රෙද්දේ රෙවිලා ආනනයන තහනම

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    Lets hope just look at what has happened to Lebanon ,hopefully we won't go there
    Lebanon wala kathawa wenas ban, explosion eken passe kela wenna gaththe unta.
    apita goda yanna pulwuan eka thama puka iragena vaccine eka denne, tourism walata open karanna. api unath dan dollers gen na ne. bnk ekata dammoth 193-195 ganak enne, eliye 230-240 vikunanwa. a nisa thawath dollers enne na lankwata
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    කන්ට්‍රෝල් එක හොඳයි, මේක ආර්ථික වශයෙන් කරන්න තිබ්බේ කලින්.
    හැබැයි හරියට වැඩේ වෙන්න ඕන.

    ඕන බඩුවයි එපා බඩුවයි ඔක්කොම ගෙනල්ල ගොඩගහගන්න වෙලාවක් නෙමේ මේක.

    ලෝකේ ආර්ථික ප්‍රශ්නේ ලංකාවේ විතරක් නෙමේ දැවැන්ත රටවල්වලටත් එහෙම්මමයි.

    එකම වෙනස ඒ රටවල වටේ කියා කියා යන්න FB, INSTA, සෙට් නැහැ, අනික බොහෝ රටවල විපක්ෂේ තමන්ගේ රටට ලෝකේ නම කැත කරවන්න අපේ රටේ විපක්ෂේ වගේ උවමනාවක් නැහැ (මේක ඕන කාලෙක හැම විපක්ෂයකටම අදාලයි)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    පලවෙනි වැරැද්ද, 99% ක් හැම දේම ආනයනය කලා. අනිත් හැම රටම අපිට වඩා ස්ව්‍යන්පොෂිතයි. උන් සැහෙන්න දේවල් හදනවා.
    ලංකාවේ දේශපාලන බල්ලෝ ලංකාවේ කිසි දෙයක් කරන්න දුන්නේ නෑ කොමිස් ගන්න බැරි නිසා ඔක්කොම රටින් ගෙන්නුවා.
    මේ ගොන් පරයෝ ඒ පර බල්ලන්ට ම හැමදාම චන්දෙ දුන්නා.
    දැන් හරි නේ?

    2019 බෝම්බෙන් පස්සේ රටට සංචාරකයෝ එන එක නතර උනේ.
    කොරෝනා කියලා 2020 ඉඳන් 2021 වෙනකං airport වහගෙන හිටිය.
    රටේ ප්‍රධානම අදායම් මාර්ගය අවුරුදු 3කින් නවත්ත ගත්ත.
    සංචාරක වියාපාරයෙන් රටට සල්ලි එන එක නතර උනා අවුරුදු 3ක්.
    තව රට වහන්න කියලා ගොන් වස්සෝ තප්පුලනවා.
    දැන් හරි නේ?

    කට පුක පියාගෙන enjoy කරපං. හැමෝම. තොපි ඔකොටම ඕන උනේ මේක නේ?
    තව මේක එන්න එන්නම නරක වෙන්න පුළුවන්.
    මට නං කරන්න කිසිම චෝදනාවක් නෑ.
    මේක තමයි ලංකාවේ බහුතරයට ඕන.
    කවුරු හරි මේ ක්‍රමයට කැමති නැත්තන්, එයා තවත් ලංකාවේ ඉන්න එක එයාගේ වැරැද්ද.
    බැරි කමට ඉන්නවා හෝ පුළුවන් කම තිබිලා ඉන්නවා හෝ එයාගේ වැරැද්ද.

    රට ඇරගෙන මෙහෙ දවසට 200 මැරෙද්දි ලා මෙහෙ tourist ලා එන්නේ නෑ...
    මෙහෙ කොරෝන කේස් වෙද්දි ඒ රටවල් වලට ආයෙත් ගද්දි දවස් 14ක් ඉන්න ඕනි..

    Travel and tourism වලින් කොරෝන අස්සේ ගොඩ ඒමක් නෑ
    2019 පාස්කු ප්‍රහාරයෙන් tourism වැටෙද්දිම තේරෙන්න ඕනි කියන්නේ ඕන වෙලාවකට කනපිට හැරෙන්න පුලුවන්..

    මේ ආණ්ඩුවට 2/3ක් දුන්නනම් උඹ කිව්වා වගේ කට පියාගෙන 2025 වෙනකන් බලන් ඉන්න තියෙන්නේ
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,575
    5,472
    113
    කන්ට්‍රෝල් එක හොඳයි, මේක ආර්ථික වශයෙන් කරන්න තිබ්බේ කලින්.
    හැබැයි හරියට වැඩේ වෙන්න ඕන.

    ඕන බඩුවයි එපා බඩුවයි ඔක්කොම ගෙනල්ල ගොඩගහගන්න වෙලාවක් නෙමේ මේක.

    ලෝකේ ආර්ථික ප්‍රශ්නේ ලංකාවේ විතරක් නෙමේ දැවැන්ත රටවල්වලටත් එහෙම්මමයි.

    එකම වෙනස ඒ රටවල වටේ කියා කියා යන්න FB, INSTA, සෙට් නැහැ, අනික බොහෝ රටවල විපක්ෂේ තමන්ගේ රටට ලෝකේ නම කැත කරවන්න අපේ රටේ විපක්ෂේ වගේ උවමනාවක් නැහැ (මේක ඕන කාලෙක හැම විපක්ෂයකටම අදාලයි)
    Poddak kiyapang aneth ratawal walath mehema case welada kiyala(apart from other corrupt countries )
     
    • Like
    Reactions: jay-shan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආනයන පාලනය කරන්න ඕනෙ ආර්ථිකය වැටුනම නෙවෙයි. ඊට කලින්
    මට නම් පේන්නේ මෙලෝ ප්ලෑන් එකක් නෑ කියලා... එදා වේල ටුවර්ස් සීන් එකක් යන්නේ. වියදම වෑඩිම ටික බෑලුවා බ්ලොක් කලා.. මම දෑක්කා එකෙක් දෙන්නෙක් ලියලා තිබ්බා සිරිමාවෝ කලදේ දෑන්වත් කරන එක හොදයි කියලා.. ඔය කියන එවුන්ම මාසයක් දෙකක් සිරිමාව වගේ පොලු දාලා දුක් විදින්න ඈරියොත් එයි රෙදි උස්සන් මරා ගන්න. අපි ජීවත් වෙන ටික කාලේ නිදහසේ සතුටින් ජීවත් වෙන්න තියෙන අයිතිය මෝඩ දේශපාලුවෝ නෑති කරලා. ඒ අස්සේ මුන් ඒකත් අගය කරනවා.. උන්ට තේරෙන්නේ නෑ රට මේ ගානට වෑටුනේ මයිනාගේ ණය කන්දයි පොනිලාගේ ණය කන්දයි හින්දා කියලා
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    රට ඇරගෙන මෙහෙ දවසට 200 මැරෙද්දි ලා මෙහෙ tourist ලා එන්නේ නෑ...
    මෙහෙ කොරෝන කේස් වෙද්දි ඒ රටවල් වලට ආයෙත් ගද්දි දවස් 14ක් ඉන්න ඕනි..

    Travel and tourism වලින් කොරෝන අස්සේ ගොඩ ඒමක් නෑ
    2019 පාස්කු ප්‍රහාරයෙන් tourism වැටෙද්දිම තේරෙන්න ඕනි කියන්නේ ඕන වෙලාවකට කනපිට හැරෙන්න පුලුවන්..

    මේ ආණ්ඩුවට 2/3ක් දුන්නනම් උඹ කිව්වා වගේ කට පියාගෙන 2025 වෙනකන් බලන් ඉන්න තියෙන්නේ
    ආණ්ඩුවට 2/3ක් apu ekenma penawa ne anith ewa kochchara hodata karala tiyanwada kiyala :D

    Moana anduwa hitiyath mee welawe kela wenwa. Vipakshe ewanuth anduwata kara ganna baa kiyanawa misak karanna puluwan widihak kiyan naa. un hitiyath mechcharai
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,957
    113
    Goda emak na machan tourisum walin 2024-25 wenakan wath.
    E kiyanne ithin ethakan rim eken thamai yanna wenne. Main income source ekak nathi wena nisa.
    don't put all your eggs into one basket:)

    ආණ්ඩුවට 2/3ක් apu ekenma penawa ne anith ewa kochchara hodata karala tiyanwada kiyala :D

    Moana anduwa hitiyath mee welawe kela wenwa. Vipakshe ewanuth anduwata kara ganna baa kiyanawa misak karanna puluwan widihak kiyan naa. un hitiyath mechcharai

    FB_IMG_1630758742419.jpg

    ------ Post added on Sep 10, 2021 at 9:27 AM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආණ්ඩුවට 2/3ක් apu ekenma penawa ne anith ewa kochchara hodata karala tiyanwada kiyala :D

    Moana anduwa hitiyath mee welawe kela wenwa. Vipakshe ewanuth anduwata kara ganna baa kiyanawa misak karanna puluwan widihak kiyan naa. un hitiyath mechcharai
    කරන ටිකත් අවුල් වගේ නේද? විපක්ෂේ යෝජනා කලේ අයි එම් එෆ් එකත් එක්ක සාකච්චා කරන්න කියලා. ණය ගෙවන්න තියෙන අයත් එක්ක සාකච්චා කරලා පොඩි කාලයක් ඉල්ල ගන්න බලන්න කියලා. ඒ එකක් වත් ආන්ඩුව කලේ නෑ. වෙන වෙන දේවල් ට්‍රයි කරනවා.. අන්තිමට හබක් වෙයිද?
     
    • Like
    Reactions: jay-shan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මට නම් පේන්නේ මෙලෝ ප්ලෑන් එකක් නෑ කියලා... එදා වේල ටුවර්ස් සීන් එකක් යන්නේ. වියදම වෑඩිම ටික බෑලුවා බ්ලොක් කලා.. මම දෑක්කා එකෙක් දෙන්නෙක් ලියලා තිබ්බා සිරිමාවෝ කලදේ දෑන්වත් කරන එක හොදයි කියලා.. ඔය කියන එවුන්ම මාසයක් දෙකක් සිරිමාව වගේ පොලු දාලා දුක් විදින්න ඈරියොත් එයි රෙදි උස්සන් මරා ගන්න. අපි ජීවත් වෙන ටික කාලේ නිදහසේ සතුටින් ජීවත් වෙන්න තියෙන අයිතිය මෝඩ දේශපාලුවෝ නෑති කරලා. ඒ අස්සේ මුන් ඒකත් අගය කරනවා.. උන්ට තේරෙන්නේ නෑ රට මේ ගානට වෑටුනේ මයිනාගේ ණය කන්දයි පොනිලාගේ ණය කන්දයි හින්දා කියලා
    තෙල් ටිකයි ගල් අගුරු ටිකයි ගෙන්ඩ බැරි උනොත් ඉවරටම ඉවරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුවට කෙලවන්ඩ වහපන් වහපන් වහපන් ගාපු එකාලට දැන් තමයි තේරෙන්නෙ, සල්ලි මැවෙන් නැ , වැඩ කරොත් විතරයි සල්ලි හම්බෙන්නෙ, ඔය බනේ නොතේරෙන හරක් ඉන්නකන් මෙහෙමම තමයි...
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ආණ්ඩුවට කෙලවන්ඩ වහපන් වහපන් වහපන් ගාපු එකාලට දැන් තමයි තේරෙන්නෙ, සල්ලි මැවෙන් නැ , වැඩ කරොත් විතරයි සල්ලි හම්බෙන්නෙ, ඔය බනේ නොතේරෙන හරක් ඉන්නකන් මෙහෙමම තමයි...

    Koheda bn rata wahala thibune? me vidiyata lockdown ekak thiyena eka gov ekata thamai godakma wasi.
    1ka awasiyak kiyapan. 1k.... wadiya one na.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,911
    21,152
    113
    ආණ්ඩුවට කෙලවන්ඩ වහපන් වහපන් වහපන් ගාපු එකාලට දැන් තමයි තේරෙන්නෙ, සල්ලි මැවෙන් නැ , වැඩ කරොත් විතරයි සල්ලි හම්බෙන්නෙ, ඔය බනේ නොතේරෙන හරක් ඉන්නකන් මෙහෙමම තමයි...
    this is true
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ආණ්ඩුවට 2/3ක් apu ekenma penawa ne anith ewa kochchara hodata karala tiyanwada kiyala :D

    Moana anduwa hitiyath mee welawe kela wenwa. Vipakshe ewanuth anduwata kara ganna baa kiyanawa misak karanna puluwan widihak kiyan naa. un hitiyath mechcharai

    UNP ekata bari nisane 2019 2/3k munta dunne, 2/3kui janadhipathi kenekui indalath bari nam retire wena eka hodai

    anika karanna puluwan widiyak dan me anduwak wipakshe iddi kiwwada
    ungen kohomada economy eka goda danne kiwwama kiwwe eka api balagannam apita owa loku weda nemei :)
    wimal sir kiwwa loka arthia kadan watila nisa

    don't put all your eggs into one basket:)

    View attachment 143242
    ------ Post added on Sep 10, 2021 at 9:27 AM

    2010-2015 pissu kelapu ewa nawattanna kiyala 2015 genapu anduwa maha bankuwa kolla kala pasku bomba kanakan hitiya
    ayet unwa yawala munwa genawama itiri tikatath shot eka dunna :sorry: lankawata goda emak naha, api hamba kalath api kanawa scene ekath naha