැන ආණ්ඩු පක්ශයේ ඉන්න 159ට වඩා වැඩි අවබෝධයක් ජනාදිපතිතුමාට තියෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    ප්‍රේමලාල් ජයසේකර ලාෆින් ඉන් ද කෝනර් :ROFLMAO: අනේ පකෝ උඹලගෙ එලවිල්ල තමයි එලවිල්ල :ROFLMAO:
    උන් හොරු නිසා නේද මුන්ව අරන් ආවෙ. බලන් යද්දි මුන් ඉපදුන දවසේ ඉඳන්ම හොරු. 🤭🤭
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වාචාල කටවල් වලින් මොනවද කියන්න බැරි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,735
    167,384
    113
    එකමත් එක රටක
    අලුත් දේශපාලන සංස්කෘතිය කියන්නේ තමන්ට නැති අධ්‍යාපන සුදුසුකම් පෙන්නලා මිනිස්සු රවට්ටලා චන්දෙ ගන්න එකද ?
    මිනිස්සුම ඒවා ප්‍රශ්න කරාම වෙන කරන්න දෙයක් නැතුව තවත් රෙද්දේ රෙවාගන්නේ නැතුව දාල යන එකද ?
    මිනිස්සු ඕක ප්‍රශ්න කරේ නැත්නම් මුන්ගේ දේශපාලන සංස්කෘතියේ විදියට ඌ තාම කතා නායක නේද ?
    :lol: :rofl:

    හොරු අල්ලද්දී හුරේ කියන්න බලාගෙන හිටපු ජෙබයියෝ ටිකකට අන්තිමට ම උනේ උන්ම චන්දෙන් පත් කරපු එකෙක්ව අයින් කරාම හුරේ දාල හෑලි ලියන්න . හරියට අපි පත් කරා වගේ . :lol:
     
    අඩෝ සිරාවට බන්, මුන් ඇත්තට කරන්න ඕන උගෙන් කොච්චර කල් ඕනද කියලා අහලා (මූ අලුතින් PHD එකක් කරන්න අවුරුදු 3ක් විතර ඉල්ලයිද දන්නෙ නෑ. එහෙව් බඩුනෙ) ඒත් නැත්තන් මන්ත්‍රි කමෙනුත් අයින් කරන එක.

    ඊට වඩ මට තියෙන ප්‍රශ්නෙ මූ cypectco එකේ බෙනිෆිට්ස් ගත්තාද ඔය බොරු PHD එක කියලා? හිරෙ ඉන්න ඕන උන්නෙ බන් බලන් ගියාම මුන් එවලා තියෙන්නෙ.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලොල් තාම ඌව එලවන්න රැල්ල පටන්ගත්තේ නෑ. මුන්ගෙ කියවිල්ල නිසා එකත් වෙයි වගෙ.
    දාපං බන් පෝල් එකක් පදත්තර කැ රි ජෙප්පන්ට පේන්න හමන්නල ගන්න :yes:
     
    • Haha
    Reactions: Ysa Karu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    දාපං බන් පෝල් එකක් පදත්තර කැ රි ජෙප්පන්ට පේන්න හමන්නල ගන්න :yes:
    ජෙප්පන්ට දැන් එලියට එන්න පුලුවන් පොල් එකක් දැම්මොත් විතරනේ? නැත්තන් ගෙවල් වල අහු මුලුවල කෙඳිරි ගගා ඉන්න තමා උන්ට තියෙන්නෙ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    දනියෙන් උඩට ගන්නේ නැ කියපු එකානේ මේ. දැන් ඉතිං මොකක් හරි කියල ෂේප් වෙන්න ඕන නේ.
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    දනියෙන් උඩට ගන්නේ නැ කියපු එකානේ මේ. දැන් ඉතිං මොකක් හරි කියල ෂේප් වෙන්න ඕන නේ.
    මුන්ට මචන් management ගැන වෙනම උගන්නන්න ඕනා. මුන්ට තෙරේන්නෙ නෑ ගූ වලකින් යාන්තන් ගොඩ ගියාම ශෙප් එකේ මාරු වෙන්නෙ කොහොමද කියලා, ආයි ඒකටම පනිනවා මුන්
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967