රෙද්දෙ රෙවිලත් බලපන්කො මුන්ගෙ ටොක්ස් 🤭🤭

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    මුන්ට මචන් management ගැන වෙනම උගන්නන්න ඕනා. මුන්ට තෙරේන්නෙ නෑ ගූ වලකින් යාන්තන් ගොඩ ගියාම ශෙප් එකේ මාරු වෙන්නෙ කොහොමද කියලා, ආයි ඒකටම පනිනවා මුන්
    කටින් බතල හිටවන එකනම් මරු එකට කරනවා
     
    • Haha
    Reactions: tharakaf

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Manthri kalim ain wenne nathu shape ekak gahala galawenna puluwan kiyala jeppo hithan inne :lol:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Hodama mudal amathi Ravi hodatama karala vishwasa bhangayak genna hadanakota ain una wage mathakekuth thiyenawa. 😂😂😂
    So have to say that history repeats 😂
     

    gama22

    Well-known member
  • img_1_1734242939877.jpg

    Dr. කාල්ටන් සිරිලිය ..
    ------ Post added on Dec 15, 2024 at 1:23 PM
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අරූ කැමැත්තෙන් ගියේ නෑ, ඌව එලෙව්වා මිනිස්සු එකතු වෙලා. මුන් දැන් ඒකේ credit එකත් ගන්න හදනවා.

    ඉස්සර කතාවක් තිබ්බානෙ "මාලුවා නැහුනේ කට නිසා කියාලා"

    ඉස්සරහට මිනිස්සු කියයි "ජෙප්පො වඳ උනේ කට නිසා" කියලා


    moonm aniwa pashu vaidya
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    moonm aniwa pashu vaidya
    ඇයි බන් කාවින්ද ජයවර්ධනගේ SLMC එකේ රෙජිස්ටර් නම්බර් හොයාගන්න බැරි 🤔

    අනිත් එක ජයවර්ධනපුර පශු වෛද්‍ය පිඨයක් නැහැ කියලා උඹ දන්නේ නැත්ද 🤦🏽‍♂️
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එලෙව්වෙ නැ බන් යන්න උන්නා,හතර වටින්ම කොටු උනා,,දොශාබියොගය ගෙනාවොත් උන්ගෙ බහුතරය වැඩි..උන් දිනනවා,,එත් කෙහෙලියට ගෙනාපු දොශාබියොගෙන් ඌ දින්පු නිසා එකෙන් මෙක සහොදරයට වාසියක් වෙන්නෙ නැ,,උනුත් එකයි මුනුත් එකයි වෙනවා,,,අනුර සහොදරයා ගැලපෙන තිරනය ගත්තා,,ඩැමෙජ් එක ටිකක් අඩුයි මෙ තිරනයෙ,,
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඇයි බන් කාවින්ද ජයවර්ධනගේ SLMC එකේ රෙජිස්ටර් නම්බර් හොයාගන්න බැරි 🤔

    අනිත් එක ජයවර්ධනපුර පශු වෛද්‍ය පිඨයක් නැහැ කියලා උඹ දන්නේ නැත්ද 🤦🏽‍♂️
    kavindaya pora talk denne nane mee ogn naamba wage.😂 😂 😂 pashu vaidya Palinda Danahissa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: tharakaf