උඹලගේ ටිකක් හරි හොඳ වාහන මේ දවස්වල එළියට දාන්න එපා..
මාත් එහෙමයි බන්. වාහන වලට යන්න දෙන්නේ නැති නිසා හිරවෙලා බස් එකක ආවේow ban uba kiyana eka aththa. mage relative akka kenek kandy gihin awe puduma kattak kala wheel wala ellila.
mun bus and other vehicles walata gahana eka nam modama wedak. nikan inna minissu unta monaada kare. guti kanna ona un athal eke innawa
ඇයි බන් තව ටික දවසකින් හොඳ වහනෙක යන හැම එකාම හොරා වෙනවා..ඇයි ඒ
ඇයි බන් තව ටික දවසකින් හොඳ වහනෙක යන හැම එකාම හොරා වෙනවා..
වචනෙන් කිව්වට විශ්වාස කරන්නේ නැති එවුන්ට ඔන්න තියෙනවා photos එක්කම

මේක හිතන්නේ නැහැ නේ අපේ එවුන්. ඉස්සර වගේ ෆුල් tank නැහැ ලීටර් දෙක තුනයි tank එකේ තියෙන්නෙ . ඒකත් මග ඉවටුණාම මොකද කරන්නේprotest kalaata awulak naha ban paarawal block karanne nathuwa
gahapu thel tika iwarai munge magul hinda traffic eke![]()
gihin oya amathiyekge gedarak wata karala protest karanna ona nathuwa paare yana ahinsakayonta sadde daanne nathuwa
යකෝ ප්‍රොටෙස්ට් එකේ ඉන්නේ තෝ වගේ එදිනෙදා ජීවිතය ගෙනියගන්න තමත් අතේ සල්ලි තියෙන එවුන් නෙවෙයි, උන්ගේ ජීවිත කනපිට හැරිල, උන්ගේ ලමයින්ට කන්ඩ නෑ, උන්ගෙ ලමයි ඉස්කොලේ යවා ගන්ඩ විදියක් නෑ, ගෙදර ගෑනී-මිනිහට රස්සාව කියන එක නැති වෙලා, උන්ට නැති වෙන්ඩ දෙයක් නෑ, ඩොලර් එක 500ට ගියාම උඹටත් තේරෙයි, එතකන් කැම් රි ගොන් පම්කය වගේ "ට්‍රැෆික් ජෑම් එකක් නිසා මගේ අද "සාමාන්‍ය" දවසට කෙලෙව්වා" කියල වැලලෙන්නේ නැතුව ගිහින් අතේ පාරක්ගහල නිදාගනින්!අනේ නෑ මං අද ඕකෙන් හොදටම අපහසුතාවයට පත්වුණ සාමාන්‍ය මනුස්සයෙක්
Anith minissunge point a view ekakin hitanna beri widihata tama sinhalu Jathaka wela tiyenne ban, ekai , Sinhalese extinct una dawasata tama Lankawa goda enneතේරුන් ගනින් උබට වගේ නෙමේ...සමහර මිනිස්සුන්ට ගෙවල් වල ලමයින්ට කන්න දෙන්න විදියක් නෑ කියල.. උන්ට වෙන කරන්න දෙයක් නෑ දැන්. උබට කන්න නැතු උන දවසට උබත් එයි
හා හා ඉස්කෝල ගිය ළමයි, වැඩට ගිය අම්මලා තාත්තලා තමයි ඕකෙන් අපහසුතාවයට පත් වුණේයකෝ ප්‍රොටෙස්ට් එකේ ඉන්නේ තෝ වගේ එදිනෙදා ජීවිතය ගෙනියගන්න තමත් අතේ සල්ලි තියෙන එවුන් නෙවෙයි, උන්ගේ ජීවිත කනපිට හැරිල, උන්ගේ ලමයින්ට කන්ඩ නෑ, උන්ගෙ ලමයි ඉස්කොලේ යවා ගන්ඩ විදියක් නෑ, ගෙදර ගෑනී-මිනිහට රස්සාව කියන එක නැති වෙලා, උන්ට නැති වෙන්ඩ දෙයක් නෑ, ඩොලර් එක 500ට ගියාම උඹටත් තේරෙයි, එතකන් කැම් රි ගොන් පම්කය වගේ "ට්‍රැෆික් ජෑම් එකක් නිසා මගේ අද "සාමාන්‍ය" දවසට කෙලෙව්වා" කියල වැලලෙන්නේ නැතුව ගිහින් අතේ පාරක්ගහල නිදාගනින්!
මොකක්ද මේකේ තේරුම. උබ හරියට කියන්නේ මං පට්ට ආත්මාර්ථකාමි විදියට මේක දැම්මා වගේනේ."ට්‍රැෆික් ජෑම් එකක් නිසා මගේ අද "සාමාන්‍ය" දවසට කෙලෙව්වා" කියල වැලලෙන්නේ නැතුව ගිහින් අතේ පාරක්ගහල නිදාගනින්!
අපහසුතාවය නේහ්?? ,හා හා ඉස්කෝල ගිය ළමයි, වැඩට ගිය අම්මලා තාත්තලා තමයි ඕකෙන් අපහසුතාවයට පත් වුණේ
පාරවල් වහලා block කරේ බීලා පිස්සු නටපු එවුන්, උන්ට ඇති අහේනියක් නෑ
දැන් මං කිව්වද ඕකෙන් මට හානියක් වුණා කියලා.
මේ thread එක දැම්මේ මිනිසුන්ට හිරිහැර කරන්න එපා කියලා
ඔය කියන මිනිස්සුම තමයි තමන්ගෙ පටු ආත්මාර්තකාමී හේතු වලට පාලකයෝ (හැම පක්ශෙන්ම) පත් කරෙත්, සෑහෙන කාලයක් තිස්සෙ, ඒවගෙන් මුළු රටටම වෙන හානිය ගැන හිතන්නේ නැතුව.යකෝ ප්‍රොටෙස්ට් එකේ ඉන්නේ තෝ වගේ එදිනෙදා ජීවිතය ගෙනියගන්න තමත් අතේ සල්ලි තියෙන එවුන් නෙවෙයි, උන්ගේ ජීවිත කනපිට හැරිල, උන්ගේ ලමයින්ට කන්ඩ නෑ, උන්ගෙ ලමයි ඉස්කොලේ යවා ගන්ඩ විදියක් නෑ, ගෙදර ගෑනී-මිනිහට රස්සාව කියන එක නැති වෙලා, උන්ට නැති වෙන්ඩ දෙයක් නෑ, ඩොලර් එක 500ට ගියාම උඹටත් තේරෙයි, එතකන් කැම් රි ගොන් පම්කය වගේ "ට්‍රැෆික් ජෑම් එකක් නිසා මගේ අද "සාමාන්‍ය" දවසට කෙලෙව්වා" කියල වැලලෙන්නේ නැතුව ගිහින් අතේ පාරක්ගහල නිදාගනින්!
මේකෙ ඉන්න සමහර උන්ට කියල වැඩක් නැහැ.මුන්ට තේරුම් කරන්න type කරලම අත කැඩෙයි
thread closed![]()