Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෙද්දේ කාල කළමනාකරණ apps
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් Online Tools use කරනවා ඔය projects වල time management, scheduling, reminders වගේ වැඩ වලට. මොකද office time එකේ phone එක/Laptop එක ලඟම තියෙන නිසා කරදරයක් නැහැ. Notification බලලා ගාණට වැඩේට attend වෙන්න පුළුවන්.

නමුත් private/personal life එකේ දේවල් වලට නම් ඔය apps එහෙම සෙට් වෙන්නේ නැහැ කියන එකයි මගේ නම් අදහස.

මගේ කාමරයේ ටිකක් ලොකු Whiteboard එකක් තියෙනවා, මගේ & Most of the times, wife ගේ To Do list එක ලියලා තියෙන්නේ ඒකේ.  ඒකෙන් ගෙදර වැඩ, Work from Home වැඩ සහ Online Meetings එහෙම manage කරගන්න ලේසියි. විශේෂයෙන්ම ගෙදර දොර වැඩ අපි දෙන්නටම පේන නිසා එක්කෙනෙක් busy වුණොත් අනික් කෙනාට ඒ වැඩේට attend වෙන්න පුළුවන්.

ඊට අමතරව ගෙදරට ගේන බඩු එහෙම ලියන්න Fridge එකේ magnatic writing pad එකක් ගහලා තියෙනවා.

[QUOTE="Era77, post: 28085272, member: 578324"] මමත් Online Tools use කරනවා ඔය projects වල time management, scheduling, reminders වගේ වැඩ වලට. මොකද office time එකේ phone එක/Laptop එක ලඟම තියෙන නිසා කරදරයක් නැහැ. Notification බලලා ගාණට වැඩේට attend වෙන්න පුළුවන්. නමුත් private/personal life එකේ දේවල් වලට නම් ඔය apps එහෙම සෙට් වෙන්නේ නැහැ කියන එකයි මගේ නම් අදහස. මගේ කාමරයේ ටිකක් ලොකු Whiteboard එකක් තියෙනවා, මගේ & Most of the times, wife ගේ To Do list එක ලියලා තියෙන්නේ ඒකේ. :D:D ඒකෙන් ගෙදර වැඩ, Work from Home වැඩ සහ Online Meetings එහෙම manage කරගන්න ලේසියි. විශේෂයෙන්ම ගෙදර දොර වැඩ අපි දෙන්නටම පේන නිසා එක්කෙනෙක් busy වුණොත් අනික් කෙනාට ඒ වැඩේට attend වෙන්න පුළුවන්. ඊට අමතරව ගෙදරට ගේන බඩු එහෙම ලියන්න Fridge එකේ magnatic writing pad එකක් ගහලා තියෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom